Quantcast
Channel: Cinema.lk
Browsing all 2374 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

“ඇවිලෙනසුලුයි”කල් දාන්නේ නෑ –චින්තන ධර්මදාස

  චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය මාර්තු 13 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලා වල තිරගත වීමට නියමිතව තිබුනා. නමුත් මේ මොහොත වනවිට (2020 – 03 – 12 / 11pm) රටතුළ යම් ආකාරයක...

View Article


Image may be NSFW.
Clik here to view.

ගිරිරාජ් “කතුරු මිතුරු”රිදී තිරයට ගෙනඑයි

ජනප්‍රිය ප්‍රවීණ රංගවේදියකු සහ අධ්‍යක්ෂවරයකු වන ගිරිරාජ් කෞශල්‍ය ඔහුගේ නවතම සිනමා නිර්මාණය තිරගත කිරීමට සූදානම් වනවා. “සිකුරු හතේ” සහ “සුහද කොකා” වැනි ප්‍රසනාත්මක චිත්‍රපට ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත්...

View Article


Image may be NSFW.
Clik here to view.

කොරෝනා ව්‍යාප්තිය වැළකීමට දිවයින පුරා සිනමාහල් වසාදැමෙයි.

ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද (14 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි. අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් එම...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉන්දියාව සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන නවතාදමයි.

ලොවපුරා වසංගතයක ආකාරයෙන් පැතිරයන COVID19 නැතිනම් කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව සියළුම සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන නවතා දැමීමට තීරණය කරයි. ඒ අනුව අද (මාර්තු 19) සිට මාර්තු 31 වැනිදා දක්වා එම නිෂ්පාදන...

View Article

Image may be NSFW.
Clik here to view.

කොරෝනා නිසා හොලිවුඩය අර්බුධයක

COVID-19 වෛරසය ලෝකය පුරා පැතිර යාමෙන් සියළු ක්ෂේත්‍රවල කටයුතු අඩාල වෙලා. සිනමාව ඇතුළු විනෝදාස්වාදය සපයන කර්මාන්ත (Entertaining industry) මේ අතර විශේෂයි. සිනමාහල්, නාට්‍ය ශාලා, වසා දැමීමත්, ප්‍රසංග...

View Article


Image may be NSFW.
Clik here to view.

කොරෝනා නිසා සිනමා ක්ෂේත්‍රයේ ලක්ෂ ගණනක් රැකියා අවදානමක.

ලෝකය පුරා පැතිරී යන නව කොරෝනා වෛරසය හේතුවෙන් විනොදාස්වාදන කර්මාන්තයේ රැකියා කරන බොහෝ පිරිසකට රැකියා අහිමිව යමින් ඇතැයි හොලිවුඩ් පුරයෙන් වාර්තා වනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග සිනමාහල් සහ නාට්‍ය...

View Article

Image may be NSFW.
Clik here to view.

අපිත් ලොකු අර්බුධයකට යමින් ඉන්නවා –සම්පත් ජයවීර

ලෝකය පුරා පැතිරයන කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන් බිඳ වැටෙමින් පවතින බවත්, කර්මාන්ත, ව්‍යාපාර සහ රැකියා අර්බුධයකට ලක්ව ඇති බවත් ලෝකයේ දස දෙසින් වාර්තා වනවා. විනොදාස්වාදන කර්මාන්තය...

View Article

Image may be NSFW.
Clik here to view.

හිත් හිස් වෙද්දී යක්කු, පෙරේතයෝ රිංගනව තමයි.

සටහන : අනිෂා ජයකොඩි සඳරැස්ට විද්‍යා හම්බෙන්නේ ,පල්ලියක පුජාවකට ගිහින් ඉද්දී ,විද්‍යා ඒ වෙනකොට බූත ආත්මයක බැල්මකින් වේදනා විඳින හිරිමල් යුවතියක් , ඒ හිත් දෙකේ ආදරේ උපදින්නේ දකින ඇසිල්ලෙන් ,ඒ ගොල්ලෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

සොබාදහමට අවනතව ජීවත් වෙන්න දැන්වත් ඉගෙනගත යුතුයි.

රටක් විදිහට අපි ඉන්නේ ව්‍යසනයක් ඉදිරියේ. ගෝලීය වසංගත තත්වයට ලෝකයම මුහුණදෙමින් ඒ සමග සටන් කරමින් ඉන්න මොහොතක්. ලංකාවේ අපිත් ඒ සමානවම දැඩි අර්බුධයක ඉන්න මොහොතක මේ මොහොතේ දැනෙන හැඟීම මොකක්ද කියල දැනගන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

තිස්ස නාගොඩවිතානයන් මෙලොවින් සමුගනියි

මෙරට දේශීය සිනමාවේ චිත්‍රපට සංරක්ෂණය විෂයෙහි විශාල සේවයක් ඉටුකළ තිස්ස නාගොඩවිතාන මහතා මෙලොවින් සමුගනියි. කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවූ ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ජිවිතක්ෂයට පත්වූ බව පවුලේ ආරංචි මාර්ග...

View Article

Image may be NSFW.
Clik here to view.

මේ මොහොතේත් එකමුතු වෙන්නෙ නැති නම්, ඒ දේශද්‍රෝහීන්

ලෝකයටම බලපෑ ගෝලීය වසංගතයක් වුනු කොරෝනා වෛරසය හේතුවෙන් සමස්ථ රටම එකතැන ඇණහිටී මොහොතක්. ජන ජීවිත සියල්ල නතරවෙලා තියෙන මොහොතක්. හෙට දවසේ සිදුවන්නේ කුමක්ද කියන එක ගැන අවිනිශ්චිතව පසුවන මොහොතක්. රටක් විදිහට...

View Article

Image may be NSFW.
Clik here to view.

චීනයේ සිනමාහල් යළිත් වසාදැමෙයි.

COVID-19 හෙවත් කොරෝනා වෛරසය දෙවැනි වරටත් චීනය තුළ ව්‍යාප්ත වෙතියි යන සැකය මත එරට සිනමාහල් යළි වසා දැමීමට තීරණය කොට තිබෙනවා. චීනයේ චිත්‍රපට කාර්යාංශය මගින් සියලුම සිනමාහල් වසා දැමීමට පසුගියදා මෙලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

ජාතිවාදී වෛරසය කොරෝනාවට වඩා විනාශකාරියි.

සමස්ථ ලෝකයමත්, රටක් වශයෙන් අපිත් මේ මොහොතේ ඉන්නේ තීරණාත්මක තැනක. ලොකු පොඩි, දුප්පත් පොහොසත්, සංවර්ධිත හෝ දිළිඳු මේ කිසිදු බේදයකින් තොරව කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිර යමින් තියෙනවා. දිනෙන් දින අහන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

මේ Films බැලුවොත් ඔබ ගෙදරින් එළියට යන එකක් නැහැ

කොරෝනා වෛරසය අසාදිතයින්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යනවා. ඉදිරි සති දෙකක කාලය වඩාත් තීරණාත්මක බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවනවා. කෙසේ නමුත්, සෞඛ්‍ය අංශ උපදෙස් වලට අනුව “ගෙදරටම වෙලා ඉඳීම” තමයි මේ මොහොතේ අප කළ...

View Article

Image may be NSFW.
Clik here to view.

එළියට යන්න හිතනවද..? ඊට කලින් මේ Film එකත් බලන්න.

කොරෝනා නැතිනම් COVID-19 වෛරසය ගැන මේ වෙනකොට ඔබ දැනුවත්. නමුත් ඔබ තවමත් නිසි සෞඛ්‍ය උපදෙස් වලින් බැහැරව කටයුතු කරන්න උත්සාහ කරනවා කියන්නේ වෛරසය ව්‍යාප්තියේ බරපතලකම ගැන ඔබට අවබෝදයක් නැති නිසා විය හැකියි....

View Article


Image may be NSFW.
Clik here to view.

Shah Rukh Khan ජනතාවට සහන සැළසීමට ඉදිරිපත් වෙයි

බොලිවුඩයේ King Khan ලෙස හැඳින්වෙන බොලිවුඩ් නළු Shah Rukh Khan පවතින වසංගත තත්වයෙන් පීඩාවට පත්වූ ඉන්දීය පුරවැසියන්ට සහන සැළසීමට ඉදිරිපත්ව තිබෙනවා. සිය චිත්‍රපට නිෂ්පාදන සමාගම වන Red Chilies...

View Article

Image may be NSFW.
Clik here to view.

Virus –මේ මලයාලම් චිත්‍රපටය බැලුවොත් ඔබ තැතිගනීවි

Virus outbreak එකක් කියන්නෙ මොන වගේ අත්දැකීමක්ද කියල දැන් අපට තරමක අවබෝදයක් තියෙනවා. හේතුව අපි මේ වෙනකොට සංකීර්ණ වෛරස outbreak එකකට මුහුණ දෙමින් ඉන්න නිසා. හැබැයි අපට තරමක් ආගන්තුක වුනත් pandemic...

View Article


Image may be NSFW.
Clik here to view.

සිනමාහල් හිමියන්ට චිත්‍රපට සංස්ථාවෙන් සහන

ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශක මණ්ඩලය වන මණ්ඩලය වන රිත්මා මණ්ඩලය අයත්,  සංස්ථාව සමග නිසියාකාරව සබඳතා පවත්වාගෙන යන සියළුම සිනමා ශාලා සඳහා තුන්මසක කාලයකට රු. 100,000/- බැඟින් වන සහන දීමනාවක් ලබාදීමට...

View Article

Image may be NSFW.
Clik here to view.

ශේෂද්‍රියි, යුරේනියි, දිනක්ෂියි බාරගත්තු Challenge එක

මේ දවස් වල ගෙදරට වෙලා කාලය ගතකරන නිසාම බොහෝ දෙනෙකුට Social media එක්ක ගතකරන්න වෛපුර කාලය ලැබිලා. අනික් අතට මේ වෙද්දී එළියට බැහැල ඇවිදින්න හෝ කවුරුත් මුණගැහෙන්නත් බැරි තත්වයක් තියෙන නිසා, යාළුවන්ව,...

View Article

Image may be NSFW.
Clik here to view.

අපහසුතාවන්ට මුහුණදෙන කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරේ

COVID-19 මෙරට ව්‍යාප්ත වීමත් සමග වෘත්තීය කටයුතු වල බාධා පැමිණවීම හේතුවෙන් අපහසුතාවන්ට පත් කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරෙයි. මෙම වසංගත තත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ට මුහුණදෙන සියලුම ක්ෂේත්‍ර වල කළා...

View Article
Browsing all 2374 articles
Browse latest View live