Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

භූපති නලින් සමග THE RETURN සිනමාපටය කියවමු

$
0
0

කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසදය මගින් මාසිකව චිත්‍රපට දැක්මක් සංවිධාන කෙරෙනවා. තෝරාගත් චිත්‍රපටයක් නැරඹීම සහ ඒ පිලිබඳ සංවාදයක් ගොඩනැගීම මේ වැඩසටහනේදී සිදුවනවා. මෙවර ඒ වෙනුවෙන් තෝරාගෙන තියෙන්නේ THE RETURN කියන රුසියානු චිත්‍රපටය. 2003 වසරේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Andrey Zvyagintsev විසින්. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 110ක් වනවා.

නොවැම්බර් මාසේ 22 වැනිදා සිකුරාසා සවස 2.00 සිට මහජන පුස්තකාලයේ උඩු මහලේදී මේ වැඩසටහන පැවැත්වෙනවා. සිනමාපටය නැරඹීමෙන් අනතුරුව සංවාදයට සහභාගී වන්නේ භූපති නලින් වික්‍රමගේ. චිත්‍රපටය නරඹන්න සහ ඒ ගැන සංවාදයට එක්වන්න සංවිධායකයින් ඔබටත් ඇරියුම් කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>