
දෙරණ සිනමා සම්මාන හත්වැනි වරට පැවැත්වීමට සියල්ල සූදානම්. පසුගිය වසරේ තිරගත වුනු චිත්‍රපට 25ක් අතුරින් විශිෂ්ටයින් තෝරා ගැනෙනවා. විශේෂ ජූරියක් මගින් තෝරා ගන්නා විශිෂ්ටයින්ට අමතරව ජනප්‍රිය කාණ්ඩයේ තරු අභිෂේක ගැන්වීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන් වෙත උදාකරදී තිබෙනවා.
ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන අතර තවත් විශේෂිතම සම්මානයක් වන්නේ “ජනප්‍රියම විකට නළුවා” සම්මානය. මේ සඳහා පසුගිය වසරේ තිරගත වුනු චිත්‍රපට වල විකට චරිත නිරුපණය කළ දක්ෂ ශිල්පීන් පිරිසකගේ නම් යෝජනා කොට තිබෙනවා. ඒ අතුරින් ඔබ වඩාත් කැමති විකට නළුවා වෙනුවෙන් SMS මනාපය පලකිරීමට දැන් ඔබට හැකියාව තිබෙනවා. DFA හිස්තැනක් C හිස්තැනක් අදාළ නළුවාට හිමි අංකය සඳහන් කොට 9900 අංකයට SMS පණිවිඩයක් යොමු කිරීමේන් ඔබේ මනාපය පලකළ හැකියි. හැකි ඉක්මනින් ඔබේ මනාපය පලකොට ඔබ කමතුම විකට නළුවා අභිෂේක ගන්වන්න.