
පහුගිය කාලයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනු චිත්‍රපටයක් තිරගත වුනා. මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයයි ඒ. Alchemist සිනමා සංවාද මාලාවෙන් මෙවර මේ චිත්‍රපටය ගැන වෙනස්ම විදිහේ කතාබහකට ලැහැස්තියි.
දිනය මැයි 08 වැනිදා. බදාදා දවස. ස්ථානය මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරය. “ප්‍රබන්ධ සිනමාව තුළ සැබෑ ජීවිතය කියවමු කියල තමා මේ කතාබහ නම්කරල තියෙන්නෙත්. කොහොම වුනත් ඔබට, ඔබේ ජිවිතයට සමීප වුනු “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටය ගැන වෙනස්ම විදිහේ කතාබහකට සම්බන්ධ වෙන්න හෙට (මැයි 08) Alchemist group එකත් එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරනවා.