Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

“සුනාමි”චිත්‍රපටය හැදුනේ මෙහෙමයි

$
0
0

මේ දවස්වල තිරගත වන “සුනාමි” චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් කතා වනවා. චිත්‍රපටයේ නිෂ්පාදිකාව වුනු රේණුකා බාලසූරිය කියන්නේ මේ චිත්‍රපටය ඔවුන් කළ දැවැන්තම චිත්‍රපටය කියලයි. විශාල නිෂ්පාදන පිරිවැයක්, ලොකු කණ්ඩායමක් යොදවමින් නිර්මාණය කළ මේ චිත්‍රපටයේ දර්ශන වෙනුවෙන් සුනාමි රළ පවා නිර්මාණය කරන්න ඔවුන්ට සිදුවෙලා තිබෙනවා. මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න කණ්ඩායමේ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුන බවත් නිෂ්පාදිකාව පැවසුවා. මේ දැවැන්ත නිෂ්පාදනය සිදුවුනේ කොහොමද කියල මේ පින්තූර වලින් ඔබටත් දකින්න හැකියාව තිබෙනවා.

 

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>