Quantcast
Viewing all articles
Browse latest Browse all 2389

CLEANER – short film

ඇය කාලයක් තිස්සේ වේදනාවෙන් මිරිකී ගිය ස්ත්‍රියකි.ඇගේ මේ වේදනාව කුමක්දැයි,කුමකින් ඇති වු එකක් දැයි කිසිවෙකු නොදනි.ඒත් අපට පෙනෙන එක කරුණක් ඇත.ඇය කිසියම් කෙනෙකු අපේක්ෂාවෙන් සිටී.ඒත් කුමකටදැයි නිශ්චිතවම කිව නොහැක.දිනක් ඇයගේ නිවස පිරිසිඳු කිරීමට  පැමිණි පුද්ගලයෙකු ඇගේ නෙත ගැටෙන්නේ අහම්බෙනි.ඇය වඩාත් ඕනෑ කමකින් බලයි….මේ ඇය ළගටම පැමිණ ඇත්තේ ඔහුම ද ?

Image may be NSFW.
Clik here to view.
Share

The post CLEANER – short film appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>