මට කලින් පැනපු නළුවාගේ කකුල් දෙකම කැඩුනා – A common man අත්දැකීම් සමග...
නොසිතූ, අපේක්ෂා නොකළ මොහොතක තැනින් තැන බෝම්බ පුපුරා යාමත් එක්කම රටවැසියන් විදිහට හැමෝම කලබල වුනා. අනපේක්ෂිත මොහොතක සිදුවුණු මේ සිදුවීම් එක්ක හැමෝම ඊළඟ මොහොතේ සිද්ද වෙන්නේ මොකක්ද කියන එක තැතිගැන්මකින්...
View Article30 වසරක යුද්ධය අවසන්වී 10 වසරකට පසු –සේයාරූ එකතුව
අප රටේ දශක ගනනාවක සිටි බලලෝභී නිර්ලජ්ජිත දේශපලකයින්ගේ කෙරුවාවේ ප්‍රතිඵලය හේතුවෙන් උතුරේ සහ දකුණේ අප වසර 30 ක් එකිනෙකා හා කාකොටා ගනිමින් යුද්ධ කලෙමු. ඒ වසර 30 කුරිරු යුද්ධය අප රටේ මිනිසුන්ට ජාති , ආගම්...
View Articleනීටා ප්‍රනාන්දු සහ කුමාර කරව්දෙනිය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබති.
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ප්‍රංශයේ නීස් නුවරදී පසුගිය මැයි 10 වෙනිදා ඇරඹුනු හත්වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙල (Nice International Film Festival) විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට (Foreign Language...
View Articleපැරිසියේදී චිත්‍රපට හදන පුංචි ශ්‍රී ලාංකික සිනමාකරුවා –රෙෂාන් ප්‍රනාන්දු
සටහන : හේමා කටුකුරුන්ද (පැරිසිය) ප්‍රංශයේ වෙසෙන පුංචි සිනමාකරු රෙෂාන් ප්‍රනාන්දුගේ නවතම කෙටිචිත්‍රපටය වන ‘ Be a Buddy Not a Bully ’ හෙවත් වෙමු මිතුරු නොව හතුරු ලෙසින් පසුගිය දින පැරීසියේ පැවැත්වූ මංගල...
View Articleචත්‍ර මාසික සිනමා දැක්ම –මෙවර Out in the Dark
චත්‍ර කණ්ඩායම සංවිධාන කරන මාසික සිනමා දැක්ම මේ මාසයෙත් පැවැත්වීමට සුදානම්. මෙවර out in the dark චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙන බව පැවසෙනවා. මැයි මස 24 වැනි සිකුරාදා සවස 5.00 සිට සිනමා...
View Articleගින්නෙන් උපන් සීතල –සිනමාපටය ගැන කතාකරමු
පසුගිය මාස කිහිපයක් පුරා ප්‍රේක්ෂකයින් අතර වඩාත් කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපය අතරේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය ප්‍රධාන එකක් වුනා. චිත්‍රපටය ගැන විවිධ යහපත් ප්‍රතිචාර වගේම විවේචනත් එල්ල වුනා....
View Article“විසංගමනය”සිනමාපටයේ ජාත්‍යන්තර ඇගයීම පිළිබඳ නිවැරැදි කිරීමක්
පසුගිය මැයි මස 11 වෙනිදා “විසංගමනය එංගලන්තයේදී අගැයුමට” යන ශීර්ෂය යටතේ අප වෙබ් අඩවියේ පලවූ ලිපියේ අඩංගු ඇතැම් කරුණු නිවැරැදි නොවන බවත්, අදාල උළෙලේ සංවිධායකයින් හා විවිධ පාර්ශවයන් අතර හුවමාරු වූ ඊමේල්...
View ArticleWong Kar-Wai නරඹමු, Visual Storytelling ගැන කතාකරමු
චිත්‍රපට රසවිඳීම වගේම ඒ ගැන විවෘත සංවාද ඇතිකිරීමත් ප්‍රේක්ෂකයන්ට වැදගත් කාරණයක්. පෙක්ෂකායට වගේම සිනමාකරුවාටත් මේ ක්‍රියාවලිය එලෙසින්ම වැදගත්. ඒ විදිහේ වැඩකටයුතු කිහිපයක්ම කොළඹ කේන්ද්‍රියව නිරන්තරයෙන්...
View Articleනොදැනීම බැසගිය තරුවක් –අශෝක හේවාවිතාරණ
සටහන : ආකාශ් තාරුක පෙරේරා ස්වර්ණමය සිනමාවකාශයේ එක් වෙළුමක නිමාව දැනට වසරකට ගණනකට ඉහතදී ඇරඹීය. ප්‍රතිභාන්විත භාවිතයෙන් සිනමාව මත රන් දද නැංවූ ශිල්ප ශිල්පිණියන් රැසක්ම අපෙන් සමුගැනීම එකී නිමාවට හේතුසාධක...
View Article“කවුරුවත් දන්නේ නෑ”චිත්‍රපටය වැඩ අරඹයි
සිනමාවේදී බෙනට් රත්නායක දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශීය සිනමාවට විවිධ සිනමා නිර්මාණ තිලිණ කළ අධ්‍යක්ෂ වරයෙක්. පසුගිය වසරේ ඔහු නිර්මාණය කළ “නෙලා” චිත්‍රපටය තිරගත වුනා. ඒ සමගම ඔහු සිය නවතම...
View Articleසුමිත් රත්නායකගේ “රංකොල්ලා”ළඟදීම
නාට්‍යවේදියකු, නළුවකු ලෙස ක්ෂේත්‍රයේ ජනප්‍රියව සිටි සුමිත් රත්නායක සිනමාකරුවකු ලෙස සිය ගමන ඇරඹුවා. ඒ “රංකොල්ලා” සිනමාපටය සමගින්. සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කළ මේ අපූරු සිනමාපටය ළඟදීම ප්‍රේක්ෂකයින් වෙත...
View Articleජීවිතය දර්ශනය හා සිනමාව –සිනමා කතිකාව කොළඹදී
ජීවිතය දර්ශනය සහ සිනමාව මැයෙන් දියත් කෙරෙන සංවාදාත්මක වැඩසටහන් මාලාවක 2019 වසරේ තුන්වැනි පියවර “ආශාවේ සිනමාව” මාතෘකාව යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබෙනවා. 2019 මැයි මස 29 වැනි බදාදා සවස 3.00...
View Articleසිනමාවට වසන්තය රැගෙන මෙවරත් දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් මීට වසර හයකට ඉහතදී දෙරණ මාධ්‍ය ජාලය සිනමා සම්මාන උළෙලක් ආරම්භ කරනවා. වසරක් ඇතුළත තිරගත කෙරුණු සිනමාපට සියල්ල අතුරින් විශිෂ්ටයින් තෝරා ඔවුන් වෙත සම්මාන ප්‍රධානය...
View Articleප්‍රවීණ රංගවේදී ගාමිණි හෙට්ටිආරච්චි දිවියෙන් සමුගනියි
ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා දිවියෙන් සමුගනියි. මිට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇතැයි සඳහන් වේ. මියයන විට හෙතෙම 68 වැනි පසුවිය. අසනීප තත්වයක් හේතුවෙන් ඒ...
View Articleඅජේ දෙව්ගන්ගේ පියා මෙලොවින් සමුගනියි
ජනප්‍රිය ඉන්දීය සිනමා තරුවක් වන අජේ දෙව්ගන්ගේ පියා මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 85 වැනි වියේ පසුවුනා. වීරු දෙව්ගන් ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්ද වනවා. එසේම ඔහු ජනප්‍රිය නිළි කාජල්ගේ...
View Articleරංගවේදී ගාමිණි හෙට්ටිආරච්චිගේ දේහය පිලිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
ගාමිණි හෙට්ටිආරච්චි රංගවේදියාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 30 වැනි බ්‍රහස්පතින්දා සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා, 27 වැනිදා අභාවප්‍රාප්ත...
View Article