ලොවක් ආදරය කළ TARZAN දිවියෙන් සමුගනියි.
Tarzan: The Epic Adventures රූපවාහිනී කතාමාලාවේ Tarzanගේ චරිතය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් Joe Lara පසුගිය සෙනසුරාදා දිනයේදී ගුවන් අනතුරකින් ජීවීතක්ෂයට පත් වෙලා තියෙනවා. ඔහු ගමන් කරමින් තිබූ Cessna...
View Articleවියපත් වූ පසු ප්‍රේමය අකැපද..? වගකීම් ප්‍රේමයට බාධාවක්ද..?
සටහන : ගයාන් ගුණසේකර Amar Kumar කියන්නෙ මැදිවිය ගෙවමින් ඉන්න ජනප්‍රිය සිනමා තරුවක්. ඔහු Mumbai නගරයේ තනිවම ජීවත් වනවා. ඔහුගේ එකම දියණියත් වෙනම ජීවත් වන ස්වාධීන තරුණියක්. රියදුරෙක් විතරක් සේවයට තියාගෙන...
View Articleපියුමි හංසමාලි චිත්‍රපට නිළියක්……?
පියුමි හංසමාලි කියන චරිතය විවිධ හේතු නිසා විටින් විට කතාබහට ලක්වන පුවත් මවන චරිතයක්. මේ දවස් වලත් ඇය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වගේම Social media කතාබහ වෙනවා. ඒ කොහොම වුනත් පියුමි හංසමාලි...
View Article“කබඩි”ජුනි මාසයේ ඔස්ට්‍රේලියාවට.
2003 වසරේදී තිරගත වූ Okkadu තෙළෙඟු සිනමාපටය සහ 2004 වර්ෂයේ තිරගත වෙමින් ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Ghilli දමිළ චිත්‍රපටය ඉන්දීය සිනමා රසිකයින්ට නම් අමතක වෙන්න විදහක් නැහැ. මේ...
View ArticleCOVID වසංගතය අතරේ එන, මග නොහැරිය යුතු චිත්‍රපට – #1
2020 වගේම 2021 වසරත් කෝවිඩ් වසංගතයත් සමඟම ගෙවී යන අතරේ සිනමා කර්මාන්තයටත් ඇති වුණේ දැඩි බලපෑමක්. ඇතැම් සිනමාපට ප්‍රදර්ශනය කරන්නට නිෂ්පාදකයින්ට සිදු වුණේ තෝරාගත් සීමිත සිනමා ශාලාවල පමණයි. ඒ වගේම ඇතැම්...
View Article“මහසෝනා”සමගින් ලංකා, CANNES සිනමා උළෙලට
ලොව පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ සිනමා උළෙලක් වන ප්‍රංශයේ CANNES සිනමා උළෙල 74 වැනි වරටත් පැවැත්වෙනවා. ජූලි 06 වැනිදා සිට 17 වැනිදා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශයේ තරගකාරී නොවන...
View Articleවයස 16දී වෘතාන්ත චිත්‍රපටයක් හැදූ තරුණයෙක්.
පහුගිය දින කිහිපයේදි ලංකාවේ ෆේස්බුක් අවකාශය ඇතුළේ එක්තරා චිත්‍රපටියක් ගැන කතාබහක් ඇති වුණා. විශේෂත්වය වුණේ, මේ සිංහල වෘතාන්ත චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තිබුණේ අවුරුදු 16ක තරුණයෙක් වීමයි. ඔහු නමින්, පවන්...
View ArticleJohn Wick – Chapter 04 නිර්මාණය කරන්න සූදානම්.
John Wick චිත්‍රපට මාලාව මුල ඉඳන් මේ වෙනකන්ම Continue වුණේ සෑහෙන සාර්ථකත්වයක් සමඟයි. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් වගේම විශාල Box-Office ආදායමකුත්, මේ John Wick සිනමාපට ත්‍රිත්වයටම ලැබුණා. ඒ නිසාම මේ...
View Articleලාංකික සම්භවයක් සහිත නළු Fedrick රඟපෑ හොලිවුඩ් චිත්‍රපටය තිරගත කෙරෙයි.
ලාංකික සම්භවයක් සහිත නළුවකු රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත්‍රපටයක් ජුනි 13 වැනිදා සිට ලොවපුරා තිරගත වීම් ආරම්භ වනවා. Aziz Tazi විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය Night Walk ලෙස නම්කොට තිබෙනවා....
View Article“තට්ටු දෙකේ ඉස්කෝලේ”ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රදර්ශනයට සැලසුම්
මාධ්‍යවේදී ලලිත් රෝහිත එදිරිසිංහ සිනමා ආගමනය සනිටුහන් කරන “තට්ටු දෙකේ ඉස්කෝලේ” නම් වූ ළමා චිත්‍රපටය එළෙඹෙන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්‍තයේ නගර 24 ක ප්‍රදර්ශනය කිරීමට මේවන විට සැලසුම් සකස්...
View Articleවසංගත සමයේ එන, මග නොහැරිය යුතු චිත්‍රපට – #2
කෝවිඩ් වසංගතයත් සමඟ මුලු ලෝකයම පෙරදාට වඩා අඩාළ වෙද්දි සිනමා කර්මාන්තයටත් ඒ බලපෑම හොඳින්ම දැනුණා. ඇතැම් සිනමාපට දින නියමයක් නොමැතිවම කල් දැමුණා. ඇතැම් සිනමාපටවල නිෂ්පාදන කාර්යයන් පවා බොහෝ සෙයින් ඇණ...
View Article“ආකි බෝයි”ගේ Bell Bottom එළඹෙන 27 වැනිදා රිදී තිරයට.
වසංගත තත්වය තුළ පවා තම සිනමා ගමන ස්ථාවරව පවත්වා ගනු ලැබූ ඉන්දිය රංගන ශිල්පීන් ලැයිස්තුවේ Akshay Kumarගේ නම ඉහළින්ම සටහන් වනවා. ඉදිරි වසර එකහමාරක දෙකක කාලයකට පවා සෑහෙන තරමේ සිනමාපට ප්‍රමාණයක් ඔහු විසින්...
View Article2021 වසරේ, මග නොහැරිය යුතු චිත්‍රපට – #3
2021 වර්ෂයේ ලෝක සිනමාවේ නිකුත් වුණු ජනප්‍රිය සහ ගුණාත්මක සිනමාපට පෙළ ගස්වමින් ඔබට ගෙන එන Best so Far: 2021 ලිපි මාලාවේ තෙවැන්න මෙලෙසි අපි ඔබට ගෙන එනවා. වසරේ දැවැන්තම සහ සිනමා රසික ඔබේ ලැයිස්තුවෙන් මග...
View ArticleKRRISH 04 –ලබන වසරේදී..?
ඉන්දියානු සිනමා ඉතිහාසයෙන් බිහිවූ සාර්ථකම Super-Hero Movie Franchise එකක් විදිහටයි Krrish චිත්‍රපට මාලාව හැඳින්වෙන්නේ. Krrish චිත්‍රපට මාලාව ලබාගත් ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ගණන වගේම Box Office...
View ArticleAkshay Kumar ,The Undertaker සමඟ ගැටුමකට යයිද..??
Akshay Kumarගේ රංගන ජීවිතයේ සුවිශේෂීම සිනමාපටයක් විදිහට හැඳින්වෙන Khiladiyon Ka Khiladi, පසුගිය ජූනි 14වනදා සිය 25වන සංවත්සරය සැමරුවා.,. ඔබත් මේ චිත්‍රපටය නැරඹු අයෙක් නම් එහි එක් ජවනිකාවක් වන ආක්ෂේ සහ...
View ArticleIndiana Jones රූගත කරද්දී Harrison Ford අනතුරකට ලක්වෙයි.
Indiana Jones 05වන සිනමාපටයේ වැඩ කටයුතු අතරතුරේදී රංගන ශිල්පී Harrison Fordගේ උරහිස ආබාධයට ලක් වී තිබෙනවා. ඒ ඔහු විසින් සිනමාපටයට අදාළ සටන් ජවනිකාවක පෙර පුහුණුවීම් සිදු කරන විටදීයි. හදිසි අනතුරත් සමඟ...
View Articleරූගත කරද්දීම නඩු වැටුන Bhansaliගේ Gangubai, රූගත කිරීම් අවසන්.
අධ්‍යක්ෂක Sanjay Leela Bhansaliගේ නවතම චිත්‍රපටය වන Gangubai Kathiawadi හි රූපගත කිරීම් සියල්ලම සිදු කර අවසන් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. Alia Bhattගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වන මෙය ඉන්දියාවේ කුප්‍රකට...
View Articleමෑතකාලීන ඉන්දියානු සිනමාවේ දැවැන්තම Women Centric චිත්‍රපට.
ඉන්දියානු සිනමාව ඇතුළේ බෙහෝ විට නිර්මාණය වන්නේ පුරුෂමූලික සිනමාපට. කාන්තා මූලික සිනමාපට බිහි වුණත් බොහෝ විට ඒවා කලාත්මක සිනමාපට විදිහට වර්ග කෙරෙනවා. ප්‍රධාන ශානරයේ වාණිජ සිනමාව ඇතුළේ එවැනි Women...
View Articleආදර මත්ස්‍යයින්ගේ දූපතට පැමිණි නිහඬ මිනීමරුවෙක්.
මලයාලමේ කට්ට කලු යක්ෂයා, Vinayakanගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ Pranaya Meenukalude Kadal සිනමාපටය කේරළ සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ වුණේ 2019 වසරේ ඔක්තෝබර් 04වනදා සිටයි. නමුත් මේ වනවිටත් චිත්‍රපටය...
View Articleඉතාලි නළු Michele Morrone බොලිවුඩයට….???
2020 අවුරුද්දේ Netflix හරහා එළිදැක්වූ 365 Days චිත්‍රපටය ලෝකය පුරා ප්‍රසිද්ද වුනා. ජනප්‍රිය වුනා කියනවටත් වඩා ප්‍රසිද්ද වුනා කියන එක වඩා වැදගත්. ප්‍රේක්ෂකයින් වෙතින් ලැබුනේ මිශ්‍ර ප්‍රතිචාරයක්. සමහරු...
View Article