මෙරටින් හොලිවුඩය සඳහා තැණුනු පළමු චිත්‍රපටිය ගැන අලුත් ආරංචියක් කියන්නයි මේ සුදානම් වෙන්නේ.කොමන් මෑන් නම් වු මේ සිනමා සිතුවම මේ දිනවල හොලිවුඩයේ තිරගත කීරිම සඳහා සියලු කටයුතු සුදානම් කරමිනුයි පසුවන්නේ.මේ චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් එහි සාර්ථකත්වය ගැන සුභ පෙරනිමිති දැන් සිටම පහල වෙන්න පටන් අරන්. ඒ ලාංකේය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රම් රත්නම් අතින් තැණුනු [...]
The post හොඳම චිත්‍රපටයන් අතරට COMMON MAN appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.