Youth Film Festival –හොඳම කැමරාකරණය, කුලරුවන්
ජාතික තරුණ සේවා සභාවේ NYSCO video අංශය සංවිධාන කළ Youth Film Festival චිත්‍රපට උළෙල පසුගියදා පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවති චිත්‍රපට උළෙලට කෙටි චිත්‍රපට 14ක් සහ වාර්තා...
View Articleලාංකික සිනමාකාරිනියන් 08ක් චීන සිනමා උළෙලකට
චීනයේ Sounds and image challenge සිනමා උළෙල දෙසැම්බර් 03 වැනිදා මැකාඕ නුවරදී ආරම්භ වනවා. ඩොම් පේද්රෝ වී රංග ශාලාවේදී මේ සිනමා උළෙල පවත්වනු ඇති. දෙසැම්බර් 03 වැනිදා ඇරඹෙන සිනමා උළෙල දෙසැම්බර් 10 වැනිදා...
View Articleමහ රෑ ගෙදරට එන ඒ උමතු ඝාතකයා කවුද…??
ඇත්තටම ඒ ඝාතකයා කවුද..? මේ කතාව උමතු මිනිමරුවෙක් ගැන. තනිවම නිවෙස්වල සිටින තරුණියන් වෙත පැමිණෙන උමතු මිනිමරුවෙක් ගැන. හදිසියේ මහවැසි ඇදවැටෙන පාළු රාත්‍රියක නිවසට පැමිණෙන අමුත්තන් දෙදෙනා කවුද..? ඒ...
View Articleචිත්‍රපට සංස්ථාවේ නව සභාපති ධුරය රොහාන් වැලිවිටට
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොහාන් වැලිවිට මහතා පත්කොට තිබෙනවා. කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තෙක් වන හෙතෙම සුසීමා ටෙලිනාට්‍යයේ සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාද වනවා. සිනමා නිෂ්පාදන ක්ෂේත්‍රයේ...
View Articleඋලලේනි –ප්‍රේක්ෂකාගාරයට වෙනස් අත්දැකීමක්
සටහන : ෂර්ලි සමරසිංහ හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමා කෘතිය උලලේනි ඊයේ සවස රීගල් සිනමා හලේ දී නැරඹුවෙමි. උලලේනි සිනමා කෘතිය ත්‍රාසය හා භීතිය මුසුවුණු horror සිනමා ශානරයේ චිත්‍රපටයකි. සංජීව...
View ArticleNick තවම ඉන්දියන් කෑම හදන්න දන්නෙ නෑ –ප්‍රියංකා
හිටපු ලෝක රූ රැජිණක් වගේම බොලිවුඩ් තරුවක්ද වන ප්‍රියංකා චොප්රා “කෑම” සම්බන්ධව අහපු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදී තිබුනේ මේ විදිහට. ප්‍රියංකා කියන්නේ අහුවෙන ඕනෑම දෙයක් කන කෙනෙක්ද..? කෑම, ප්‍රියන්කට...
View ArticleJOKER ගැන කතාබහක් ජ’පුර සරසවියේදී
JOKER චිත්‍රපටය මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපයෙන් එකක්. ලෝකය පුරා විවිධ රටවල මේ චිත්‍රපටය තිරගත කෙරුනා වගේම ලෝකය පුරා සිනමා රසිකයින් මේ චිත්‍රපටය ගැන සුබවාදී ප්‍රතිචාර දැක්වූවා. ලංකාවේ...
View ArticleVideo Game එකක හිරවුනු ත්‍රාසජනක අත්දැකීමක් – JUMNJI
JUMANJI චිත්‍රපට මාලාව ගැන හොලිවුඩ් චිත්‍රපට බලන අයට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 1995 අවුරුද්දේ මුලින්ම නිර්මාණය වුනු JUMANJI චිත්‍රපටයෙන් පස්සේ 2017 අවුරුද්දේ නිර්මාණය කෙරුණු JUMANJI –...
View ArticleU – Turn චිත්‍රපටයේ මංගල දර්ශනයදා….
චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ U-Turn චිත්‍රපටය පසුගියදා තිරගත වීම් ආරම්භ වුනා. කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මංගල දර්ශනය අවස්ථාව ෂෙහාන් ලියනවඩුගේ චායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන්...
View ArticleFathima Shanazගේ HOPE පූනේ චිත්‍රපට උළෙලට
Fathima Shanaz නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය යළිත් වරක් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ පූනේහි පැවැත්වෙන අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලයි. ඉන්දියාවේ පූනේ නුවර භාරති...
View Articleවම් ඉවුරේ සිනමාවලෝකනය –වාර්තා චිත්‍රපට දැක්ම
“වම් ඉවුරේ සිනමාවලෝකනය” වාර්තා චිත්‍රපටය තිරගත කිරීම සහ ඒ පිලිබඳ සංවාදයක් කොළඹදී සංවිධාන කෙරෙනවා. දෙසැම්බර් 17 වැනිදා සවස 6.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ වැඩසටහන පැවැත්වෙනවා....
View Articleනත්තල් නිවාඩුවට මධුරි ඩික්සිත් ලංකාවට…?
නත්තල් නිවාඩු සාමය ගතකිරීමට සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ලංකාවට පැමිණ ඇති බව පැවසෙනවා. ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු පින්තූර ලංකාවේ සිට ලබාගත් ඒවා බවත් පැවසෙනවා. මධුරි තමන්ගේ පවුලේ අය...
View Articleජපාන චිත්‍රපට දැක්ම සහ සංවාදය
කොළඹ මහජන පුස්තකාලයිය ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරනු ලබන මාසික චිත්‍රපට දැක්ම සහ සංවාද වැඩසටහනේ දෙසැම්බර් කලාපය පැවැත්වෙන බව සංවිධායකයින් දැනුම් දෙනවා. දෙසැම්බර් 20 වැනි සිකුරාදා සවස 3.00ට මහජන...
View Articleපළමු පෙම නිසා තරුවක් වුනා, ඒත් ප්‍රේමයෙන් පැරදුනා
සටහන : ජෙගන් ගනේෂන් සෑම පිරිමියෙකුගේම ජයග්‍රහණය පිටුපස කාන්තාවක් සිටිනවා යන්න සුප්‍රසිද්ධ කියමනකි. කෙසේ වෙතත් අද වනවිට එම ප්‍රකාශයට විවිධ අර්ථකතන කිරීමට කීබෝඞ් වීරයාගේ පෙළඹවීමක් දැකීමට හැක. ඔවුන් අනුව...
View Articleසිනමාවට යූ-ටර්න් එකක් චන්නගෙන්
මේ දවස් වල දේශීය සිනමාවට “ආයෙත් වසන්තය ඇවිත්” වගේ කතාවක් තැනින් තැන කතාවෙනවා ඇහෙනවා. මේ දවස් වල තිරගත වන චිත්‍රපට වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත “බලාපොරොත්තු සහිත” චිත්‍රපට කිහිපයක් නිසයි ඒ. මේ දවස්...
View Article“සුනාමි”සහ “ගාඩි”බංගලාදේශයේදී එකට ගැටෙයි
සටහන : උදිත ලක්මාල් එළඹෙන ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අග නුවර පැවැත්වෙන 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ (Dhaka International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය වන...
View Articleලෝක සිනමා දින සැමරුමක් කොළඹදී
ලෝක සිනමා දිනය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ දෙසැම්බර් 28 වැනි සෙනසුරාදායි. එදින උදේ 10.30ට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි. “සමකාලීන ලෝක සිනමාවේ ප්‍රවණතා” යන මාතෘකාවෙන්...
View Articleරජිනි කාන්ත් ඉගෙනගත් පාඩම – Jegan Ganeshan ලියයි.
භෛරවි චිත්‍රපටියෙන් අනතුරුව තවත් චිත්‍රපටි කිහිපයක ප්‍රධාන නළුවාගේ චරිතය මෙන්ම දුෂ්ඨයාගේ චරිතවලට ද රජිනි කාන්ත් දායකවෙමින් සිටියේය. නමුත් ඔහුගේ නම ඒ වනවිට එතරම් ප්‍රසිද්ධ මට්ටමක නොතිබුණි. කෙසේ වෙතත්...
View Articleඒ රටහුණු කූරූ කොහොම අමතක කරන්නද ?
සටහන : ශර්ලි සමරසිංහ විෂම භාග සිනමා කෘතිය තිරය මත දිගහැරෙන්නේ රටහුණු කුරකින් එහි නම අපූරුවට ලියැවෙමිනි. යායට හැඩවුනු කුඹුරු යායක කිසියම් දෝමනස්සයක් මනසට ඒත්තු ගන්වමින් සිනමා අධ්‍යක්ෂකවරයා මේ වියමන්...
View Article