ඔබ කවදා හෝ දෙවියන් දැක තිබෙනවාද?කෙදිනක හෝ ඔබට දෙවියන් මුහුණට මුහුණ මුණ ගැසි තිබෙනවා ද?මේ ප්‍රශ්ණයන්ට පිළිතුර නැත කියා වුවත් අප අතුරින් බහුතරයක්ම නොපෙනෙන දෙවියන් කෙරේ පුදුමාකාර භක්තියකින් ජීවත් වෙනවා. ඒත් මේ බහුතර පිරිස අතර දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙක් ඉන්නවා.ඒ වෙන කවුරුවත් නෙවෙයි අද අපි කතා කරන්න යන චිත්‍රපටයේ කතා නායකයා තමයි එහෙම දෙවියන්ව විශ්වාස [...]
The post OMG Oh My God (2012)- Midnight Movie Fiesta – WATCH NOW appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.