Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

GRAMMY ගිය ප්‍රියංකාගේ, අඩ නිරුවත් විලාසිතාව

$
0
0

62 වැනි GRAMMY සම්මාන උළෙල පසුගියදා ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වුනා. Grammy සම්මාන උළෙලේ සම්මාන ගැන වගේම ඒ සම්මාන උළෙලට සහභාගී වුනු බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ ඇඳුම් විලාසිතාව ගැනත් ලෝකය පුරාම මේ වෙනකොට කතාබහක් ඇතිවෙලා. Jonas සහෝදරයින් තිදෙනාම සිය සහකාරියන් සමග මේ උළෙලට සහභාගී වී සිටියත් Priyanka සහ Nick Jonas ඒ තිදෙනා අතරින් කැපී පෙනුනේ ඔවුන්ගේ ඇඳුම් විලාසිතාව නිසයි.

ඉදිරිපස උඩුකය වැඩි ප්‍රමාණයක් නිරාවරණය කොට සකසා තිබූ ප්‍රියංකාගේ මේ ඇඳුම් විලාසිතාව ඇගේ නාභිය ප්‍රදේශය දක්වා විවෘත කොට සකසා තිබුනා. ඇය නාභියට දියමන්ති බොත්තමක් පැළඳ සිටියා. මුතු සහ දියමන්ති මිශ්‍ර කොට ඉතා අලංකාරවත් ලෙස ඇගේ විලාසිතාව සකසා තිබුණා. රන් පැහැයට හුරු ඇඳුමක් Nick Jonas ඇඳ සිටියේ ප්‍රියංකාගේ ඇඳුමට හොඳින් ගැලපෙන ලෙසින්.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>