“හිතුමතේ ජීවිතේ”ඩකා අන්තර්ජාතික සිනමා උළෙලට
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි උදේනි සමන් කුමාර ලියූ ‘හිතුමතේ ජීවිතේ’ නවකතාව පාදක කොටගනිමින්, ක්‍රිශාන්ත මනම්පේරි නිර්මාණය කළ හා විහාරා සමරසිංහ නිෂ්පාදනයන කළ ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටය එළඹෙන 2021 වසරේ...
View ArticleCineposium සිනමා සම්මන්ත්‍රණය 13 වැනිදා
ස්වාධීන සිනමා එකමුතුව ( Independent Cinema Movement ) මගින් ‘සිනෙපෝසියම්’ (cineposium) සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කරනවා. මෙම සම්මන්ත්රණ මාලාව මගින් සිනමා සෞන්දර්ය පිළිබඳව සංවාද, වැඩමුළු...
View Article“DEEBO”ලෙස ජනප්‍රිය වූ Lister ජීවිතයෙන් සමුගනියි.
1995 වසරේ අතිශය ජනප්‍රිය වුනු හොලිවුඩ් නිර්මාණයක් වූ FRIDAY චිත්‍රපටයේ Deebo ලෙස රංගනයේ යෙදුනු ජනප්‍රිය විකට නළුවකු වූ Tiny Lister Jr. මියගිය බව හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. 10 වැනි බ්‍රහස්පතින්දා ඔහු...
View Articleදීපිකා සහ ශාරුක් රිදී තිරයේදී යළිත් එක්වෙයි.
‘Om Shaanti Om’, ‘Chennai Express’, ‘Happy New Year’ වැනි චිත්‍රපට බොලිවුඩ් සිනමා රසිකයින්ගේ මතකයෙන් ගිලිහෙන්න විදිහක් නැහැ. එතරම්ම ඒ චිත්‍රපට සහ ඒවායේ ඇතුළත් වුනු ගීත රසිකයින් අතර ජනප්‍රියයි. මේ...
View Articleඩයස්පෝරාව, මේ කතා තේමාව පටලගෙන බවක් පෙනෙනවා.
සටහන : තිලිණ මළලසේකර “Funny Boy” නැරඹුවෙමි. ——————– අද තමයි Funny Boy බලන්න ඉසිඹුවක් ලැබුණේ. කුඩා කල පටන්ම වෙනස් ලිංගික චර්යාවක් ප්‍රකට කළ නිසාත්, සුළු ජාතිකයෙකු වීම නිසාත් ස්වකීය පවුල තුළිනුත්, පොදු...
View ArticlePARASITE චිත්‍රපටය පිලිබඳ සංවාදයක් ඩිජිටල් මාධ්‍යයෙන්
පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ස්වතන්ත්‍ර තිරරචනය සහ හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ඇතුළු තවත් සම්මාන උළෙල රැසකදීද සම්මානයට පාත්රවූ කොරියානු සිනමාපටය “PARASITE” පිලිබඳ...
View Articleචමත්කා, රොසෙල්, චලනි සහ ඉෂූ වෙනස්ම පෙනුමකින්.
නව පරපුරේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වන චමත්කා ලක්මිණි තවත් යුවතියන් තිදෙනෙක් සමග වෙනස්ම ආකාරයක සේයාරූ එකතුවකට පෙනී සිටියා. ඒ පින්තුර ඇගේ Facebook පිටුවේ පළකොට තිබුණා. මේ පින්තූර ඇල්බමයට...
View Articleජනවාරි 01 වැනිදා සිනමාහල් යළි විවෘත කෙරේ.
COVID-19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දැමුණු සිනමාශාලා යළි විවෘත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ අනුව එළඹෙන 2021 වසරේ අනවාරි 01 වැනිදා සිට...
View Articleබාධක අතරෙත් තිරගතවන චිත්‍රපට – WW84
කොරෝනා වසංගතය ලෝක මට්ටමින් දැඩි ව්‍යසනයක් බවට පත්වීමත් සමග විනෝදාස්වාදන කර්මාන්තය අර්බුධයට ලක්වුණා. දැන් මාස 10කට ආසන්න හෝ ඊට වැඩි කාලයක් තිස්සේ ලෝකය පුරාම සිනමාව, නාට්‍ය ආදියේ තත්වය එහෙමයි. නමුත් මේ...
View Articleතහනමට ලක්වූ “චත්‍රාක්”මෙරටදී තිරගත කෙරෙයි.
සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂවරයකු වන විමුක්ති ජයසුන්දර විසින් නිර්මාණය කළ “චත්‍රාක්” (Mushroom) නම් බෙංගාලි චිත්‍රපටය මෙරටදී තිරගත කෙරෙනවා. ලිංගික දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා අවසර...
View Articleදෙස් විදෙස් සම්මාන දිනූ “Wind Through the Holes”අන්තර්ජාලයට
රොෂාන් එඩ්වඩ්ගේ පළමු කෙටි චිත්‍රපට නිර්මාණය Wind Through the Holes අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. 2018 වසරේදී රොෂාන් නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටය දේශීයව මෙන්ම විදේශීයවත් සිනමා උළෙල කිහිපයක් නියෝජනය...
View Articleදීපිකාගේ මෙවර උපන්දිනයට පුංචි සාදයක්
බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පසුගිය ජනවාරි 05 වැනිදා උපන්දිනය සැමරුවා. 1986 වසරේ උපත ලැබූ ඇය එදින සමරුවේ සිය 35වැනි උපන් දිනයයි. වෙනදා මෙන් ලොකු පිරිස් එකතු කරගෙන සාදයක් සමගින් උපන්දිනය සමරන්න දීපිකාට...
View ArticleLockdown කාලයේ Lockdown වූ ආදර කතාවක් –ආලේ කොරෝනා
කොරෝනා වසංගතය මෙරටට පැමිණීමත් එක්කම අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවුනේ අනපේක්ෂිත සිදුවීම් දාමයකට. මාස තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය පැනවීමෙන් පස්සේ සියළු දෛනික කටයුතු වලින් වැළකිලා නිවෙසටම වෙලා කාලය ගත...
View Articleගෝලීයකරණ විරෝධයේ මිත්‍යාව සහ විමුක්තිගේ “චත්‍රක්”
විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ, මේ දිනවල තිරගත වන “චත්‍රක්” බෙංගාලි චිත්‍රපටය පිලිබඳ අජිත් පැරකුම් ජයසිංහ 2017 වසරේ ලියු සටහනක්. විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක්...
View Articleසිනමාහල් සඳහා දෙවසරක බදු සහනයක්
වසර දෙකක කාලයක් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිනමාහල් සඳහාවූ විනෝද බද්ද අයකිරීම අත්හිටුවීමට රජය තීරණය කොට තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වනවා. වසර දෙකක කාලයක්...
View Article“Master”චිත්‍රපටය වෙනුවෙන් විශේෂ සහනයක්
දමිළ සිනමාවට ප්‍රියකරන සිනමා රසිකයින් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් ජනවාරි 13 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වනවා. ඒ Master දමිළ චිත්‍රපටය. ඉන්දියාවේ පමණක් නොවෙයි ලංකාව ඇතුළු ආසියාතික රටවල...
View Articleබොලිවුඩ් නළු Varun Dhawan විවාහ වෙයි.
ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන Varun Dhawan විවාහ වීමේ ප්‍රවෘතිය ජනවාරි 25 වැනිදා බොලිවුඩ් පුරයේ ප්‍රමුඛම පුවත වුනා. Varun විවාහ වීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කටයුතු ආරම්භ වී ඇති බව බොලිවුඩ් මාධ්‍ය...
View Article“කවුරුවත් දන්නෙ නෑ”පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට
සිනමාවේදී බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. චිත්‍රපටය තිරරචනය කොට අධ්‍යක්ෂණය කරන්නේ බෙනට්...
View Articleශ්‍රී ලාංකිකයින් දෙදෙනක් දකුණු ඉන්දියානු සිනමාවට.
සටහන : උදිත ලක්මාල් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු දකුණු ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතවලට තෝරා ගැනෙයි. අතිශය ජනාදරයට පත් ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25″ (Android Kunjappan Ver 5.25) නම් වූ මලයාලම්...
View ArticleCicely Tyson ජීවිතයෙන් සමුගනියි.
හොලිවුඩ් සිනමාවේ නිළියක මෙන්ම, ටෙලිවිෂනය සහ වේදිකාවේද නිළියක ලෙසද නිරූපණ ශිල්පිනියක ලෙසද දශක හතකට අධික කාලයක් තිස්සේ කටයුතු කළ Cicely Tyson මියගොස් ඇතැයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. ජනවාරි 28 වැනිදා...
View Article