Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Batla House ඉහළ ආදායම් උපයමින් සාර්ථක ගමනක

$
0
0

පසුගිය අගෝස්තු 15 වැනිදා බොලිවුඩ් සිනමා නාමාවලියට අලුත්ම චිත්‍රපටයක් එක්වුනා. චිත්‍රපටයේ නම “Batla House”. හින්දි භාෂාවෙන් නිර්මාණය වුනු ත්‍රාසජනක ක්‍රියාන්විත චිත්‍රපටයක් වුනු මේ චිත්‍රපටය, Nikkil Adhvani ගේ අධ්‍යක්ෂණයක්. ජනප්‍රිය බොලිවුඩ් නළු Jhone Abrahim මේ චිත්‍රපටයේ Sanjay Kumar Yadav නම් පොලිස් නිළධාරියාගේ චරිතය නිරුපණය කරනවා. Mrunal Takur ඔහු සමග චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගනයකට එක්වනවා.

තිරගත වීම අරඹා පළමු දින හතර ඇතුළත සැලකිය යුතු අදායමක් ලබාගැනීමට චිත්‍රපටය සමත්ව ඇති බවත් සඳහන්. ඉදිරියේදී තිරගත වීමට නියමිත SAAHO චිත්‍රපටය තිරගත වීම් අරඹන තුරු මේ චිත්‍රපටය වෙත සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් ඇදී එනු ඇතැයි එරට සිනමා විචාරකයින් මත පළකරනවා. පසුගිය බ්‍රහස්පතිනදා සිට මේ වනතෙක් චිත්‍රපටය ඉපැයූ මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තා සඳහන් වුනේ මෙලෙසින්. 15.55 cr, Fri 8.84 cr, Sat 10.90 cr, Sun 12.70 cr, Mon 5.05 cr, Tue 4.78 cr. Total: ₹ 57.82 cr. India biz” ලෙස වාර්තා කරනවා. ඉතා හොඳ ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඇති මේ චිත්‍රපටය තවත් ඉදිරියේදී තිරගත වන saaho චිත්‍රපටය වනතෙක්ම සාර්ථකව තිරගත වනු ඇති බවයි බොහෝ දෙනෙක් පවසා තිබුනේ.

 

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>