Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

Happy Birthday චිත්‍රපටයෙන් සිනමාවට එන ටාෂි

$
0
0

ඈ නමින් ටාෂියා කාලිදාස. ටාෂි කියන නමින් තමයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගන්නෙ. ටෙලි තිරය හරහා පසුගිය කාලයේ ප්‍රේක්ෂක අවදානය දිනාගත් මේ සොඳුරු තරුණිය තවමත් උසස් පෙළ හදාරන ශිෂ්‍යාවක්. නුවර Lexicon ජාත්‍යන්තර පාසලේ ඇය අධ්‍යාපනය ලබන අතරවාරයේ තමයි රංගන කටයුතු වලට දායක වන්නේ.

වෙළඳ දැන්වීම් නිර්මාණ හරහා ක්ෂේත්‍රයට එන ටාෂි මේ වනවිට ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයක් වන්නේ ටෙලි තිරයේ ඇය ඉදිරිපත් කළ රංගනයන් නිසයි. ඒ කොහොම වුනත් මේ ආරංචිය ටාෂිගේ සිනමා ගමනේ ආරම්භය ගැන.

අරුණ ජයවර්ධන නිර්මාණය කළ Happy Birthday චිත්‍රපටය ඔස්සේ ටාෂි ඉදිරියේදී සිනමා තිරයට පිවිසෙනු ඇති. ඇගේ රංගන හැකියාව මේ චිත්‍රපටය ඔස්සේත් සිනමා ප්‍රේක්ෂකයින්ට දැකගැනීමට හැකියාව ලැබේවි.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>