Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

ඔබ තවමත් “සුනාමි”බලන්න ගියේ නැද්ද..??

$
0
0

මේ දවස් වල තිරගත වන චිත්‍රපට වගේම, ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට ගැනත් තොරතුරු සිනමා ප්‍රේක්ෂකයින්ට ලබාදීම තමයි cinema.lk අපේ මූලික අරමුණ. ශ්‍රී ලාංකික චිත්‍රපට තිරගත වෙන සිනමාශාලා ගැන තොරතුරු දැනගැනීම තරමක් අසීරු බව බොහෝ සිනමා රසිකයින් කියන කාරණයක්. නමුත්, ඔබ cinema.lk පාඨකයෙක් නම්, ඔබට ඒ කටයුත්ත එතරම් අමාරු නැහැ. දැන් තිරගත වන චිත්‍රපට සහ ඒවා තිරගත කෙරෙන සිනමාහල්වල තොරතුරු අපි නිරන්තරයෙන් යවත්කාලීන කරමින් ප්‍රේක්ෂකයින්ට ලබා දෙනවා.

මේ දිනවල සාර්ථක අන්දමින් තිරගත වන එක් චිත්‍රපටයක් තමයි ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ, රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ “සුනාමි” චිත්‍රපටය. සිනමා රසිකයින් බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය ගැන කතාවනවා. ඔබ තවම සුනාමි චිත්‍රපටය නැරඹුවේ නැතිනම් ලඟම තියන සිනමාහලෙන් ඒ අත්දැකීම විඳගන්න කියල අපි මතක් කරනවා. ඒ සිනමා අත්දැකීම පුළුල් තිරයෙන්ම දකින එක ඉතාම වැදගත්. එනිසා තවත් අතපසු නොකර ඉක්මනින් සුනාමි නරඹන්න. ඔබට ලඟම සිනමාහලේ ඔබට පහසුම වෙලාව තෝරාගන්න. සුනාමි චිත්‍රපටය තිරගත කෙරෙන දිවයින පුරා පිහිටි සිනමාහල් නාමාවලිය මේ.

සැවෝයි 3D – වැල්ලවන (DOLBY Atmos)
10.30 A.M / 4.15 P.M

ccc- කොළඹ (DOLBY Atmos)
4.30 PM

c.c.c. – කොළඹ (Screen 5)
11.15 P.M

සැවෝයි ප්‍රිමියර් – වැල්ලවන්න
10.30 / 1.30 / 06.15 / 08.00

සැවෝයි ප්‍රිමියර් – රාජගිරි
10.30 / 07.00

PVR – One Galle Face Mall
10.00 A.M / 12.10 PM / 2.20 PM / 4.30 P.M / 6.40 PM / 8.50 PM

සැවෝයි මෙට්‍රෝ – මහරගම
10.30 / 01.30 / 07.00

අනුෂා – මහරගම
1.30 / 4.15 / 7.00

ලේඛා – හෝමාගම
10.30 / 1.15 / 7.00

විජයන්ති – කඩුවෙල
10.30 / 2.30 / 6.30

නිකාඩෝ – කඩවත
10.30 / 1.15 / 7.00

ලිබර්ටි Scope Cinemas
1.00 / 3.30

සැවෝයි මෙස්ටේරෝ – ගම්පහ
10.30 / 01.30 / 07.00

ප්‍රිස්කා සිනමා – කළුතර
10.30 / 01.30 / 07.00

එස්. කේ – මාතර
10.30 / 02.30 / 06.30

ටාසන් සිනමා – කෑගල්ල
10.30 / 2.30 / 6.30

නිව් ටවින් සිනමා – ඇඹිලිපිටිය
10.30 / 2.30 / 6.30

ජයබිම සිනමා – ගම්පොල
10.30 / 2.00 / 4.00

සිනෙමැක්ස් – ජාඇල
10.30 / 1.30 / 7.00

විල්මැක්ස් – අනුරාධපුර
10.30 / 1.30 / 7.00

ජෝති – රත්නපුර
10.30 / 1.30 / 7.00

සිනෙක්ස්පො – කුරුණෑගල
10.30 / 1.30 / 7.00

රීගල් – අම්බලන්ගොඩ
10.30 / 1.30 / 7.00

ටවර් – මොරටුව
10.30 / 1.30 / 7.00

දර්ශන – කොස්වාඩිය
06.30 / 9.30

සිනේෂා – නාවලපිටිය
10.30 / 1.30 / 04.00 / 6.30

ලක්බිම සිනමා – කුලියාපිටිය
10.30 / 2.30 / 6.30

සිනෙල්මා – බදුල්ල
10.30 / 2.00 / 6.00

CK – කිරිඳිවැල
10.30 / 1.30 / 7.00

නිව් සිගිරි – කටුගස්තොට
10.30 / 1.30 / 7.00

රෙජිනා සිනමා – වලස්මුල්ල
10.30 / 1.30 / 4.00 / 7.00

කන්ට්‍රාස් – දළුගම
4.30 / 6.30

සමනළ – මැල්සිරිපුර
10.30 / 2.30 / 6.30

සිගිරි – වේයන්ගොඩ
10.30 / 2.30 / 6.30

නිව් රෝහණ – තිස්ස
10.30 / 2.30 / 6.30

E.D.C – කැකිරාව
10.30 / 7.00

ආසිරි – ඇහැලියගොඩ
10.30 / 2.30 / 6.30

ස්කයි ලයිට් සිනමා – පිළියන්දල
04.15 / 7.00

සිගිරි – බණ්ඩාරවෙල
10.30 / 2.30 / 6.30

සඳලංකාව – සඳලංකාව
10.30 / 2.30 / 6.30

නිව් චම්පිකා – ඉංගිරිය
10.30 / 2.30 / 6.30

මෙට්රෝ – නුගේගොඩ
2.30 / 6.15

නිව් නන්දා – නිකවැරටිය
10.30 / 2.30 / 6.30

ගාමිණි – ඇහැලියගොඩ
10.30 / 2.30 / 6.30

මිහිරි – මීරීගම
2.30 / 6.30

ශ්‍රීයා – වාරියපොළ
10.30 / 2.30 / 6.30

ෂැම්රොක් – වෙන්නප්පුව
7.00 / 9.30

සරසවි – අලව්ව
10.30 / 2.30 / 6.30

මිලානෝ ඩයමන් – කෑගල්ල
10.15 / 7.15

ඇන්ඩෲ – මිගමුව
11.00 / 3.00 / 6.00

ප්‍රින්ස් – ගාල්ල
1.30 / 4.15 / 7.00

වෙලින්ටන් – කන්තලේ
10.30 / 2.30 / 7.00

රූ සිනමා – කටුනායක
1.30 / 6.30

හිමාලී – කිරිබත්ගොඩ
10.30 / 1.30 / 4.15 / 7.30.

ස්කයි ලයිට් මාළඹේ
04.15 / 7.00

රීගල් කොටුව
4.00 PM

ලිඩෝ – බොරැල්ල
4.15

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>