විපතට පත්වූවන් කෙරෙහි දස දෙසින් ශෝකය පලකෙරෙයි
අප්‍රේල් 21 වැනිදා උදෑසන දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් 310ක් පමණ මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. පිපිරීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙත ලෝකය පුරා ප්‍රභූන් සිය ශෝකය පළකරමින්...
View Articleමේ මොහොතේ යමක් කිරීමට පෙර දසවරක් වත් සිතා බලන්න –නදී
රටතුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සම්මානනීය සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර සිය Facebook ගිණුමේ තැබූ සටහන ************************************************ මනුෂ්‍යයෙකු සහ...
View Articleඉවසීම මේ මොහොතේ ඉතාම වැදගත් –දුලීකා මාරපන
රටතුළ උද්ගතව ඇති තත්වය සමනය වනතෙක් ජනතාව වශයෙන් ඉවසීමෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන පවසනවා. cinema.lk වෙත අදහස් දක්වමින් ඇය වදිසුරටත් මෙසේ පැවසුවා. “මේ...
View Articleවරද කාගේද කියල හොයන්න මේක වෙලාව නෙමේ –අශාන් ඩයස්
පසුගිය අප්‍රේල් 21 වැනිදා රටතුළ සිදුවූ ප්‍රහාරයන් මාලාවක් සමග ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් මතුවී තිබෙන්නේ අර්බුධකාරී තත්වයක්. රටම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති මේ මොහොතේ ඉතා අවදානයෙන් සහ වගකීමෙන් යුතුව...
View Articleපාර්ලිමේන්තුව මොන්ටිසොරියකටත් අන්තයි –යුරේනි
මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මොන්ටිසොරියකටත් අන්ත තත්වයකට පත්ව ඇතැයි රංගන ශිල්පී යුරේනි නොෂිකා පවසනවා. පවතින තත්වය පිළිබඳව cinema.lk සමග අදහස් දක්වමින් යුරේනි මේ බව ප්‍රකාශ කළා. “ශ්‍රී ලංකාවේ...
View Articleසැකයක් නම් මොකද කරන්නේ..? මේ කතාව කියවන්න
රටතුළ ඇතිවෙලා තියෙන්නේ අවාසනාවන්ත තත්වයක්. මොන වෙලාවේ කොතන බෝම්බ පිපිරෙයිද, ගැටුමකට මැදි වෙයිද කියල හැමෝම ඉන්නේ බයකින්. ඒ නිසාම වටපිටාවේ තියන හැම දෙයක් ගැනමත් සැකයෙන් බලන්න අපට සිද්ද වෙනවා. නමුත්,...
View Articleමරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ සැබෑ ජීවිතය
මරාගෙන මැරෙන බෝම්බ කරුවකු කියන්නේ මොන විදිහේ කෙනෙක්ද.? ඔහුගේ ජීවිතය කෙබඳු විය හැකිද.? මේ ගැන ඔබ මිට පෙර සිතා තිබුනාද.? මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ හැසිරීම වඩා සමීපව දැනුන කාලයක මේ තොරතුර ඔවුන්ගේ...
View Articleවිකී කරන්නේ පැවැත්ම වෙනුවෙන් ආදරය පාවාදීමක්
සටහන : මහේෂ් හපුගොඩ පියාගේ භාෂා විශ්වය යනු තව දුරටත් මිනිසා ශිෂ්ට කිරීමේ අවියක් (උපකරණයක්) නොව තවත් මිනිසෙක් රැවටීම සඳහා යොදා ගන්නා වසඟයේ අවියක් ය (weapon of seduction). ආදරය වෙනුවෙන් ලියවෙන ලිපියේ...
View Articleදැකල පුරුදු කෙනෙක් ගැන වෙනස් කතාවක් මැයි 08 වැනිදා
පහුගිය කාලයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනු චිත්‍රපටයක් තිරගත වුනා. මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයයි ඒ. Alchemist සිනමා සංවාද මාලාවෙන් මෙවර මේ චිත්‍රපටය ගැන වෙනස්ම විදිහේ...
View ArticleBrad Pitt පැරණි බිරිඳට ලංවෙලා කියන්නේ ඇත්තද..??
ලෝක ප්‍රසිද්ද හොලිවුඩ් නළුවෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකයෙකුද වන Brad Pitt ගැන මේ දවස්වල අන්තර්ජාලයේ ලොකු කතාබහක් වෙනවා. විදෙස් වෙබ් අඩවි රැසක් මේ ගැන විවිධ පුවත් වාර්තා කරල තිබුනා. ඔහු සිය පැරණි බිරිඳ...
View Articleසුදත්ගෙන් ගැටළුවක් – Where’s my route..?
සුදත් අබේසිරිවර්ධන – නිර්මාණවේදියෙක් විදිහට විවිධ ක්ෂේත්‍ර සමග වැඩකටයුතු කළ සහ කරන කෙනෙක්. නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහුගේ හැකියාවන් බොහෝවිට කෙටිනාට්‍ය, රාජ්‍ය නාට්‍ය, යෞවන සම්මාන ආදී නාට්‍ය උළෙල වලදී...
View Articleවිසංගමනය එංගලන්තයේදී ඇගැයුමට ලක්වෙයි
රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ “විසංගමනය” චිත්‍රපටය පසුගියදා එංගලන්ත සිනමා උළෙලකදී ඇගැයුමට ලක්ව තිබෙනවා. London Lift-Off film festivalහිදී මේ ඇගැයීම ලැබුනු බව සඳහන්. එම ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නවක...
View ArticleCannes සිනමා උළෙල ඇරඹෙයි –දින 11ක සිනමා සැණකෙළියක්
ලෝක සිනමාවේ ප්‍රධාන පෙලේ සිනමා උළෙලක් වන Cannes සිනමා උළෙල අද (මැයි 14 වැනිදා) ආරම්භ වනවා. අද සිට මැයි 25 වැනිදා දක්වා දින 11ක් තිස්සේ මේ සිනමා උළෙල පැවැත්වෙනු ඇති. සිනමා උළෙල කෙරෙහි ලෝකයේම අවධානය...
View Article