Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

සිනමාශාලා, ජුනි 27 වැනිදා යළි විවෘත කෙරෙයි.

$
0
0

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දැමුණු සිනමාහල් යළි විවෘත කිරීමට රජය තීරණය කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන ජුනි 27 වැනිදා සිනමාහල් විවෘත කෙරෙනු ඇති.

කෙසේ නමුත් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට සිනමාහල් කළමණාකරුවන් කටයුතු කළ යුතු බවත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා. පසුගිය මාර්තු 14 වැනිදා සිට සිනමාහල් වසා දැමීමට රජය තීරණය කලේ කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමේ පියවරක් වශයෙනුයි. නිවැරදි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේ මස 27 වැනිදා සිට එම සිනමාහල් විවෘත කොට සිනමා දර්ශනවාර පවත්වාගෙන යාහැකි බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර ප්‍රකාශ කොට තිබෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>