මාලිනි ෆොන්සේකා ජගත් සිනමා ජූරියකට
මෙරට සිනමාවේ දශක පහකට අධික කාලයක් තිස්සේ නොමැකෙන මතක සටහන් රැඳවු ජ්‍යෙෂ්ට රංගවේදිනි මාලිනි ෆොන්සේකා අන්තර්ජාතික සිනමා උළෙල ජූරියක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඒ 2020 පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජගත්...
View Articleමිනිස්කම් මියැදෙන සමාජයකට අලුතින් හිතන්න ඉඩක්
සටහන : හරිත් වාසල. ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි නිර්මාණයේ නම ඇසූ පමණින් කෙනෙකුගේ සිතට නැගෙන්නේ අප දන්නා රටම හැඩවූ සුනාමි ව්‍යසනයයි. එහෙත් මේ සුනාමිය තුල කතාකරනේ අප දන්නා ඒ සුනාමිය ගැනමද යන කුකුස...
View Article“සුනාමි”චිත්‍රපටය හැදුනේ මෙහෙමයි
මේ දවස්වල තිරගත වන “සුනාමි” චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් කතා වනවා. චිත්‍රපටයේ නිෂ්පාදිකාව වුනු රේණුකා බාලසූරිය කියන්නේ මේ චිත්‍රපටය ඔවුන් කළ දැවැන්තම චිත්‍රපටය කියලයි. විශාල නිෂ්පාදන පිරිවැයක්, ලොකු...
View Articleසේදර මැණිකේට පෙම්බඳින බාලයා සහ මොණරා
අතීත ලංකාවේ “එකගෙයි කෑම” කියන්නේ බොහොම සාමාන්‍ය විවාහ ක්‍රමයක්. එකම පවුලක සහෝදරයින් දෙදෙනෙක් එකම කාන්තාවක් එක්ක “පවුල් කෑම” තමයි මේ විවාහ ක්‍රමයේදී සිද්දවුනේ. දැන් අපේ උදවිය කරගහගෙන ඉන්න වික්ටෝරියානු...
View Article2020 පළමු ජාත්‍යන්තර සිනමා ජයග්‍රහණය ”ගාඩි”චිත්‍රපටයට.
සටහන : උදිත ලක්මාල් ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් 2020 වසරේ අන්තර්ජාතික සිනමා උළෙලක් තුලදී ලද පළමු ජයග්‍රහණය සනිටුහන් කරමින්, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ගාඩි” සිනමාපටය ඊයේ බංගලාදේශයේදී...
View Article“විජයබා කොල්ලය”සිනමාපටය පිලිබඳ සංවාදයක්
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ “විජයබා කොල්ලය” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සහ ඒ පිලිබඳ සංවාදයක් පැවැත්වීමට CSR මාධ්‍ය ඒකකය කටයුතු යොදා තිබෙනවා. ඒ, ඔවුන්ගේ මාසික විද්වත් සිනමා කතිකාවේ...
View Articleඇසිඩ් පහරකට ජීවිතයක් නැවතිය හැකිද..?
laxmi agarwal කියන්නේ වයස අවුරුදු 29ක තරුණියක්. මොකක්ද ඉතිං වෙනස..? ඒ වයසේ ඕනෑ තරම් තරුණියන් ඉන්නවනෙ, ඔව්. ඉන්නවා තමයි. හැබැයි ලක්ෂ්මි කියන්නේ ඒ හැමෝටම වඩා වෙනස් කෙනෙක්. මොකක්ද ඒ වෙනස.? 1990 ජුනි 01...
View Articleසුගත් නැතුව දම්මි ආයෙත් ඉස්කෝලෙ ගිහින්
සාහිත්‍යවේදී කරුණාසේන ජයලත් රචනා කළ “ගොළු හදවත” නවකතාව එදා වගේම අදත් ජනප්‍රියයි. එදා වගේම අදත් ප්‍රසිද්ධ මේ නවකතාව ඇසුරින් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් චිත්‍රපටයක් කලේ 1968 වසරේ. චිත්‍රපටයේ ප්‍රධාන...
View ArticleGRAMMY ගිය ප්‍රියංකාගේ, අඩ නිරුවත් විලාසිතාව
62 වැනි GRAMMY සම්මාන උළෙල පසුගියදා ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වුනා. Grammy සම්මාන උළෙලේ සම්මාන ගැන වගේම ඒ සම්මාන උළෙලට සහභාගී වුනු බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ ඇඳුම් විලාසිතාව ගැනත් ලෝකය පුරාම මේ...
View Articleඒත් ගැහැණු, හැබැයි සටන් කරන්න “හිතේ හයිය”තිබුණු ගැහැණු
ගැහැණු ලඳ බොළඳ බව “පිරිමි” පවසති. ඇතැම් විට එහි සත්‍යතාවක් නැතුවාද නොවේ. සමහර ගැහැණු බොළඳය. සියුමැලිය. නමුත් ඒ සමහර ගැහැණු පමණි. තවත් සමහර ගැහැණු ශක්තිමත්ය. බොහෝවිට පිරිමින් තරමටම හෝ ඊටත් වඩා...
View Articleබොලිවුඩ් නිළි රධිකා පෙම්වතකු තෝරාගත් හැටි
Netflix මේ වෙනකොට ලෝකේ පුරාම බොහොම ජනප්‍රියයි. Netflix India අලුත්ම Comedy Show එකක් පටන් ගත්තා. ඒකෙ නම The Brand New Show. පහුගිය මාසයේ මේ වැඩසටහනේ ආරාධිතයක් විදිහට ජනප්‍රිය ඉන්දීය නිළි රාධිකා ආප්තේ...
View Articleඔබ තවමත් “සුනාමි”බලන්න ගියේ නැද්ද..??
මේ දවස් වල තිරගත වන චිත්‍රපට වගේම, ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට ගැනත් තොරතුරු සිනමා ප්‍රේක්ෂකයින්ට ලබාදීම තමයි cinema.lk අපේ මූලික අරමුණ. ශ්‍රී ලාංකික චිත්‍රපට තිරගත වෙන සිනමාශාලා ගැන තොරතුරු...
View Articleආනයනික චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සඳහා විශේෂ සමීක්ෂණ මණ්ඩලයක්
ලංකාවට ආනයනය කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පිලිබඳ සොයාබැලීම සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (පෙබරවාරි 06 වැනිදා) සිදු කෙරුණා. උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන, තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල...
View Articleසුබ මොහොතින් “ජහුටා”වැඩ අරඹයි
ජහුටා කියන්නෙ බොහෝ දෙනෙකුට එතරම් අසා හුරුපුරුදු වචනයක් නොවෙන්න පුළුවන්. නමුත් මේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැඳුනු ගැමි නාට්‍ය සම්ප්‍රදායක්. ජහුටා නාට්‍ය සම්ප්‍රදාය එක්ක ගණුදෙනු කරන, කලාවට ආදරය කරන කරෝලිස්...
View ArticleOSCAR 2020 –“හොඳම චිත්‍රපටය”සම්මානය දකුණු කොරියාවට
හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සම්මාන රාත්‍රිය වන Academy Awards නැතිනම් OSCAR සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Los Angeles නුවර Dolby Theaterහිදී පැවැත්වුනා. මෙවර සම්මාන උළෙල සුවිශේෂී බව මේ වෙද්දී...
View Articleආදරවන්තයින්ගේ දිනය වෙනස් විදිහකට සමරන්න එන්න.
ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩ සංවිධාන කෙරෙනවා. තැනක ආදරය ගැන කතා කරනවා. තවත් තැනක ආදරයේ සැබෑ අරුත ගැන විග්‍රහ කරනවා. තවත් තැන් වල සරලව ආදරය සමරනවා. මේ සියල්ල අතරේ ආදරවන්තයින්ගේ දිනය...
View Article