Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Business Man (2012) – Watch now

$
0
0

තෙළිඟු සිනමාව කියන්නේ ඉන්දීයාවේ ඉහළින් වැජඹෙන සිනමා කර්මාන්තයන් අතරින් පෙරමුණේ පසුවන්නක්.අන්ද්‍රා ප්‍රදේශ් මුලික කරගනිමින් තැණෙන මේ සිනමා කර්මාන්තය හඳුන්වන්නේ ටොලිවුඩ් යන නාමයෙනි.සමහර වසර වලදී වසරකට තැණෙන බොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණයටත් වඩා චිත්‍රපට තැණෙන ටොලිවුඩ් සිනමා කර්මාන්තය තුල තැණෙන බොහෝ නිර්මාණ ඇත්තටම දැකුම්කලුයි.

මේ එවැනි චිත්‍රපටයක්.2012 වසරේ නිෂ්පාදනය වු මෙම සිනමා පටයට රංඟනයෙන් දායක වන්නේ තෙළිඟු සිනමාවේ සුපිරි වීරයා වන මහේෂ් බාබු යි.බොලිවුඩ් චිත්‍රපටයක සේම මෙහි වු සටන්,ගීත හා මනරම් දර්ශන තලයන් කියාපාන්නේ ඉන්දීය වාණිජ සිනමාවේ ප්‍රබලත්වයි.

පහත යොමුව ඔස්සේ නැරඹීය හැකි මෙම චිත්‍රපටය හින්දි භාෂාවෙන් හඩ කවා ඇත

mahesh babu

Share

The post Business Man (2012) – Watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>