Quantcast
Channel: Cinema.lk
Browsing all 2374 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

නඩරාජා සිවම් දිවිසැරිය නිමා කරයි

ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියකු මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය නළුවකුද වූ සින්නයියා නඩරාජා සිවම් මහතා සිය දිවිසැරිය නිමවයි. අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු...

View Article


Image may be NSFW.
Clik here to view.

THE NEWSPAPER චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “The Newspaper” සිංහල චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. අචාර්ය බන්දුල ගුණවර්ධන,...

View Article


Image may be NSFW.
Clik here to view.

Fly in the jar කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට

රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ Fly in the jar කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. 2015 වසරේ නිර්මාණය කොට ඇති මේ කෙටි චිත්‍රපටයට කලණ ගුණසේකර, තිලක්ෂිනි රත්නායක සහ චන්දිමා කරුණාදාස...

View Article

Image may be NSFW.
Clik here to view.

ජනප්‍රිය නිළි නිරංජනී ශම්මුගරාජාට ප්‍රශ්න පනහක්

View Article

Image may be NSFW.
Clik here to view.

“සහෝ”චිත්‍රපටය හැදෙන්නේ මෙහෙමයි

“සහෝ” – මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුනේ ටික කලකට පෙර. නමුත් හදිසියේ රට මුහුණදුන් වසංගත තත්වයත් එක්ක චිත්‍රපටයේ රූගත කිරීම් වලටත් යම් යම් බාධා ඇතිවී...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉගෙනගෙන රඟපාන්න –රඟපාලා ඉගෙනගන්න

ඉගෙනගෙන රඟපාන්න- රඟපාලා ඉගෙනගන්න තෙම කරගත් රංගන වැඩමුළුවක් පිලිබඳ තොරතුරක් මේ. ප්‍රවීණ නාට්‍යවේදී සහ රංගන ශිල්පී ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මෙහෙයවන තෙදින රංගන වැඩමුළුව ජූලි මාසයේදී...

View Article

Image may be NSFW.
Clik here to view.

අමිතාබ් සහ අභිෂේක් බච්චන්ට කොරෝනා වැළඳෙයි.

සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොරෝන වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. මේ පුවත සනාත කරමින් ඔවුන් දෙදෙනාම සිය twitter ගිණුම් වල පණිවිඩ යොදා තිබුනා. මේ වනවිට දෙදෙනාම...

View Article

Image may be NSFW.
Clik here to view.

The Newspaper –මගනොහැරිය යුතු චිත්‍රපටයක්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් එක්කම පසුගිය මාර්තු 14 වැනිදා සිනමාශාලා වසා දැමුනා. නැවත ජූලි මාසයේදී චිත්‍රපට ශාලා විවෘත කෙරුනේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුවයි. සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දිවයින...

View Article


Image may be NSFW.
Clik here to view.

ධනුෂ්කගේ PRISONERS කෙටි චිත්‍රපටය ජාත්‍යන්තරයට

කෙටි චිත්‍රපට කියන්නෙ වර්ථමානයේ සිනමාවට ඇල්මක් දක්වන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක්. කෙටි චිත්‍රපට භෝ ප්‍රමාණයක් ලංකාවේ තරුණ සිනමාකරුවන් අතින් නිර්මාණය කෙරෙනවා වගේම ඒ නිර්මාණ දේශීයව මෙන්ම...

View Article


Image may be NSFW.
Clik here to view.

අසමත් රාජ්‍යයක Out Of Focus ජීවිත අත්විඳින්න –සූස්ති

අසමත් රාජ්‍යයක Out of focus ජීවිතයක්. ඒ තමයි සූස්ති චිත්‍රපටයේ තේමා පාඨය විදිහට යොදාගත් වාක්‍යය. මොකක්ද මේ සූස්ති..? “සියදිවි නසාගන්න හිතිල තියෙනවනම්, කවදමහරි දවසක, එහෙමත් නැත්නම් එහෙම හිතෙයි කියල...

View Article

Image may be NSFW.
Clik here to view.

දූෂිත මහජනතාවක් ඉන්න රටක් මේක –කාංචනා ප්‍රියකාන්ත

දූෂිත මහජනතාවක් ඉන්න රටක් සුර පුරයක් කරන එක පත්වෙන ආණ්ඩුවකට තනිවම කළ හැකි දෙයක් නොවෙයි – ලේඛිකා කාංචනා ප්‍රියකාන්ත The Newspaper චිත්‍රපටය ගැන ලියූ සටහනක්....

View Article

Image may be NSFW.
Clik here to view.

විසාකේසගේ “පාංශු”අගෝස්තු මස අගදී

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු මස අගදී තිරගතවීම් අරඹන බව පැවසෙනවා. දිවයින පුරා පිහිටි රිද්ම මණ්ඩලයේ සිනමාහල් වලදී චිත්‍රපටය තිරගත වනු ඇති. 2019 ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර...

View Article

Image may be NSFW.
Clik here to view.

“පාංශු”–චිත්‍රපටයට කලින් පූර්ව ප්‍රචාරක පටය නරඹන්න.

View Article


Image may be NSFW.
Clik here to view.

SSR වෙනුවෙන් තවත් Digital උද්ඝෝෂණයක්

බොලිවුඩ් සිනමා රසිකයින්ට පසුගිය ජුනි 14 වැනිදාව ඉතාමත් කණගාටුදායක දවසක් වුනා. ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වූ Sushant Singh Rajput සියදිවි නසාගෙන ඇතැයි කියන පුවත ලෝකය පුරාම සිඝ්‍රයෙන් ව්‍යාප්ත වුනා. ඒ වගේම...

View Article

Image may be NSFW.
Clik here to view.

පුතු වෙනුවෙන් යුක්තිය ඉල්ලන බබානෝනා –පාංශු

80 දශකයේ අවසන් වසර කිහිපය ශ්‍රී ලංකාව දේශපාලනිකව අර්බුධයකට ලක්වූ කාලයක්. මෙරට දෙවැනි තරුණ නැගිටීම සිදුවන්නේ මේ කාලයේ. තරුණ පිරිස පවතින ආණ්ඩුවේ පාලන ක්‍රමවේදයට එරෙහිව අරගලයක් අරඹනවා වගේම රාජ්‍ය මර්ධනයත්...

View Article


Image may be NSFW.
Clik here to view.

බලන්න, නොහඬා ඉන්න උත්සාහ කරන්න -Vraie Balthazaar

විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු 21 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වල තිරගත වීම් ආරම්භ වනවා. මේ වනවිටත් අමතකව නොගිය ඒ හාම අමතක නොකළ යුතු ජන සංහාරයක පසුබිමේ...

View Article

Image may be NSFW.
Clik here to view.

පාංශු –කැමරාව පිටුපස කාච සටහන්

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටය අගෝස්තු 21 වැනිදා සිට සිවයින පුරා සිනමාහල් වලා තිරගත වනවා. චිත්‍රපටයේ කතාව සහ තිර රචනයත් විසාකේසගෙන්මයි. නීටා ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, සේවියර්...

View Article


Image may be NSFW.
Clik here to view.

මරණ මංචකය තෙක් මම “පාංශු”විඳීවි –පණ්ඩු කුමාරසිංහ

“පාංශු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවැත්වුනා. මේ අවස්ථාවට සහභාගී වුනු ප්‍රේක්ෂකාගාරයේ බොහොමයක් දෙනා චිත්‍රපටය අවසන්ව නිවසට ගිය සැනින් චිත්‍රපටය පිලිබඳ තමාට දැනුන දේ...

View Article

Image may be NSFW.
Clik here to view.

PVR Sri Lanka –ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම 21 වැනිදා සිට

කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේ පිහිටා තිබෙන සුඛෝපභෝගී සිනමාහල් සංකීර්ණය ගැන සිනමා ප්‍රේක්ෂකයින් වන ඔබ හොඳින් දැනුවත්. නිදහසේ සුවපහසුවෙන් චිත්‍රපටයක් නැරඹීමට කැමති ප්‍රේක්ෂකයින්ට මේ PVR සිනමාහල්...

View Article

Image may be NSFW.
Clik here to view.

බ්‍රිතාන්‍ය චිත්‍රපටයක රඟන ලාංකික නිළිය –සුරංගා රණවක

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ලාංකික සිනමා නළු නිළියන්ට ඉන්දියාව, පාකිස්ථානය ආදී දකුණු ආසියානු කාලාපීය රටවල සිනමාපට තුළ රංගනයේ යෙදීමට අතීතයේ සිටම සැලකියුතු ප්‍රමාණයේ අවස්ථා හිමිව ඇති බව දක්නට ලැබේ....

View Article
Browsing all 2374 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>