Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

බොලිවුඩ් නළු Varun Dhawan විවාහ වෙයි.

$
0
0

ජනප්‍රිය බොලිවුඩ්  තරුවක් වන Varun Dhawan විවාහ වීමේ ප්‍රවෘතිය ජනවාරි 25 වැනිදා බොලිවුඩ් පුරයේ ප්‍රමුඛම පුවත වුනා. Varun විවාහ වීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කටයුතු ආරම්භ වී ඇති බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරමින් සිටිනවා. එසේම නව යුවලගේ පළමු පින්තූර අන්තර්ජාලයට එක්කොට තිබුනා.

කලක් තිස්සේ වරුන් සහ නටාෂා ආදරය බොලිවුඩ් පුරවරයේ හිතවතුන් අතර ප්‍රසිද්ද රහසක්ව තිබුනා. ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ විවාහය සම්බන්යෙන් විවිධ කටකතා පසුගිය කාලය පුරාම මාධ්‍ය වලින් ප්‍රචාරය වුනා. අවසානයේ මේ කටකතා සියල්ල වෙනස් කරමින් ඔවුන් දෙදෙනා මෙලෙස විවාහ වූ බව පැවසෙනවා.

කලා ශිල්පීන්, මාධ්‍ය, පවුලේ හිතවතුන් ඇතුළු බොහෝ දෙනෙක් වරුන් සහ නටාෂා වෙනුවෙන් සුබ පැතුම් එක්කොට තිබෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>