Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

JOKER චිත්‍රපටය පිලිබඳ සංවාදයක් කැළණි සරසවියේ

$
0
0

ලොව පුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය වුනු JOKER චිත්‍රපටය පිලිබඳ සිනමා සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා. ඒ, කැලණිය විශ්ව විද්‍යාලයේදියි.

නොවැම්බර් 20 වැනිදා සවස 4.30ට මෙම වැඩසටහන ආරම්භ වනවා. කැළණි සරසවියේ විද්‍යා පීඨයේ A7 / 303 ශාලාවේදී මෙම සිනමා සැන්දෑව පැවැත්වෙනු ඇති. සිනමාපටය පිලිබඳ අදහස් දැක්වීමට භූපති නලින් වික්‍රමගේ සහ වංගීස සුමනසේකර සහභාගී වීමට නියමිතයි. කැලණිය විශ්ව විද්‍යාලයීය කලා සංසදය මෙම වැඩසටහන සංවිධාන කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>