Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

උපන් දිනය සමරන්න Jacqueline Fernandez ලංකාවට ඇවිත්

$
0
0

සුරූපී බොලිවුඩ් සිනමා නිළියක වන Jacqueline Fernandez ඇගේ උපන් දිනය සමරන්න ලංකාවට ඇවිත්. ඇගේ පියා, උපන් දින සැමරුමක් ලංකාවේ ලැහැස්ති කරලා. Jacqueline එක්ක ඇගේ හිතවතුන් පිරිසකුත් ලංකාවට ඇවිත් තියෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇගේ උපන්දින සැමරුම් සිදුවුණු බව සඳහන්.

ඒ වගේම හබරණ ඇතුළු ලංකාවේ සුන්දර ස්ථාන කිහිපයක ඇය සංචාරය කරල තියෙනවා. ඇගේ instagram පිටුවේ චායාරුප වගේම වීඩියෝ කිහිපයකුත් publish කරලා තියෙනවා. අගෝස්තු 11 වැනිදාට යෙදෙන උපන් දිනය වෙනුවෙන් ඇය දින දෙකකට පෙර ලංකාවට පැමිණි බව සඳහන් වෙනවා. ඇය තමන්ගේ උපන්දින සැමරුම instagram පිටුවට එකතු කරලා තිබුනේ මෙහෙමයි.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>