
23 වැනිදා දෙරණ රූපවාහිනියෙන් විකාශය කෙරුණු “බයිස්කෝප්” වැඩසටහන නැරඹු ප්‍රේක්ෂකයින් අතුරින් දස දෙනෙකුට හත්වැනි දෙරණ සිනමා සම්මාන උළෙල සජීවීව නැරඹීමට අවස්ථාව ලබාදීමට සංවිධායකයින් කටයුතු කළා. ඒ අනුව බයිස්කෝප් වැඩසටහන නරඹා තරගයට සහභාගී වූ ප්‍රේක්ෂකයින් අතුරින් ජයග්‍රාහකයින් 10 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.
ආනන්ද ගුණසිරි – මුල්ලේරියාව
දුල්ෂි නිලුෂිකා – හොරණ
ගයාත්‍රි මධුශානි – කඩුවෙල
අමේෂ් කවිෂ – වත්තල
සමීර උක්වත්ත – කළුබෝවිල
සසිඳු කොඩිතුවක්කු – ගාල්ල
නිහාල් පෙරේරා – මීගමුව
ඉමංක ඩයස් – මිනුවන්ගොඩ
තිලිණි නිරෝෂිකා – නවල
ඉන්දිකා ගලප්පත්ති – පන්නිපිටිය
ඉහත ජයග්‍රාහකයින් හත්වැනි උත්කර්ෂවත් දෙරණ සිනමා සම්මාන උළෙල සජීවීව නැරඹීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. 24 වැනිදා සිට සතියේ දිනවල උදේ 8.30ත් සවස 4.30ත් අතර දෙරණ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් ඔබේ ප්‍රවේශපත් ලබාගැනීමට හැකියාව තිබෙනවා. අංක 320, ටී.බී.ජයා මාවත, කොළඹ 10 ලිපිනයේ දෙරණ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙනවා. සම්මාන උළෙල ජුනි 28 වැනි සිකුරාදා සවස 6ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. වැඩි විස්තර 0115 300 700 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.