Gully Boy චිත්‍රපටය Filmfare රාත්‍රියේ කිරුළ දරයි.
බොලිවුඩ් පුරයේ අති දැවැන්තම සිනමා රාත්‍රිය තමයි Filmfare Awards කියන්නෙ. 2020 වසරේ Filmfare සම්මාන උළෙල පසුගිය 15 වැනිදා රාත්‍රියේ ඉන්දියාවේ Guwahati, Assam හිදී පැවැත්වුනා. මෙවර Filmfare සම්මාන උළෙල...
View Articleසිනමාවෙන් කියවෙන මනුසත්කම –“සුනාමි”
සටහන : ලක්ෂාන් නිලංක සරෝජා, පුංචි සුරංගනාවි, සිරි රජ සිරි, සූරිය අරණ, සිරි පැරකුම් වැනි අති විශිෂ්ඨ සිනමාපට නිර්මාණයකල සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණයවන “සුනාමි” මේ දිනවල අති සාර්ථකව තිරගත...
View Articleඉන්දිකගේ “වෙඩි නොවදින ළමයි”බෙංගලූරු සිනමා උළෙලට
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි “හෝ ගානා පොකුණ” හැදූ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ “වෙඩි නොවදින ළමයි” බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරඟකාරී වටයට සුදුසුකම් ලබයි. පෙබරවාරි 26 සිට මාර්තු 04 වෙනිදා දක්වා...
View Articleබොලිවුඩ් තරුවල සරාගී සේයාරූ සහිත කැලැන්ඩරයක්
Dabboo Ratnani කියන්නේ ඉන්දියාවේ ඉන්න අති දක්ෂ Fashion photographer කෙනෙක්. 1999 අවුරුද්දේ ඔහු පටන් ගන්නවා හරි අපූරු වැඩක්. ඒ තමයි ඔහුගේ පින්තූර වලින් හැඩවුන කැලැන්ඩරය. එතැන් පටන් මේ වෙනකන් ඔහු හැම...
View Articleමහජන පුස්තකාල පාඨක සංසදයේ සිනමා දැක්ම
කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය කලක පටන් මාසිකව සිනමා දැක්මක් සංවිධාන කරනවා. මේ වැඩසටහනේ පෙබරවාරි කලාපය පැවැත්වීමට සුදානම්. මෙවර තිරගත කිරීමට තෝරාගෙන තිබෙන්නේ බෙල්ජියානු චිත්‍රපටයක්. 2014 වර්ෂයේ...
View ArticleCSR මාසික සිනමා දැක්මෙන් මෙවර “හුස්ම”නරඹන්න
මාසිකව සෑම මසකම අවසන් සෙනසුරාදා දින නවතම සිංහල චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කර එම උණුසුමෙන්ම පේ‍්‍රක්ෂක විචාරක සංවාදයකට මුල පුරණ ආකාරයේ ආකෘතියක් සහිත ‘‘ CSR මාසික විද්වත් කතිකාව’’ මෙවරත් පැවැත්වෙනවා....
View Articleසනී ලියොන්ගේ ව්‍යාපාරයට සම්මාන හිමිවෙයි
13 වැනි ආසියානු ව්‍යාපාරික සම්මාන ප්‍රධානය පසුගියදා තායිලන්තයේදී පැවැත්වුනා. Asian Business and Social Forum 2020 නමින් පැවැත්වුණු මේ උළෙලේ විශේෂ සම්මාන තුනක් දිනාගැනීමට ඉන්දීය නිළියක වන Sunny Leon...
View Articleහොලිවුඩ් රසිකයින්ට මාර්තු මාසයේ BLOODSHOT
හොලිවුඩ් සිනමාවට කැමති සිනමා රසිකයින් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. අලුතින් නිර්මාණය වන හොලිවුඩ් චිත්‍රපට නරඹන්න මේ අයට ලොකු උනන්දුවක් තියෙනවා. ඒ නිසා, cinema.lk ඔස්සේ අලුත්ම චිත්‍රපට ගැන තොරතුරු අපි...
View Articleතරිඳුගේ Monkey Man වැඩ අරඹයි
තරුණ සිනමාකරුවන්ගේ අලුත් විදිහේ චිත්‍රපට හැදෙන ප්‍රවණතාව වැඩිවෙලා. මේ හැදෙන අලුත් නිර්මාණශීලි චිත්‍රපට ඉක්මනින් ප්‍රේක්ෂකයාට පෙන්වා ගැනීමේ හැකියාවක් නැතිවීම ලොකු ගැටළුවක් බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්...
View Articleබොලිවුඩ් තරුව දීපිකා, ප්‍රංශයට යන්න බෑ කියයි.
දීපිකා පදුකෝන් ගැන බොලිවුඩයේ විතරක් නොවෙයි ලෝකය පුරාම කතා වෙනවා. ඇගේ හැකියාව වගේම රූපයත් නිසා දීපිකා කෙටි කාලයක් තුළ දිගු ගමනක් පැමිණි නිළියක් ලෙස බොලිවුඩ් සිනමා විචාරකයින් පවා පවසා තිබුණා. ඇගේ මේ...
View Articleමවක් වීමට සැරසෙන රංගන ශිල්පිනි චමත්කාගේ අලුත්ම සේයාරූ එකතුව
පසුගිය අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපට අතුරින් වැඩි කතාබහකට ලක්වුනු චිත්‍රපටයක් තමයි “හුස්ම”. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ගැන විශේෂයෙන්ම Social media ඇතුලේ ලොකු කතාබහක් ඇතිවුනා. දසුන්...
View Articleරැඩිකල් ගැහැණියක්ව දකින්න පුළුවන් එහෙම විතරද…?
චින්තන ධර්මදාසගේ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය පිළිබඳ සිනමාවේදිනියක සහ රංගන ශිල්පිනියක වන ලංකා බණ්ඩාරනායක අගේ Facebook පිටුවේ ලියා තිබූ සටහනක්....
View Article2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්
2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙනවා. මේ එවැනි තවත් වැඩසටහනක් ගැන තොරතුරක්. “විදෙස් වහල් ශ්‍රම මංකොල්ලයේ ලේ කඳුළු හා කාසි” කෘතිය එළිදැක්වීම සහ වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය....
View ArticleAngrezi Medium සමගින් IRFAN KHAN යළිත් රිදී තිරයට
ඔබ ඉන්දියානු සිනමාව ප්‍රිය කරන කෙනෙක් නම්, විශේෂයෙන් බොලිවුඩ් සිනමාවට කැමති කෙනෙක් නම්, 2017 අවුරුද්දේ ඔබ නැරඹු හොඳම බොලිවුඩ් චිත්‍රපට අතර, Hindi Medium චිත්‍රපටය ඉහළින්ම තියෙන්න ඇති. මේ කියන්න යන්නේ ඒ...
View Articleසුනාමි –හොඳ සෝමරත්නමය සිනමාපටයක්
සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරපු ‘සුනාමි‘ සිනමාපටය නැරඹුවා. සාමාන්‍යයෙන් ඔහුගෙ සිනමාව සැදුම් ගන්නා ලක්ෂණ එක්ක සෝමරත්නමය සිනමාව කියලා ඒක හඳුන්වන්න පුළුවන්. සෝමෙ ලොක්කලගෙ...
View Articleදරුවන්ගේ ලෝකයට අලුත් වැස්සක් අවැසිය
තිරගතවීම් අවසන්වූ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ, “විෂම භාග” චිත්‍රපටය පිලිබඳ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වූ සීතා රංජනී ඇගේ Facebook පිටුවේ ලියූ සටහනක්. වහින්න වැස්සක් වහින්න! අලුත් වැස්සක්! දරුවන්ගේ ලෝකයට...
View Article“ඇය ප්‍රණාම”–නිරංජනී සහ උමාරියා සම්මාන ලබයි.
TV දෙරණ සංවිධාන කළ “ඇය ප්‍රණාම” සම්මාන උළෙල, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පසුගියදා පැවැත්වුනා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මේ ප්‍රණාම සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර පහළවක කාන්තාවන් පහළොස් දෙනෙකු...
View ArticleTom Hanks සහ බිරිඳ Corona ආසාදිතයින් බව තහවුරුයි.
සම්මානනීය ඇමරිකානු නළුවකු සහ නිෂ්පාදකවරයකු වන Tom Hanks සහ ඔහුගේ බිරිඳ Rita Wilson corona-virus ආසාදිතයින් බව තහවුරු කොට තිබෙනවා. තමාට සහ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ඔහු සිය...
View Article