Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

“ඇය ප්‍රණාම”–නිරංජනී සහ උමාරියා සම්මාන ලබයි.

$
0
0

TV දෙරණ සංවිධාන කළ “ඇය ප්‍රණාම” සම්මාන උළෙල, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පසුගියදා පැවැත්වුනා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මේ ප්‍රණාම සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර පහළවක කාන්තාවන් පහළොස් දෙනෙකු වෙත සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුනා.

මෙම සම්මාන උළෙලේදී සිනමා අංශයේ දස්කම් පෑ කාන්තාව ලෙස සම්මාන හිමිකර ගත්තේ රංගන ශිල්පිනී නිරංජනී ශාම්මුගරජා විසින්. ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් ගායන ශිප්ලිනි උමාරියා සිංහවංශ මේ උළෙලේදී සම්මානයට පාත්‍ර වුනා.

 

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>