Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

විශේෂ දැනුම්දීමක් –සිනමා දර්ශනය කල්දැමෙයි

$
0
0

ජුනි මස 13 වැනි දින පදනම් ආයතනයේදී තිරගත කිරීමට නියමිතව තිබූ සිනමා දර්ශනය සහ සංවාදය අවලංගු කොට ඇති බව සංවිධායකයින් දැනුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත්කොට තිබූ පණිවිඩය පහත සඳහන්.

**************************************

නොවැලක්විය හැකි හැකි හේතුවක් නිසා 13වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ  Sebastian Lelio’s A Fantastic woman සිනමා දැක්ම හා සංවාදය නොපැවැත්වෙන බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඔබට සිදුවූ අපහසුතාවය ගැන කණගාටු වෙමි.

සුදත් මහදිවුල්වැව

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>