Common Man –කොමන් මෑන් [Trailer] –ලංකාවේ රූගත කළ හොලිවුඩ් චිත්‍රපටය
බෙන් කින්සලි යනු ලෝකයේ හොඳම නළුවන් අතර සිටින ප‍්‍රමුඛයෙකි. ගාන්ධි සිනමා පඨයේ ගාන්ධිගේ චරිතයට පනපොවමින් ඔහු ලෝකයේ සිනමා පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරයට සහ ගෞරවයට පාත‍්‍රවිය. බෙන් කින්සිල් සමග සිනමා පටයත් කිරීම...
View Articleබෝම්බ හා රෝස හැදුණු හැටි – bombs & roses behind the scene
The post බෝම්බ හා රෝස හැදුණු හැටි – bombs & roses behind the scene appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.
View Articleහොලිවුඩයට දෙවැනි නැති අපේ වැඩ කිඩ – VFX breakdown of MATHA
හොලිවුඩ් නිර්මාණයන් වල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඒවා බහුතරයක්ම විශේෂ දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් තනා ඇති වීමයි.ඔවුන්ගේ සිනමාපටයන් වල දෘශ්‍ය ප්‍රයෝගයන් කොපමණ සියුම් විදියට භාවිතා කරනවාද කියතොත්...
View ArticleChinese Zodiac (2012) – Midnight Movie Fiesta – WATCH NOW
ඔන්න අපි අදත් ආවා ඔයාලා වෙනුවෙන් තවත් අලුත් චිත්‍රපටියක් තිළිණ කරන්න.අපි දන්නවා ඔයාලා කවුරුත් ඇක්ෂන් වර්ගයේ චිත්‍රපට බලන්න ආසයි කියලා.ඒ හින්දම තමයි මේ සැරේ ඒ මාදිලියේ චිත්‍රපටියක් දෙන්න අපි තිරණය...
View Articleරෝයි –සුමනා නැවතත්
රෝයි – සුමනා යුවළ සිංහල සිනමා ලෝලීන් අතර ඉහළ පිලිගැනීමට ලක්වන්නේ මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළා වු අනුපමේය සේවය නිසාවෙනි.ඔවුන් කළ සේවය කොතෙක් ද කියතොත් ඔවුන් දෙදෙනා තරම් ලාංකේය සිනමාවට සේවය කළ...
View ArticleAnithya –අනිත්‍යා – Sinhala Movie
යුවතියකගේ වියෝව නිසා මිලාන් සිය ජීවිතයෙන් සමුගන්නට සිතයි. ඒත් ඒ මොහොතේම ඒ තැනදීම සිය දිවි හානි කරගන්නට පැමිණි කෞෂි මිලාන්ගේ අලුත් බලාපොරොත්තුව වේ. නමුත් කෙටි කලකින්ම කෞෂි මිලාන්ගේම මිතුරකු වූ ඉම්රාන්...
View Articleහොඳම චිත්‍රපටයන් අතරට COMMON MAN
මෙරටින් හොලිවුඩය සඳහා තැණුනු පළමු චිත්‍රපටිය ගැන අලුත් ආරංචියක් කියන්නයි මේ සුදානම් වෙන්නේ.කොමන් මෑන් නම් වු මේ සිනමා සිතුවම මේ දිනවල හොලිවුඩයේ තිරගත කීරිම සඳහා සියලු කටයුතු සුදානම් කරමිනුයි...
View ArticleLord of War ලොර්ඩ් ඔෆ් වෝ – (2005) – Midnight Movie Fiesta WATCH NOW
අභ්‍යන්තර් පොලිස් භටයෙකු ලුහුබැඳීම නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන යුධ අවි ජාවාරම්කරුවෙකු වටා දිවෙන කතාවක් මේ චිත්‍රපටයට තේමා වී ඇත. The post Lord of War ලොර්ඩ් ඔෆ් වෝ – (2005) – Midnight...
View Articleඋදයකාන්තට කුඩම්මාගේ සැලකිළි
අප රටේ සිටින අති සාර්ථකම වාණිජ චිත්‍රපට නිර්මාකරුවා කවුරුන්ද යන්න ඹබගෙන් යමෙකු විමසුවොත් ඔබ ගත් කටටම කියාවී ඒ උදයකාන්ත වර්ණසුරිය කියලා.ඔව්…..ඔබ හරි..මෙරට සිනමා කර්මාන්තය තුල මෑත කාලයේ යම්...
View Articleනැව් TALKS –ආතල් කෝටියයි
The post නැව් TALKS – ආතල් කෝටියයි appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.
View Articleසේමිණීගේ නඩුවට දමිතාගෙන් කෝටි 100ක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එක් රංගන ශිල්පිනියක් තවත් රංගන ශිල්පිනියකට වන්දි ඉල්ලා නඩු පවරා තිබේ. ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ විසින් දමිතා අබේරත්නට එරෙහිව රුපියල් මිලියන 500ක්, එසේත් නොමැතිනම්...
View ArticleDerana Kala Game Awrudu –දෙරණ කලා ගමේ අවුරුදු 2013
Photo Credit – Manjula CharanthaThe post Derana Kala Game Awrudu – දෙරණ කලා ගමේ අවුරුදු 2013 appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.
View Articleබොලිවුඩයට ගිය අපේ දෙවැනි නිළිය –ගම්‍යා විජේදාස
ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව බොලිවුඩ් සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි කර ගන්නට ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස සමත්ව තිබේ.. මේ අනුව බොලිවුඩ් සිනමාවේ...
View Article‘සිද්ධාර්ථ ගෞතම’ බෝසතාණන් පව්කාරයෙක් කරලා
මෙලොව පහළ වූ අද්විතීයම චරිතය සිද්ධාර්ථ බෝසත් චරිතය බවට සියලු බොදු බැතිමතුන්ගේ ඒකායන පිළිගැනීම වෙයි. මේ චරිතය චිත්‍රපටයට නගමින් බිහි වූ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය කෙරේ. එම...
View Articleආගෝ චිත්‍රපටයේ සැබැ වීරයා සොයා ගිය ගමනක්
1979 නොවැම්බර් 4 දා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක පවුරු බිඳ දැමූ රැඩිකල්වාදී ඉරාන ජාතික උද්ඝෝෂකයින් පිරිසක්, එහි සේවයේ නියැළී සිටි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් හැටහතර...
View ArticleHidden Cam with “Sharukh Khan” [VIDEO]
Special Thanks – Malaka Jayawardhane & Pasindu Jayawardhane More Hidden Cam VideosThe post Hidden Cam with “Sharukh Khan” [VIDEO] appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.
View Articleකමල් හසන් රජිනි ඛාන්ත් ලංකාවට එරෙහිව උපවාසයේ
දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට කර්මාන්තයේ නිරත පුද්ගලයින් ශ්‍රී ලංකාවට එරෙහිව අද (02) දිනයේ උපවාසයක නිරත වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට විවිධ හිරිහැර සිදුවන බව පවසමින් චෙන්නායි නුවර දී මෙම...
View ArticleOMG Oh My God (2012)- Midnight Movie Fiesta – WATCH NOW
ඔබ කවදා හෝ දෙවියන් දැක තිබෙනවාද?කෙදිනක හෝ ඔබට දෙවියන් මුහුණට මුහුණ මුණ ගැසි තිබෙනවා ද?මේ ප්‍රශ්ණයන්ට පිළිතුර නැත කියා වුවත් අප අතුරින් බහුතරයක්ම නොපෙනෙන දෙවියන් කෙරේ පුදුමාකාර භක්තියකින් ජීවත් වෙනවා....
View Articleවැද්දෝ ගැන පික්චර් එකක්
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස අබේසේකරයන් ගේ ගුරුහරුකම් ලබමින් ලාංකේය සිනමාවට එක් වන තවත් නවක අධ්‍යක්ෂකවරියක් ගැනයි මේ කතා කරන්න සුදානම් වෙන්නේ.ඇය නමින් අනෝමානි රුද්‍රිගුයි. තිස්ස අබේසේකරයන්ගේ...
View Article“SPANDANA” songs promo – exclusive on cinema.lk
The post “SPANDANA” songs promo – exclusive on cinema.lk appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.
View Article