Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Now You See Me –නව් යු සී මි (2013) – BrRip 873.89 MB

$
0
0

වීදියේ මායාකරුවන් ගැන ඔයාලා අහලා තියෙනවා නේ.ප්‍රාදේශීය මට්ටමින් ප්‍රසිද්ධියක් උසුලන විවිධ මායා හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයන් සිව්දෙනෙක් එකතුවෙලා ලෝක පුජනීය මයාකරුවන් ලෙස,ලොව පුරා සංදර්ශන පවත්තමින් යනවා.එක් දිනක් ඔවුන්ගේ මැජික් සංදර්ශනයක් අතරතුරේ දී බලා සිටින ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කරමින් ඔවුන් බැංකුවක් මංකොල්ල කනවා.හැබැයි ඔවුන් මෙය කරන්නේ බැංකුවට අඩියවත් නොතබායි.එම සංදර්ශනයේ ඔවුන් සිදුකරේ මායාවක් වුනාට ඒ බැංකු මංකොල්ලය සැබැවටම සිදුවෙනවා.මේ සිදුවීමෙන් පස්සේ පොලිසීයේ පිරිසක් ඔවුන් පසුපස ලුහුබදින්න පටන් ගන්නවා.සැබැවටම මේ මංකොල්ලය සැලසුම් කලේ කවුරුන්ද?එය සිදුවුයේ වෙන කාගේ හරි සැලසුමකටද?එසේ නැතිනම් එය මොවුන්ගේම සැලසුමකට සිදුවු දෙයක් ද?මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න නම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නම සිදුවෙනවා.

now-you-see-me-2013-movie-poster

Share

The post Now You See Me – නව් යු සී මි (2013) – BrRip 873.89 MB appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>