Quantcast
Channel: Cinema.lk
Browsing all 2374 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ඔබ, අල්ලස සහ දූෂණයට විරුද්ධ කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක්ද..?

අල්ලස දූෂණය පිටුදැකීම ලංකාවේ බොහොම ජනප්‍රිය මාතෘකාවක්. නමුත් මේක කොහොමද කරන්නේ කියන එක බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්.අල්ලස දූෂණය විරුද්ධ ඔබට ඔබේ නිර්මාණශීලිත්වය පාවිච්චි කරන්න වටිනා අවස්ථාවක් ගැනයි මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

තිසරගේ “ගණන් ගන්නැති කතාවක්”කාබුල් යයි

කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පී තිසර මංගල බණ්ඩාර නිර්මාණය කළ “ගණන් ගන්නැති කතාවක්” (A story nobody cares about) ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ කාබුල්...

View Article


Image may be NSFW.
Clik here to view.

අපායෙන් මනුලොවට –“රිලෝඩ්”–ළඟදීම ඔබේ සිනමාහලට

බ්ලැක් කොමඩි ශානරයට අයත් සිංහල චිත්‍රපටයක් ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින්ට නොවැම්බර් 22 වැනිදා ඉඳන් නරඹන්න අවස්ථාව උදා වෙනවා. මේ චිත්‍රපටයේ නම “රිලෝඩ්”. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ සුසන්ත ධර්මප්‍රිය. මහින්ද...

View Article

Image may be NSFW.
Clik here to view.

මේක, දමිළ සිනමාවේ කළ වෙනස්ම උත්සාහයක්

සටහන : ජෙගන් ගනේෂන් අනාගත තාක්ෂණය හෝ එහි භාවිතය සම්බන්ධයෙන් සිතා වැඩ කරන පිරිස් සීමිතය. නමුත් ඔහු විසින් මීට වසර ගණනාවකට පෙර සිදු කළ දෑ අද විලාසිතාවක් යැයි පැවසීමට කිසිදු ආකාරයකට පැකිළිය යුතු නැත....

View Article

Image may be NSFW.
Clik here to view.

කොරියානු සිනමාව රසවිඳින්න –තරංගනීයට එන්න

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය සංවිධාන කරන කොරියානු සිනමා උළෙල මෙවරත් පැවැත්වීමට සුදානම්. කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී මෙම සිනමා උළෙල පැවැත්වෙනවා....

View Article


Image may be NSFW.
Clik here to view.

ධනුෂ්ක ගුණතිලක තවත් ජාත්‍යන්තර ජූරියක

සටහන : උදිත ලක්මාල් නිෂ්පාදන හෝ පසු නිෂ්පාදන අදියරේ පවතින සිනමා ව්‍යාපෘති උදෙසා විවිධ ස්වරූපයේ අරමුදල් ලබා දීමේ අරමුණින් එස්තෝනියාවේ ටැලින් බ්ලැක් නයිට් සිනමා උළෙලේ “Working In Progress” නමින්...

View Article

Image may be NSFW.
Clik here to view.

“දැකල පුරුදු කෙනෙක්”–නරඹන්න, කතා කරන්න

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙනවා. ඒ, ටවර්හෝල් රඟහල පදනමේ මාසික සිනමා දැක්ම වැඩසටහන යටතේයි. නොවැම්බර් 14 වැනි බ්‍රහස්පතින්දා දහවල්...

View Article

Image may be NSFW.
Clik here to view.

“තුන්දෙනෙක්”නරඹන්න, කතා කරන්න එක්වන්න

අසෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර සිනමා නිර්මාණ “තුන්දෙනෙක්” (Her, Him and The Other ) චිත්‍රපටයේ විශේෂ දැක්මක් සංවිධාන කොට තිබෙනවා. නොවැම්බර් 14 වැනි බ්‍රහස්පතින්දා මෙම වැඩසටහන...

View Article


Image may be NSFW.
Clik here to view.

දෙවැනි ලෝක යුධ සමයේ MIDWAY සටන සිනමාහල්වල

දෙවැනි ලෝක යුද්ධය සමයේ සිදුවුනු බිහිසුණු සහ තීරණාත්මක සටනක් සිනමාවට නැගුන බව හොලිවුඩ් සිනමාවට ප්‍රියකරන බොහෝ දෙනා මේ වෙද්දීත් දන්නවා. battle of midway නැතිනම් “midway සටන” මෙලෙස චිත්‍රපටයට නැගෙන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

සුඛෝපභෝගී සිනමා අත්දැකීමකට – PVR Cinemas

කොළඹ One Galle Face සුපිරි වෙළඳ සංකීර්ණය ගැන ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොට දැනුවත්. මෙරට මෙතෙක් නිමවුණු ඇති දැවැන්ත සහ නවීන මාදිලියේ සාප්පු සංකීර්ණයක් වන මෙය වෙනස්ම සහ අලුත්ම අත්දැකීමක් ලාංකීය...

View Article

Image may be NSFW.
Clik here to view.

JOKER චිත්‍රපටය පිලිබඳ සංවාදයක් කැළණි සරසවියේ

ලොව පුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය වුනු JOKER චිත්‍රපටය පිලිබඳ සිනමා සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා. ඒ, කැලණිය විශ්ව විද්‍යාලයේදියි. නොවැම්බර් 20 වැනිදා සවස 4.30ට මෙම වැඩසටහන ආරම්භ වනවා. කැළණි...

View Article

Image may be NSFW.
Clik here to view.

Amir Khanගේ අලුත්ම පෙනුමට හේතුව

Mohammed Amir Hussain Khan  කියන්නේ බොලිවුඩ් සිනමාවේ ඉන්න අති දක්ෂයින් අතුරින් කෙනෙක් කියන එක ගැන විවාදයක් නැහැ. Amir Khan මෙතෙක් රඟපෑ චරිත බොහොමයකින් ඔහු ඒ බව පැහැදිලිවම පෙන්වා තිබෙනවා. 90 දශකයේදී...

View Article

Image may be NSFW.
Clik here to view.

භූපති නලින් සමග THE RETURN සිනමාපටය කියවමු

කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසදය මගින් මාසිකව චිත්‍රපට දැක්මක් සංවිධාන කෙරෙනවා. තෝරාගත් චිත්‍රපටයක් නැරඹීම සහ ඒ පිලිබඳ සංවාදයක් ගොඩනැගීම මේ වැඩසටහනේදී සිදුවනවා. මෙවර ඒ වෙනුවෙන් තෝරාගෙන තියෙන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ගම්පෙරළිය ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ

සටහන : උදිත ලක්මාල් ආසියාවේ පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසටද, ලෝකයේ පැරැණිතම අන්තර්ජාතික සිනමා උළෙලයන් දහයෙන් එකක් ලෙසටද සැලකෙන, ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල (International Film Festival of...

View Article

Image may be NSFW.
Clik here to view.

ස්මරණ සමාප්ති සිනමා දැක්ම සහ සංවාදය

කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී සංසදය සංවිධාන කරන සිනමා සංවාද සන්ධ්‍යාවේ තවත් පියවරක් පැවැත්වීමට සුදානම්. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ සත්‍යජිත් මාඉටිපේ නිර්මාණය කළ “ස්මරණ සමාප්ති” චිත්‍රපටය....

View Article


Image may be NSFW.
Clik here to view.

“විෂම භාග”ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව “ඒ” ශ්‍රේණියේ (Grade “A”) සිනමා උළෙලයන් 15න් එකක් ලෙසින් වර්ගීකරණයට ලක්වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ (International Film Festival of...

View Article

Image may be NSFW.
Clik here to view.

Fathima Shanaz සහ Roshan Edward ආසියානු සාම චිත්රපට උළෙලට

තුන්වැනි ආසියානු සාම සිනමා උළෙල පකිස්තානයේදී පැවැත්වුනා. නොවැම්බර් මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වුන මේ සිනමා උළෙලට ආසියානු සිනමාවේදීන්ගේ නිර්මාණ ඇතුළත් වුනා. මේ අතරට...

View Article


Image may be NSFW.
Clik here to view.

පාංශු සහ අසන්ධිමිත්තා, ඉන්දුනිසියාවේ

සටහන : උදිත ලක්මාල් ආසියානු කලාපීය රටවල සිනමා නිර්මාණයන් වෙනුවෙන් ප්‍රමුඛත්වය හිමිකර දෙන ඉන්දුනිසියාවේ ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උළෙල (Jogja-Netpac Asian Film Festival) පසුගිය 19 වෙනිදා ආරම්භ...

View Article

Image may be NSFW.
Clik here to view.

අසන්ධිමිත්තාගේ චීන සිනමා චාරිකාව

සටහන : උදිත ලක්මාල් නොවැම්බර් මස 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා චීනයේ ෂාමන් නගරය ආශ්‍රිතව පැවති 28 වෙනි ස්වර්ණ සැවුල් හා සියක් මල් සිනමා උළෙල (ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් ෆිල්ම් ෆෙස්ටිවල්/...

View Article

Image may be NSFW.
Clik here to view.

Ford V Ferrari ලොවවටා ගමන් අරඹයි

හොලිවුඩ් සිනමාවේ මේ දවස්වල තිරගත අලුත්ම චිත්‍රපටය ගැන තොරතුරු මේ වෙනකොටත් හොලිවුඩ් සිනමා රසිකයින් හොඳින්ම දන්නවා. නොවැම්බර් 15 වැනිදා පටන් ලොව පුරා සිනමාහල්වල තිරගත වීම් ඇරඹුන මේ චිත්‍රපටයේ නම Ford V...

View Article
Browsing all 2374 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>