
බොලිවුඩ් පුරයේ අති දැවැන්තම සිනමා රාත්‍රිය තමයි Filmfare Awards කියන්නෙ. 2020 වසරේ Filmfare සම්මාන උළෙල පසුගිය 15 වැනිදා රාත්‍රියේ ඉන්දියාවේ Guwahati, Assam හිදී පැවැත්වුනා. මෙවර Filmfare සම්මාන උළෙල පැවැත්වුනේ 65වැනි වතාවට.
Zoya Aktar නිර්මාණය කළ Gully Boy චිත්‍රපටය මෙවර සම්මාන රැසක් දිනා ගනිමින් වසරේ ජයග්‍රාහී චිත්‍රපටය බවට පත් වුනා. සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් බවට පත්වූ බොලිවුඩ් තරු නාමාවලිය පහතින්.
හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිවුණේ Gully Boy චිත්‍රපටයට. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Zoya Akhtar සම්මානයට පාත්‍ර වුනා.
Best Film– Gully Boy
Best Director- Zoya Akhtar for Gully Boy
හොඳම චිත්‍රපටය ලෙස විචාරක සම්මානය (critics award) හිමිවුනේ Article 15 චිත්‍රපටයට.
Best Film (Critics) – Article 15 (Anubhav Sinha) and Sonchiriya (Abhishek Chaubey)
වසරේ හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස Ranveer Singh සහ Alia Bhatt සම්මාන දිනා ගත්තේ Gully Boy චිත්‍රපටයේ ඔවුන් දෙදෙනාගේ රංගනය වෙනුවෙන්.
Best Actor In A Leading Role (Male) – Ranveer Singh for Gully Boy
Best Actor In A Leading Role (Female) – Alia Bhatt for Gully Boy
විචාරක සම්මාන කාණ්ඩය යටතේ Article 15 චිත්‍රපටයේ රංගනයේ යෙදුනු Ayushman Khurrana හොඳම නළුවා ලෙස සම්මාන දිනාගනිද්දී හොඳම නිළිය ලෙස Saand Ki Aankh (Bulls Eye) චිත්‍රපටයේ රඟපෑ Bhumi Pednekar සහ Taapsee Pannu සම්මාන හිමිකර ගත්තා.
Best Actor (Critics) – Ayushmann Khurrana for Article 15
Best Actress (Critics) – Bhumi Pednekar and Taapsee Pannu for Saand Ki Aankh
හොඳම සහය නළුවා සහ සහය නිළිය කාණ්ඩයේ සම්මාන ද්විත්වයම හිමිව තිබුනේ Gully Boy චිත්‍රපටයටමයි.
Best Actor In A Supporting Role (Female) – Amruta Subhash for Gully Boy
Best Actor In A Supporting Role (Male) – Siddhant Chaturvedi for Gully Boy
සම්මාන උළෙලේ පිරිනැමුණු අනිකුත් සම්මාන මෙසේයි.
Best Music Album – Zoya Akhtar-Ankur Tewari for Gully Boy
Mithoon, Amaal Mallik, Vishal Mishra, SachetParampara and Akhil Sachdeva for Kabir Singh
Best Lyrics – Divine and Ankur Tewari for Apna Time Aayega (Gully Boy)
Best Playback Singer (Male) – Arijit Singh for Kalank Nahi (Kalank)
Best Playback Singer (Female) – Shilpa Rao for Ghungroo (War)
Best Debut Director – Aditya Dhar for Uri: The Surgical Strike
Best Debut Actor– Abhimanyu Dassani for Mard Ko Dard Nahi Hota
Best Debut Actress – Ananya Pandey for Student Of The Year 2, Pati Patni Aur Woh
Best Original Story- Anubhav Sinha and Gaurav Solanki for Article 15
Best Screenplay – Reema Kagti and Zoya Akhtar for Gully Boy
Best Dialogue – Vijay Maurya for Gully Boy
Lifetime Achievement Award – Ramesh Sippy
Excellence In Cinema – Govinda
RD Burman Award For Upcoming Music Talent – Sashwat Sachdev- UR
මේ අනුව සම්මාන උළෙලේ පිරිනැමුණු සම්මාන අතුරින් සම්මාන දහයක්ම හිමිකර ගැනීමට Zoya Aktar නිර්මාණය කළ Gully Boy චිත්‍රපටය සමත් වුනා.