
උතුරු ඉන්දියාව මුල් කරගත් බොලිවුඩ් (හින්දි) සිනමා කර්මාන්තය සහ එහි විශිෂ්ටතමයින් අගයනු වස් සංවිධානය වන සම්මාන ප්‍රදානයන් ගණනාවක් සෑම වසරක් පාසාම ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ සියල්ල අතුරින්, විශාලතම සහ ජනප්‍රියම සම්මාන රාත්‍රිය ලෙසට සැලකෙන්නේ The Times නැමැති ලෝකප්‍රසිද්ධ පුවත්පත් ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Filmfare Awards සම්මාන රාත්‍රියයි.
Filmfare Awards සිනමා සම්මාන උළෙල මුල්ම වරට පවත්වා තිබෙන්නේ මීට දශක 6කටත් පෙර 1954 වර්ෂයේදී යි. එතැන් සිට නොකඩවා වසරක් පාසා දැකගත හැකිවූ එහි 2022 වසරට අදාළ දිගහැරුම උත්සවශ්‍රීයෙන් පැවැත්වුනේ පසුගිය අප්‍රියෙල් 27 වනදායි. ඒ නොකඩවා 68වන වතාවටයි.
බොලිවුඩයේ ප්‍රධාන සිනමා තරු රැසක් ඊට සහභාගී වූ අතර ටයිගර් ෂ්රොෆ්, විකී කෞෂාල්, කාර්තික් ආර්යන්, ජාන්වී කපූර්, ජැක්ලීන් ෆර්නෑන්ඩිස් වැනි නලු නිළියන්ගේ සජීවී නර්තනාංගවලිනුත් උත්සවය හැඩ වී තිබුනා.
මෙවර උත්සවයේ ප්‍රධාන මෙහෙයවන්නා ලෙස ජනප්‍රිය නලු සල්මන් ඛාන් එක්ව තිබූ අතර අයුෂ්මාන් කුරානා සහ මනීශ් පෝල් සහාය මෙහෙයවන්නන් ලෙසින් වේදිකාවට ගොඩවුනා. Filmfare Awards 2023 හි අවසන් නිර්දේශවීම් ලැයිස්තුවේ වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වී තිබුනේ ආලියා භාත් රඟපෑ Gangubai kathiawadi චිත්‍රපටයයි.
එමෙන්ම ඒ නිර්දේශවීම් 15 අතුරින් අවසාන සම්මාන 10ක්ම ජයග්‍රහණය කරමින් මෙවර උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් සිනමාපටය බවට පත් වන්නටත් ඊට හැකියාව ලැබුනා. රාජ්කුමාර් රාඕගේ Badhaai Do සම්මාන 06ක් දිනූ අතර Bhrahmastra දිනා ගත් සම්මාන ප්‍රමාණය 05ක්..!!
Popular awards කැටගරිය යටතේ හොඳම චිත්‍රපටය බවට පත්වූයේ Gangubai Kathiawadiයි. එහි අධ්‍යක්ෂක Sanjay Leela Bhansali හොඳම අධ්‍යක්ෂකවරයා ලෙසින් ජයගත්තා. හොඳම නලුවා ලෙසින් Rajkummar Rao සම්මානයට පාත්‍ර වද්දී හොඳම නිළිය සම්මානය ජයග්‍රහණය කළේ Alia Bhatt විසිනුයි.
Best Film
Gangubai Kathiawadi – Bhansali Productions, Pen India Limited
Badhaai Do – Junglee Pictures, Zee Studios
Bhool Bhulaiyaa 2 – T-Series Films, Cine1 Studios
Brahmāstra: Part One – Shiva – Dharma Productions, Star Studios, Prime Focus, Starlight Pictures
The Kashmir Files – Zee Studios, Abhishek Agarwal Arts
Uunchai – Rajshri Productions, Mahaveer Jain Films, Boundless Media
Best Director
Sanjay Leela Bhansali – Gangubai Kathiawadi
Anees Bazmee – Bhool Bhulaiyaa 2
Ayan Mukerji – Brahmāstra: Part One – Shiva
Harshavardhan Kulkarni – Badhaai Do
Sooraj Barjatya – Uunchai
Vivek Agnihotri – The Kashmir Files
Best Actor
Rajkummar Rao – Badhaai Do as Shardul Thakur
Ajay Devgn – Drishyam 2 as Vijay Salgaonkar
Amitabh Bachchan – Uunchai as Amit Srivastava
Anupam Kher – The Kashmir Files as Pushkar Nath Pandit
Hrithik Roshan – Vikram Vedha as Vedha Betal
Kartik Aaryan – Bhool Bhulaiyaa 2 as Ruhaan Randhawa a.k.a. Rooh Baba
Best Actress
Alia Bhatt – Gangubai Kathiawadi as Gangubai
Bhumi Pednekar – Badhaai Do as Suman ‘Sumi’ Singh
Janhvi Kapoor – Mili as Mili Naudiyal
Kareena Kapoor Khan – Laal Singh Chaddha as Rupa D’Souza Chaddha
Tabu – Bhool Bhulaiyaa 2 as Anjulika Chatterjee and Manjulika Chatterjee
Best Supporting Actor
Anil Kapoor – Jugjugg Jeeyo as Bheem Saini
Anupam Kher – Uunchai as Om Sharma
Darshan Kumar – The Kashmir Files as Krishna Pandit
Gulshan Devaiah – Badhaai Do as Guru Narayan
Jaideep Ahlawat – An Action Hero as Bhoora Singh Solanki
Manish Paul – Jugjugg Jeeyo as Gurpreet Sharma
Mithun Chakraborty – The Kashmir Files as IAS Brahma Dutt
Best Supporting Actress
Sheeba Chaddha – Badhaai Do as Mrs. Thakur
Mouni Roy – Brahmāstra: Part One – Shiva as Junoon
Neetu Kapoor – Jugjugg Jeeyo as Geeta Saini
Sheeba Chaddha – Doctor G as Shobha Gupta,
Shefali Shah – Doctor G as Dr. Nandini Srivastav
Simran – Rocketry: The Nambi Effect as Meena Narayanan
සිනමාවට පිවිසි නවකයින් වෙනුවෙන්ම සම්මාන පිදෙන debut awards කැටගරිය යටතේ හොඳම නවක නලුවා, හොඳම නවක නිළිය සහ හොඳම නවක අධ්‍යක්ෂකවරයා ලෙසින් වෙනමම සම්මාන ත්‍රිත්වයක් පිරිනැමුනා.
Best Male Debut
Ankush Gedam – Jhund as Ankush Masram
Abhay Mishr – Doctor G as Abhishek Chandel
Paalin Kabak – Bhediya as Jomin
Shantanu Maheshwari – Gangubai Kathiawadi as Afsaan Badr-ur-Razzaq
Best Female Debut
Andrea Kevichüsa – Anek as Aido
Khushali Kumar – Dhokha: Round D Corner as Saanchi Sinha
Manushi Chhillar – Samrat Prithviraj as Sanyogita
Prajakta Koli – Jugjugg Jeeyo as Ginny Saini
Best Debut Director
Jaspal Singh Sandhu And Rajeev Barnwal – Vaadh
Anirudh Iyer – An Action Hero
Anubhuti Kashyap – Doctor G
Jai Basantu Singh – Janhit Mein Jaari
R. Madhavan – Rocketry: The Nambi Effect
මෙවර විශිෂ්ටතම කතාව සහ විශිෂ්ටතම තිර පිටපතට හිමි සම්මාන ද්විත්වයම ජයග්‍රහණය කළේ Badhaai Do හින්දි සිනමාපටය විසිනුයි.
Best Story
Akshat Ghildial and Suman Adhikary – Badhaai Do
Anirudh Iyer – An Action Hero
Jaspal Singh Sandhu And Rajeev Barnwal – Vadh
Niren Bhatt – Bhediya
Sunil Gandhi – Uunchai
Best Screenplay
Harshavardhan Kulkarni, Akshat Ghildial and Suman Adhikary – Badhaai Do
Aakash Kaushik – Bhool Bhulaiyaa 2
Jaspal Singh Sandhu And Rajeev Barnwal – Vadh
Neeraj Yadav – An Action Hero
Sanjay Leela Bhansali and Utkarshini Vashishtha – Gangubai Kathiawadi
Vivek Ranjan Agnihotri – The Kashmir Files
Best Dialogue
Prakash Kapadia and Utkarshini Vashishtha – Gangubai Kathiawadi
Akshat Ghildial – Badhaai Do
Abhishek Dixit – Uunchai
Manoj Muntashir and B. S. Fida – Vikram Vedha
Neeraj Yadav – An Action Hero
Sumit Saxena – Doctor G
සංගීතමය අංශය සඳහා වෙන්වුනු සම්මාන 04න් තුනක්ම ජයග්‍රහණය කළේ Pritham සංගීතය අධ්‍යක්ෂණය කළ Brahmāstra: Part One – Shiva චිත්‍රපටයයි. හොඳම සංගීතය | හොඳම ගීත රචනය | හොඳම පසුබිම් ගීත ගායනය යන ප්‍රධාන සම්මාන තුනම ඊට ඇතුළත්…
Best Music Director
Pritam – Brahmāstra: Part One – Shiva
Amit Trivedi – Uunchai
Pritam – Laal Singh Chaddha
Sanjay Leela Bhansali – Gangubai Kathiawadi
Sachin–Jigar – Bhediya
Best Lyricist
Amitabh Bhattacharya – “Kesariya” – Brahmāstra: Part One – Shiva
A. M. Turaz – “Jab Saiyaan” – Gangubai Kathiawadi
Amitabh Bhattacharya – “Apna Bana Le” – Bhediya
Amitabh Bhattacharya – “Tere Hawaale” – Laal Singh Chaddha
Shellee – “Maiyya Mainu” – Jersey
Best Playback Singer – Male
Arijit Singh – “Kesariya” – Brahmāstra: Part One – Shiva
Sonu Nigam – “Main Ki Karaan?” – Laal Singh Chaddha
Abhay Jodhpurkar – “Maange Manzooriyan” – Badhaai Do
Arijit Singh – “Apna Bana Le” – Bhediya
Arijit Singh – “Deva Deva” – Brahmāstra: Part One – Shiva
Best Playback Singer – Female
Kavita Seth – “Rangisari” – Jugjugg Jeeyo
Janhvi Shrimankar – “Dholida” – Gangubai Kathiawadi
Jonita Gandhi – “Deva Deva” – Brahmāstra: Part One – Shiva
Shilpa Rao – “Tere Hawale” – Laal Singh Chaddha
Shreya Ghoshal – “Jab Saiyaan” – Gangubai Kathiawadi
හින්දි සිනමාවට සම්බන්ධ ජූරි මණ්ඩලයක ඡන්දය සහ තීරණය අනුව ලබා දෙන විචාරක සම්මාන සඳහා Badhaai Do, Bediya, Roketry, Vadh වැනි ගුණාත්මක නිර්මාණ රැසක් ඉදිරිපත් ව තිබුනත් එයින් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කළේ Harshavardhan Kulkarniගේ Badhaai Do විසිනුයි.
Best Film
Harshavardhan Kulkarni – Badhaai Do
Amar Kaushik – Bhediya
Nagraj Manjule – Jhund
R. Madhavan – Rocketry: The Nambi Effect
Jaspal Singh Sandhu and Rajeev Barnwal – Vadh
Best Actor
Sanjay Mishra – Vadh as Shambhunath Mishra
Amitabh Bachchan – Jhund as Vijay Borade
R. Madhavan – Rocketry: The Nambi Effect as Nambi Narayanan
Rajkummar Rao – Badhaai Do as Shradul Thakur
Shahid Kapoor – Jersey as Arjun Talwar
Varun Dhawan – Bhediya as Bhaskar Sharma
Best Actress
Bhumi Pednekar – Badhaai Do as Suman ‘Sumi’ Singh
Tabu – Bhool Bhulaiyaa 2 as Anjulika Chatterjee and Manjulika Chatterjee
Kajol – Salaam Venky as Kolavennu Sujata Krishnan
Neena Gupta – Vadh as Manju Mishra
Taapsee Pannu – Shabaash Mithu as Mithali Raj
ඉන්දීය සිනමාව උදෙසා සිදු කළ සේවය අගයමින් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ෆිල්ම්ෆෙයා ගෞරව සම්මානයෙන් මෙවර පිදුම් ලැබුයේ රංගන ශිල්පී Prem Chopraයි. වසර හටකට අධික කාලයක් හින්දි සහ මරාති චිත්‍රපට 380කට අධික ප්‍රමාණයකට රංගනයෙන් සම්බන්ධව තිබෙන ඔහු, මෙතෙක් ඉන්දියානු සිනමාවෙන් බිහිවූ ජනප්‍රියතම දුෂ්ඨයින්ගෙන් කෙනෙකු ලෙසටත් හැඳින්වෙනවා.
Filmfare Lifetime Achievement Award
Prem Chopra
Filmfare R. D. Burman Award
Jahnvi Shrimankar
හොඳම සංස්කරණය, හොඳම නිෂ්පාදන සැලසුම්කරණය, හොඳම නර්තන වින්‍යාසය, හොඳම සිනමාකරණය ආදී technical awards සියල්ලේම සවිස්තරාත්මක විස්තරයක් පහතින් දක්වා තිබෙනවා. එහි සම්මාන පිරි නමා තිබෙන්නේ පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපටවල දැකගත හැකි වුනු ගුණාත්මක සිනමා වින්‍යාසයන් ගැන පුළුල්ව සොයා බලමිනුයි.
Best Editing
Ninad Khanolkar – An Action Hero
Amin Khatib – Bhool Bhulaiyaa 2
Sandeep Francis – Drishyam 2
Sanyukta Kaza – Bhediya
Sankh Rajyadhyaksha – The Kashmir Files
Best Production Design
Subrata Chakraborty and Amit Ray – Gangubai Kathiawadi
Amrita Mahal Nakai – Brahmāstra: Part One – Shiva
Durga Prasad Mahapatra – Vikram Vedha
Mayur Sharma and Apurva Sondhi – Bhediya
Mustufa Satitionwala – Laal Singh Chaddha
Rajat Poddar – Bhool Bhulaiyaa 2
Best Choreography
Kruti Mahesh – “Dholida” – Gangubai Kathiawadi
Bosco–Caesar – “Rangisari” – Jugjugg Jeeyo
Bosco–Caesar – “Title Track” – Bhool Bhulaiyaa 2
Ganesh Acharya – “Dance Ka Bhoot” – Brahmāstra: Part One – Shiva
Ganesh Acharya – “Thukeshwari” – Bhediya
Ganesh Hegde – “Alcoholia” – Vikram Vedha
Best Cinematography
Sudeep Chatterjee – Gangubai Kathiawadi
Ewan Mulligan – Anek
Kaushal Shah – An Action Hero
P. S. Vinod – Vikram Vedha
Setu – Laal Singh Chaddha
Best Sound Design
Bishwadeep Dipak Chatterjee – Brahmāstra: Part One – Shiva
Kaamod L Kharde – Anek
Kunal Sharma – Bhediya
Leslie Fernandes – Vikram Vedha
Sanal George – Gangubai Kathiawadi
Best Background Score
Sanchit Balharia and Ankit Balharia – Gangubai Kathiawadi
Mangesh Dhakde – Anek
Pritam, Jim Satya, Prasad S, Meghdeep Bose, Tanuj Tiku, Ketan Sodha, Sunnny M.R. – Brahmāstra: Part One – Shiva
Sachin-Jigar – Bhediya
Sam CS – Vikram Vedha
Best Costume Design
Sheetal Iqbal Sharma – Gangubai Kathiawadi
Mxima Basu – Laal Singh Chaddha
Pritanka Gayatri Dubey, Mahananda Sagaare and Veera KapooR EE – Jhund
Sanjeev Rajsingh Parmar– Samrat Prithviraj
Rohit Chaturvedi – Badhaai Do
Best Action
Parvez Shaikh – Vikram Vedha
Amin Khatib – Drishyam 2
Dan Bradley, Diyan Hristov and Parvez Shaikh – Brahmāstra: Part One – Shiva
Faruk Kabir and Yannick Ben – Khuda Haafiz: Chapter 2 – Agni Pariksha
Ram Chella, Lakshman Chella, Parvez Shaikh and Kecha Khamphakdee – Heropanti 2
Sea Young Oh, Parvez Shaikh, Hitz Internatonal Action Specialists – Dhaakad
Best Special Effects
Dneg, ReDefine – Brahmāstra: Part One – Shiva
Assemblage Enterainment PVT. – Rocketry: The Nambi Effect
Red Chillies VFX – Laal Singh Chaddha
Red Chillies VFX, After Studios – Bhool Bhulaiyaa 2