Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට

වේදිකාවේ සහ සිනමාවේ ප්‍රතිභාපූර්ණ නළුවකු ලෙස කාලයක් තිස්සේ සිය රංගන කෞශල්‍ය පෙන්වූ සම්මානනීය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට තෝරාගෙන තිබෙනවා. ඒ, ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවකු වන...

View Article


Image may be NSFW.
Clik here to view.

මේ U – Turn එක චිත්තාකර්ෂණීයයි

සටහන : ෂර්ලි සමරසිංහ යූ-ටර්න් චිත්‍රපටය  පසු ගිය දා මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී එක හුස්මට නැරඹුවෙමි . බිමල් ජයකොඩි හා ගම්‍යා විජයදාස මෙන්ම කුඩා දියණියගේ රංගන විලාසයන් මතුවන මනරම් රූප සමෝදානයකින්...

View Article


Image may be NSFW.
Clik here to view.

මීපුප් ලදිම්, දරු නොලදිම්, රංකැටි පුතා කෝ….??

අමිල උපතිස්ස සිය Facebook පිටුවේ තැබූ සටහනක්. චිත්‍රපටයේ අවසාන කවියේ පසුබිම් කථාව. මට හිතෙන විදිහට විෂම භාග චිත්‍රපටයේ අන්තිම කවිය තමයි ඒ තිර රචනය කොතරම් ගැඹුරුයිද කියන්න තියෙන හොඳම නිදර්ශකය. ඒත්...

View Article

Image may be NSFW.
Clik here to view.

අලුත් අවුරුද්දට වෙනස් වෙන්නේ කොහොමද..??

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා. ඒ සියල්ල අතරේ...

View Article

Image may be NSFW.
Clik here to view.

අලුත් වසරේ ඇරඹුමට අලුත් ප්‍රාර්ථනාවන්

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා. ඒ සියල්ල අතරේ...

View Article


Image may be NSFW.
Clik here to view.

අලුත් අවුරුද්ද අලුත් කරවන අලුත් සිතිවිලි

2020 අලුත් අවුරුද්ද උදා වෙන්නේ අලුත් බලාපොරොත්තු රැසක් එක්ක. හැමෝටම තම තමන්ගේ ජීවිත වල අලුත් අරමුණු, අලුත් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පෞද්ගලිකව වෙහෙස මහන්සියෙන් වැඩ කරන අතරේම රටක්...

View Article

Image may be NSFW.
Clik here to view.

අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ප්‍රාර්ථනා

අලුත් අවුරුද්දක් කියන්නෙම හැමෝටම බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් අලුත් වෙන්න ලැබෙන හොඳ අවස්ථාවක්. අලුතින් අවුරුද්දක් උදාවෙනකොට පරණ වසරේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න උත්සාහ කිරීම අතිශය වැදගත්. මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Film & Television කලා අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික හමුව

සිනමා සහ රූපවාහිනී කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ වාර්ෂික හමුව පසුගිය දෙසැම්බර් 30 වැනිදා පැවැත්වුනා. එදින සංසදයේ මහා සභාව පැවැත්වුන බවත් නව නිළධාරී මණ්ඩලය පත්කර ගැනීම එදින මුලිකම කටයුත්ත වුනු බවත් සඳහන්....

View Article


Image may be NSFW.
Clik here to view.

චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුව වෙනස්වෙයි

බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා නව සභාපති වරයකු පත්කොට තිබෙනවා. ඒ අනුව ආචාර්ය ජයන්ත ධර්මදාස එහි නව සභාපති ලෙස පත්වීම් ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද...

View Article


Image may be NSFW.
Clik here to view.

Golden Globes 2020 : හොඳම නළුවා JOKER චිත්‍රපටයේ Phoenix

Golden Globes 2020 සම්මාන රාත්‍රිය පිලිබඳ සිනමා රසිකයින් මේ වෙනකොටත් දැනුවත්. සම්මානලාභීන් ගැන තොරතුරු එසැනින් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා වගේම පසුගිය පැය ගණනාවක් තිස්සේ ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය...

View Article

Image may be NSFW.
Clik here to view.

Golden Globes 2020 සම්මාන උළෙලේ අපූරු ඇඳුම්

ලෝකයේ ප්‍රධාන පෙලේ සිනමා සහ ටෙලි සම්මාන උළෙල අතර Golden globes සම්මාන උළෙලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ 77 වැනි වතාවට. සාමාන්‍යෙන් මේ විදිහේ සම්මාන උළෙලක් අවසන් වුනහම කතාබහට...

View Article

Image may be NSFW.
Clik here to view.

වැඩිපුර ආගම අදහන්නෝ භයානකයි – John Abraham

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන John Abraham විසින් කළ ප්‍රකාශයක් ලොවපුරා විවිධ මතිමතාන්තර සමග ගැටෙමින් ප්‍රචාරණය වෙමින් තිබෙනවා. Abraham John සහ Firoza Irani දෙමව්පියන්ට දාව උපත ලැබූ තමන්ට කිසිදු ආගමක්...

View Article

Image may be NSFW.
Clik here to view.

අසම්පූර්ණ නොවූ විෂම භාග –චන්දික ජයවීර

මම පුර්ණ සංතොෂයෙන් සිටිමි. ඒ හොඳ සිනමා පටයක් නැරඹිමේ උද්දාමයෙනි. එකී උද්දාමය තවත් උදානයක් වන්නේ එය සිංහල සිනමා පටයක් විම හේතුවෙනි. යමක් පිලිබද හිතට ආ ගමන් ඔබ සමග බෙදා ගන්නට හිතන්නේ ඒ ගැන ඒ ඇසිල්ලේ මට...

View Article


Image may be NSFW.
Clik here to view.

Wind Through The Holes ජාත්‍යන්තර සම්මාන ලබයි

චිත්‍රපට නිර්මාණ ශිල්පී රොෂාන් එඩ්වඩ්ගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය ජාත්‍යන්ත සම්මාන දිනා තිබෙනවා. Wind through the holes ලෙස නම්කොට තිබූ මෙම කෙටි චිත්‍රපටය Film frames international film festival සඳහා...

View Article

Image may be NSFW.
Clik here to view.

නිදන කාමරය සිනමාහලට ගෙනයාම

Film එකක් බලනවා කියන්නේ එකිනෙකාට වෙනස් වගේම ආවේණික අත්දැකීමක්. අපි හැමෝටම තියෙනවා Film බලන්න ආවේණික ක්‍රම. සමහරු කැමතියි පුටුවක පහසුවෙන් වාඩිවෙලා බලන්න. තවත් සමහර අයට සිනමාශාලාවකම චිත්‍රපටය බලන්න ඕනේ....

View Article


Image may be NSFW.
Clik here to view.

එකගෙයි සොකරි –පූර්ව ප්‍රචාරක පටය නිකුත්වෙයි

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රවීණ රංගධර මනෝරත්නයන් මෙලොව හැරයයි

රංගවේදී ජයලත් මනෝරත්නයන් මෙලොව හැරයයි. කාලයක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවූ ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නයන් ජනවාරි 11 වැනිදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්. දශක පහකට ආසන්න කාලයක් තිස්සේ මෙරට...

View Article


Image may be NSFW.
Clik here to view.

2020දී ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමු චිත්‍රපටය “ගාඩි”

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 2020 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙමින් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල “ගාඩි”...

View Article

Image may be NSFW.
Clik here to view.

පුස්තකාල ලේඛක හා පාඨක සමාජයේ මාසික සිනමා දැක්ම

මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සමාජය මගින් මාසික සිනමා දැක්මක් සංවිධාන කරනවා. 2020 වසරේ එම වැඩසටහනේ පළමු පියවර පැවැත්වීමට ඔවුන් සූදානම්. ජනවාරි මස 17 වැනිදා සවස 3.00ට වැඩසටහන ආරම්භ කෙරෙනවා. ඒ මහජන පුස්තකාල...

View Article

Image may be NSFW.
Clik here to view.

සුබ මොහොතින් “සුනාමි”ඇරඹෙයි

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටය “සුනාමි” ගැන සිනමා ප්‍රේක්ෂක ඔබ, මේ වෙනකොටත් හොඳින්ම දැනුවත්. චිත්‍රපටය අද (ජනවාරි 16) සිට දිවයින පුරා සිනමාහල් වලදී...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>