Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

“කදිර දිව්‍යරාජ”සමග ඉන්දියාවෙන් එන නළුනිළි යුවල

අපේ දේශීය සිනමාවට විදෙස් රටවලින් නළු නිළියන් ගෙන්වීම කලක් තිස්සේ සිදුවන දෙයක්. ඒ විදිහට මෙරටට ආව සමහර නළු නිළියන් ඉතාම ජනප්‍රිය වුනා. කොහොම වුනත් මේ තොරතුරු ලංකාවේ සිනමාවට හඳුන්වා දීමට සූදානම් වන...

View Article


Image may be NSFW.
Clik here to view.

බිමල්ගේ “කර්ම භූමි” YouTube අවකාශයට මුදාහැරේ

කලා අධ්‍යක්ෂවරයකු වශයෙන් දේශීයව වගේම විදේශීයවත් විවිධ සිනමා නිර්මාණ සමග කටයුතු කරන අත්දැකීම් බහුල සිනමා කලා අධ්‍යක්ෂවරයකු වන බිමල් දුෂ්මන්ත 2014 වසරේ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. මේ කෙටි චිත්‍රපටය...

View Article


Image may be NSFW.
Clik here to view.

රිදී තිරයේ දුෂ්ටයා මහපොළවේ වීරයා වෙයි

බොලිවුඩ් නළු Sonu Sood කියන්නේ සිනමා තිරයේදී දුෂ්ට නළුවෙක්. ඔහු රඟපෑ බොහෝ චරිත රසිකයින්ගේ ආදරයට වඩා අවඥාවට තමයි ලක්වුනේ. හේතුව ඔහුට වැඩිපුරම ලැබුනේ දුෂ්ට නැතිනම් ප්‍රතිවීර චරිත. නමුත් තිරයේ ප්‍රතිවීරයා...

View Article

Image may be NSFW.
Clik here to view.

බොලිවුඩ් සංගීතඥයකු කොරෝනා හේතුවෙන් මියයයි.

කොරෝනා නැතිනම් COVID-19 වෛරසය ලෝකය පුරා පැතිර යද්දී අසල්වැසි ඉන්දියාවත් මේ වසන්ගතයට ගොදුරු වුනා. කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ Lockdown කිරීමට ඉන්දීය රජය තීරණය...

View Article

Image may be NSFW.
Clik here to view.

TENET ජූලි මස ලොවවටා ගමන් ඇරඹීමට සැරසෙයි.

කොරෝනා වෛරසය ලෝකය පුරාම ව්‍යාප්ත වෙනවත් එක්කම වැඩිම බලපෑමක් එල්ල වුනු ක්ෂේත්‍ර වලින් එකක් තමයි විනොදාස්වාදන කර්මාන්තය. චිත්‍රපට, නාට්‍ය, ටෙලිවිෂන් වැඩසටහන්, සංගීත ප්‍රසංග මේ සියල්ලටම සීමාවන් වැටුනා....

View Article


Image may be NSFW.
Clik here to view.

සංස්කෘතියට අභියෝග කළ ඉන්දීය චිත්‍රපට

ලංකාව ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ රටවලදී සංස්කෘතික සීමාවන් බොහොමයකට හසුවන කලා නිර්මාණ වාරණයට ලක්වනවා. චිත්‍රපට, නාට්‍ය, පොත් ඇතුළු බොහෝ කලා නිර්මාණ වලට මේ තත්වය බලපානවා වුනත් චිත්‍රපට ක්ෂේත්‍රයට මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

තහනමට හෝ දැඩි විවේචනයට ලක්වූ සිංහල චිත්‍රපට

ඔබ දේශීය සිනමාව ගැන අවධානයෙන් පසුවන සිනමා රසිකයෙක් නම්, ලංකාවේ සිනමාවේ වාරණයට සහ විවේචනයට ලක්වුණු චිත්‍රපට ගැන ඔබ දැනුවත් ඇති. කෙසේ නමුත් සිනමාව මත වාරණය ක්‍රියාත්මක වීම දේශීය සිනමාවට අලුත් යමක්...

View Article

Image may be NSFW.
Clik here to view.

“දැකල පුරුදු කෙනෙක්”තිර පිටපත එළිදකියි

“දැකල පුරුදු කෙනෙක්” – 2019 වසරේ පළමු කාර්තුවේ තිරගත වුනු, ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින් බොහොමයක් කැමැත්තෙන් නැරඹු චිත්‍රපටයක්. බූපති නලින් වික්‍රමගේ තිර රචනය සිදුකළ මේ චිත්‍රපටය මලිත් හෑගොඩ විසින්...

View Article


Image may be NSFW.
Clik here to view.

මර්ධනයට එරෙහිව හොලිවුඩ් තරු වීදි බසියි.

ඇමරිකාවෙන් පටන්ගෙන ලෝකය පුරා ව්‍යාප්තව යන #BlackLivesMatter ව්‍යාපාරය ගැන මේ වෙනකොට ලෝකයම දැනුවත්. සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඇමරිකානු කළු ජාතිකයකු වූ George Floydගේ ගෙල පාගා සිරකොට මරා දැමීම...

View Article


Image may be NSFW.
Clik here to view.

BDSM එතරම් අමාරු භයංකර දෙයක්ද..?

ඉන්දියාවේ නිර්මාණය වන වෘතාන්ත (දිගු) චිත්‍රපට වගේම කෙටි චිත්‍රපට වලිනුත් වෙනස් තේමාවන් ගැන කතාබහ කරන්න ඉන්දියානු සිනමාකරුවන් උත්සාහ කරනවා. මේ ඒ විදිහේ එක කෙටි චිත්‍රපටයක්. 2017 වසරේ Sonam Nair රචනා කොට...

View Article

Image may be NSFW.
Clik here to view.

ගෝලීය වසංගතය සහ සිනමාව මැයෙන් සාකච්ඡාවක්

කොරෝනා වසංගතය ගෝලීයව ව්‍යාප්ත වීමත් සමග ලොවපුරා සියලු ක්ෂේත්‍රයන්හි අඩාල වීමක් සිදුවුනා. මේ අතර විනොදාස්වාදන කර්මාන්තය තදබල ලෙස අර්බුධයට ලක්වුනා. සිනමාහල් වසා දැමීමට තීරණය කිරීම, නිෂ්පාදන කටයුතු නවතා...

View Article

Image may be NSFW.
Clik here to view.

Sushant වෙනුවෙන් බොලිවුඩ් තරු තැබූ සටහන්

ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant Singh Rajput ජුනි 14 වැනිදා මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී සියදිවි හානිකරගත් පුවත ලෝකය පුරා බොලිවුඩ් සිනමාවට ආදරය කරන රසිකයින් වෙත මහත් ශෝකයක් ගෙනවිත් තිබුනා. ගෙවනු පැය...

View Article

Image may be NSFW.
Clik here to view.

චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය රිය අනතුරකින් මරුට

ප්‍රවීණ සිනමා සහ ටෙලි නිර්මාණවේදීයකු වන චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය රිය අනතුරකින් හදිසියේ ජිවිතක්ෂයකට පත්ව තිබෙනවා. වීණාවී මාපිටිගම වන ඇය මියයන විට 41 වැනි වියේ පසුවුනා. සිය සැමියා සමග වාහනයේ ගමන්...

View Article


Image may be NSFW.
Clik here to view.

සියදිවි හානිකර ගැනීම එකම විසඳුම ද…?

ආතතිය, විශාදය සහ සියදිවි හානිකර ගැනීම පිළිබඳව යළිත් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවෙලා. මේකට හේතුව ජනප්‍රිය දක්ෂ බොලිවුඩ් නළුවකු වන Sushant Singh Rajput මුම්බායිහි පිහිටි සිය නිවසේදී සියදිවි හානිකර ගැනීම....

View Article

Image may be NSFW.
Clik here to view.

Sushanthගේ මරණය මිනීමැරුමක් යැයි රසිකයින්ගෙන් චෝදනා.

ජුනි 14 වැනිදා මුම්බායි නගරයේ පිහිටි තමන්ගේ නිවාස තුළදී ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant Singh Rajput සියදිවි හානිකරගත් පුවත ලෝකය පුරා බොලිවුඩ් රසිකයින් මහත් කම්පනයට පත් කළා. ඔහුගේ මරණයට හේතුව පිළිබඳව...

View Article


Image may be NSFW.
Clik here to view.

ජූලි මස සිනමාහල් 50%කින් විවෘත කෙරෙයි

කොරෝනා වසංගත තත්වය මෙරට තුල ව්‍යාප්ත වීමත් සමග මාර්තු 14 වැනිදා සිට සිනමා ශාලා වසා දැමීමට රජය තීරණය කළා. වසංගත ව්‍යාප්තිය වැලැක්වීමට ගත් මේ පියවර හේතුවෙන් සිනමා සහ සමස්ථ විනොදාස්වාදන කර්මාන්තයද...

View Article

Image may be NSFW.
Clik here to view.

සිනමාශාලා, ජුනි 27 වැනිදා යළි විවෘත කෙරෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දැමුණු සිනමාහල් යළි විවෘත කිරීමට රජය තීරණය කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන ජුනි 27 වැනිදා සිනමාහල් විවෘත කෙරෙනු ඇති. කෙසේ නමුත් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු...

View Article


Image may be NSFW.
Clik here to view.

Poonamගේ සරාගී පින්තූර එකතුවක් අන්තර්ජාලයට

ඉන්දියානු නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන Poonam Pandey ගැන නැවතත් බොලිවුඩයේ කතාවෙන්න පටන් අරන්. ඒ ඇය, bollywood hungama වෙබ් අඩවිය සමග කළ පින්තූර එකතුවක් හේතුවන්. Poonam Pandey නිරූපණ ශිල්පිනියක්...

View Article

Image may be NSFW.
Clik here to view.

“සුනාමි”දැන්ම පෙන්වන්නේ නැහැ –රේණුකා බාලසූරිය

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම පාසුගිය මාර්තු 13 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වසා දැමුනා. ඒ වනවිට චිත්‍රපට කිහිපයක් තිරගත වෙමින් සහ තිරගත වීම ආරම්භ කිරීමට සුදානමින් සිටියා. කෙසේ නමුත් මාස තුනකට...

View Article

Image may be NSFW.
Clik here to view.

Coffee with Karan වැඩසටහන මට එපා වෙලා –රන්බීර් කපූර්

“Coffee with Karan” show එක මට එපාවුන එකක්, ඒකට එන්න කියල මටත් බලකෙරුනා, ඒ නිසයි මම ගියෙත්” ජනප්‍රිය බොලිවුඩ් නළු Ranbir Kapoor එහෙම කියනවා. ඔහු Star World වැඩසටහනකදී කියපු මේ කතාව දැන් Social media වල...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>