Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

2021 වසරේ වැඩ අල්ලන දේශීය සිනමාව.

සටහන : කලිනු වීරක්කොඩි. Covid-19 වසංගත තත්වය නිසා තාවකාලිකව පසුබැසි සිංහල සිනමාව, 2021 වසර ආරම්භයේ සිට නැවතත් සුපුරුදු තත්වයට පිවිස තිබේ. පසුගිය දින කිහිපයේදී සිනමාපට කිහිපයකම රූපගත කිරීම් සහ මුහුරත්...

View Article


Image may be NSFW.
Clik here to view.

67 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල

සටහන : කලිනු වීරක්කොඩි ඉන්දීය ජාතික සම්මාන උළෙල හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධානතම සහ විශාලතම සම්මාන උළෙල ලෙසයි. වාර්ෂිකව පවත්වා ගෙන එනු ලැබූ මෙම සම්මාන උළෙල 2020...

View Article


Image may be NSFW.
Clik here to view.

“කොළඹ”–නගරයක් නෙවෙයි ජීවිතයක් –දැන් රට පුරාම.

2021 අවුරුද්දේ ලාංකේය සිනමාවට අලුතින් එකතු වන තවත් අපූරු සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ නම් “කොළඹ”. නිර්මාණකරුවන් මේ චිත්‍රපටයේ තේමා පාඨය විදිහට යොදල තියෙන්නේ “නගරයක් නෙවෙයි ජීවිතයක්” කියලයි. කොළඹ ජීවත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Happy Birthday චිත්‍රපටයෙන් සිනමාවට එන ටාෂි

ඈ නමින් ටාෂියා කාලිදාස. ටාෂි කියන නමින් තමයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගන්නෙ. ටෙලි තිරය හරහා පසුගිය කාලයේ ප්‍රේක්ෂක අවදානය දිනාගත් මේ සොඳුරු තරුණිය තවමත් උසස් පෙළ හදාරන ශිෂ්‍යාවක්. නුවර Lexicon...

View Article

Image may be NSFW.
Clik here to view.

නදී කම්මැල්ලවීර ඕස්ට්‍රේලියානු නිර්මාණයක රංගනයට එක්වෙයි.

සටහන : කවිනු වීරක්කොඩි ශ්‍රී ලාංකික සම්මානනීය වේදිකා, සිනමා සහ ටෙලි රංගන ශිල්පිනියක වන නදී කම්මැල්ලවීර ඔස්ට්‍රේලියානු Wakefield ටෙලි කතාමාලාවේ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම ටෙලි...

View Article


Image may be NSFW.
Clik here to view.

මෙවර OSCAR සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට.

 සටහන : කවිනු වීරක්කොඩි. දින ගණනක ප්‍රමාදයකින් පසු, මෙවර Oscars නිර්දේශිත නාම ලැයිස්තුව මාධ්‍යයට එළිදැක්වූවා.  2020 ජනවාරි 01 සිට 2021 පෙබරවාරි 28 දක්වා තිරගත වුණු චිත්‍රපට අතුරින් විවිධ ශානරයන් යටතේ...

View Article

Image may be NSFW.
Clik here to view.

සෙනාලි, දර්ශන් සහ අමිල සමගින් “කබඩි”ළඟදීම.

ඉන්දියානු සිනමාවට කැමති ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ට හොඳින් හුරු පුරුදු චිත්‍රපට දෙකක් තමයි GHILLI කියන දමිළ චිත්‍රපටයත්, OKKADU කියන තෙලිඟු චිත්‍රපටයත්.  මේ චිත්‍රපට දෙකම රසවින්ද ලංකාවේ චිත්‍රපට...

View Article

Image may be NSFW.
Clik here to view.

66 වැනි Filmfare සම්මාන 2021 –හොඳම චිත්‍රපටය THAPAD

සටහන : කවිනු වීරක්කොඩි ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ ප්‍රධාන ශානරයේ සිනමා සම්මාන උළෙලවල් අතුරින් Filmfare Awards සම්මාන රාත්‍රියට සුවිශේෂි ජනප්‍රියත්වයක් හිමිවෙනවා. 1957 වසරේ සිට වාර්ෂිකව පවත්වන මෙම...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇවිලෙනසුලු සංවාදයකට එක්වන්න –ඔබත් එන්න.

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය මගින් මාසික සිනමා සංවාද වැඩසටහනක් පවත්වාගෙන යනවා. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ කටයුත්ත තාවකාලිකව නැවතුනත්, නැවත සුපුරුදු පරිදි ඒ වැඩසටහන් මාලාව සංවිධාන...

View Article


Image may be NSFW.
Clik here to view.

“රූප මැද රූප”ඩිජිටල් සංවාදයට එක්වන්න.

ස්වාධීන සිනමා එකමුතුව පසුගිය කාලය පුරා ඩිජිටල් අවකාශය භාවිතයෙන් සිනමාවේ විවිධ පැතිකඩ පිලිබඳ සංවාද මාලාවක් සංවිධාන කළා. එහි මීළඟ පියවර වෙනුවෙන් ඔවුන් තෝරාගෙන තිබෙන්නේ සිනමා සංස්කරණය කියන විෂය. “රූප මැද...

View Article

Image may be NSFW.
Clik here to view.

93 වැනි OSCAR සම්මාන උළෙල අවසන් –සම්මානිත වූවෝ කවුරුන්ද..?

සටහන : කවිනු වීරක්කොඩි පසුගිය අප්‍රේල් 25වනදා පැවැත්වුණු 93වන Academy Awards සම්මාන උළෙල තවමත් දෙස් විදෙස් මාධ්‍ය තුළ ප්‍රධාන සිරස්තල මවනවා. සම්මාන උළෙලේදී සම්මානිත වූවන් පිලිබඳ සවිස්තර සටහනක් මෙලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

කොරෝනාවෙන් ජීවිතය හැරගිය ඉන්දීය සිනමා තරු.

 සටහන : කවිනු වීරක්කොඩි චීනයෙන් ඇරඹි Covid 19 වෛරසය ලොවම වෙළාගෙන වසර දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබෙනවා. වර්තමානය වන විට, වෛසරයේ බලපෑම ඉන්දියානු කලාපයට බලපා ඇත්තේ පෙරදාටත් වඩා අතිශය දරුණු ආකාරයෙන්. මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

“ස්නේහ”සමග මහේල තබන පළමු පියවර

සටහන : කවිනු වීරක්කොඩි ලාංකීය සිනමා කර්මාන්තයට දවසින් දවස තරුණ නිර්මාණකරුවන් එකතු වෙනවා. නිතරම විවිධ නිර්මාණ, කෙටි චිත්‍රපටි කරමින් තමන්ගේ දැනුම යාවත්කාලීන කරගන්න පෙළඹෙනවා. Cinema lk අපි, එවැනි තරුණ...

View Article


Image may be NSFW.
Clik here to view.

RADHE –ඇත්තටම සද්දෙ විතරද..?

බොලිවුඩ් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් ලෝකය පුරාම විසිර සිටිනවා වගේම අපේ රටෙත් බොලිවුඩ් සිනමාවට කැමති වෙනම ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. මෙන්න මේ කියන රසිකයින් නොඉවසිල්ලෙන් බලාගෙන සිටි...

View Article

Image may be NSFW.
Clik here to view.

කොරෝනා නිසා හිටි අඩියේම නැවතුන මනුරංග –මලිති ආදර කතාව.

කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමගම සිනමා ශාලා වසා දැමෙන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ එක පියවරක් වශයෙන්. නමුත් මේ තත්වය උද්ගත වීමට පෙර දිවයින පුරා සිනමාහල් වල “කබඩි” චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කළා....

View Article


Image may be NSFW.
Clik here to view.

Operation Java –චිත්‍රපට මංකොල්ලය ගැන චිත්‍රපටයක්.

පසුගිය දිනවල නිකුත් වුණු මලයාලම් සිනමාපට බොහෝමයක් Thriller කැටගරියට අයත් වූවා සේම ලාංකීය ප්‍රේක්ෂකාගාරයට එම නිර්මාණ සියල්ලම පාහේ හොඳින් ගැළපුණා. Operation Java ද එසේ පසුගිය දිනවල නිකුත් වුණු නව රැල්ලේ...

View Article

Image may be NSFW.
Clik here to view.

පාට ගෑව හීනයක් කියන්නෙ මම දැකපු හීනය –ඉෂාන් වඩුගේ.

සිනමාව කියන්නෙ ලංකාවේ ජීවත් වෙන කෙනෙකුට දකින්න පුළුවන් අමාරුම හීනයක් කියල කෙනෙක් කිවුවොත්..? ඔබ ඊට එකඟ වෙන්නත් පුළුවන්. සමහරවිට එකඟ නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් තරුණ නිර්මාණ ශිල්පියකුට ලංකාවේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉන්දියාවම වසඟයට ගත් මලයාලම් Thriller චිත්‍රපටය

සාමාන්‍යයෙන් මලයාලමෙන් Thriller කැටගරියට අයිති වෙන සිනමාපට නිපද වෙන්නෙම හරි අඩුවෙන්. නමුත් පසුගිය වසරක දෙකක ‍කාලයක ඉඳන් ඔවුන් ත්‍රිලර් කැටගරියට වැඩි අවධානයක් යොමු කරපු බව රසිකයින් අතරේ ප්‍රසිද්ධ මතයක්....

View Article

Image may be NSFW.
Clik here to view.

අමාරු කාලයක් තමයි, ඒත් පුළුවන් විදිහකට අනිකාවත් බලාගමු –යුරේනි

කොරෝනා වසංගතයත් එක්ක මුළු රටම පසුබෑමකට ලක්වෙලා තියෙන මොහොතක්. ඒ වගේම නැති බැරි, ඇති හැකි මේ හැමෝම වගේ ගෙදරටම කොටුවෙලා විවිධ මට්ටමින් අපහසුතාවන් එක්ක ජීවත් වෙන කාලයක්. කලා ක්ෂේත්‍රය සලකා බැලුවොත් තත්වය...

View Article

Image may be NSFW.
Clik here to view.

සොම්බි ප්‍රහාරයකට මැදි වුණු අපරාධ පරීක්ෂකයින් – The Tunnel

පසුගිය කාලයේදී Social media ඇතුලෙ බොහෝ දෙනා කතා කරපු කෙටි චිත්‍රපටයක් තිබුණා. කිසිම ආයතනික හැදෑරීමක් නොකර ලංකාවේ තරුණයෝ කීපදෙනෙක් එකතු වෙලා කරපු පරිගණක සජීවීකරණ කෙටි චිත්‍රපටයක් ගැන සිනමා රසිකයින්...

View Article
Browsing all 2389 articles
Browse latest View live