Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ගායනවේදිනි ඉන්ද්‍රානි විජේබණ්ඩාර සමුගනියි

$
0
0

ප්‍රවීණ ගායනවේදිනියක වන ඉන්ද්‍රානි විජේබණ්ඩාර මහත්මිය ජිවිතයෙන් සමුගනියි. අද එනම් ජුනි 23 වැනිදා ඇය අභාවප්‍රාප්ත වූ බව සඳහන් වේ.

60 දශකයේ සිට ගායන ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇය, ගායන ශීල්පී සිසිර සේනාරත්නයන්ගේ බිරිඳයි.  එමෙන්ම ඇය දියණියක සහ පුතුන් දෙදෙනෙකුගේ මවක්. ගායන ශිල්පිනි ඉන්ද්‍රානි විජේබණ්ඩාරගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

Share


Viewing all articles
Browse latest Browse all 2389


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>