Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

කළ පව් මැකූ තරු ගුණය – Pathu Thala (2023) – Review

සටහන: මහේල හෙට්ටිආරච්චි Pathu Thala (2023) යනු 2017 නිකුත් වූ Mufti නම් කන්නඩ සිනමාපටයේ දමිළ අනුවාදයයි. Narthan විසින් අධ්‍යක්ශණය කල මුල් චිත්‍රපටයෙහි ශිව රාජ්කුමාර් සහ ශ්‍රී මුරළි යන තරු රංගන ශිල්පීන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Zeen Cine Awards ඉන්දීය සිනමා තරු පිරිවරා මෙවරත්…

ඉන්දියාවේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ජාලයක් වන ZEE TV මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන Zeen Cine Awards සිනමා සම්මාන උත්සවයේ 2023 දිගහැරුම පසුගිය මාර්තු මාසයේදී පැවැත්වුනා. උතුරු ඉන්දියාව මූලික කරගෙන ලෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

“සහෝ” තිරයට –විශ්ව විද්‍යාලයක මිතුරන් සිව්දෙනෙකුගේ කතාවක්

ගජමෑන්, වියසිදුරු, උතුරු සුළඟ වැනි චිත්‍රපටවලින් අනතුරුව තවත් නවතම ලාංකීය සිනමා නිර්මාණයක් පසුගියදා දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. ඒ ඊයේ දිනයේ (අප්‍රේල් 07) සිට ප්‍රදර්ශනය ඇරඹුනු “සහෝ –...

View Article

Image may be NSFW.
Clik here to view.

තෙල් නිධියක මිනීමැරුම් සොයා යන Killers of the Flower Moon

ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ සිනමාකරුවෙකු වන Martin Scorseseගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන නවතම චිත්‍රපටය, Killers of the Flower Moon මේ වසරේ අග භාගයේදී ලෝ පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන...

View Article

Image may be NSFW.
Clik here to view.

ආයු –ළඟදීම සිනමා හලට

චත්‍ර වීරමන්, සිය පළමු සිනමා නිර්මාණයෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සහ දක්ෂ සිනමාකරුවෙක්. ඔහුගේ මුල්ම සිනමාපටය වූ, “ආලෝකෝ උදපාදි” මෙරට වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් වගේම...

View Article


Image may be NSFW.
Clik here to view.

ඩිජිටල්කරණය වූ බොලිවුඩයට Bollywood Life Awards 2023

කො‌රෝනා වසංගතය නිසා ලෝ පුරා සිනමාශාලා වැසී ගොස් සමස්ත චිත්‍රපට ක්ෂේත්‍රයම විශාල පසුබෑමකට ලක්ව සිටි අවධියකදී රසිකයින්ට අවශ්‍ය සිනමා වින්දනය ලබා දීමට උපකාරී වුනේ ඩිජිටල් මාධ්‍යයි. ඒ සමයේදී ලෝක සිනමාවම...

View Article

Image may be NSFW.
Clik here to view.

යුගාත්‍රා –සංසාරගත සෙනෙහසක ආත්මීය යාත්‍රාව

චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ නවතම සිංහල සිනමාපටය, “ යුගාත්‍රා (Yugathra) ” දිවයින පුරා සිනමාහල් වලදී දැන් තිරගත වනවා. මෙරට සිනමාවෙන් එතරම් දැකගත නොහැකි Psychosocial Thriller ශානරයේ චිත්‍රපටයක් වන මෙය,...

View Article

Image may be NSFW.
Clik here to view.

Mammoottyගෙන් මලයාලම් සිනමාවට නව පෙරළියක්

දකුණු ඉන්දියාවේ ප්‍රධානම ප්‍රාන්තීය සිනමා කර්මාන්තයක් වන කේරළ සිනමා කර්මාන්තයෙ හි ජනප්‍රිය රංගන ශිල්පී Mammoottyගේ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු දැන් ඇරඹී තිබෙනවා. මේ වනවිට මලයාලම් චිත්‍රපට 390ක රඟපා...

View Article


Image may be NSFW.
Clik here to view.

Rocking Star යාශ්ගේ ඊළඟ චිත්‍රපටය කුමක්ද?

සමස්ත ඉන්දියාවේම අවධානයට සහ රසික උන්මාදයට පත් නලුවෙකු බවට පත් වන්නට කන්නඩ රංගන ශිල්පී Yashට අවශ්‍ය වූයේ වසර 02ක් තුළදී නිකුත් වුනු චිත්‍රපට දෙකක් පමණයි. K.G.F. Chapter 01 සහ K.G.F. Chapter 02 සිනමාපට...

View Article


Image may be NSFW.
Clik here to view.

පාස්පෝට් (Passport) –යූරෝ සිහිනයේ අතරමං වූ තාරුණ්‍යයේ කතාවක් ළඟදීම

නුදුරු දිනකදීම මෙරට සිනමා තිරයෙන් දැකගත හැකි, නවතම ලාංකීය සිනමාපටයක් තමයි පාස්පෝට් (Passport) නමින් හැඳින්වෙන්නේ. විශාල පරිශ්‍රමයක් දරමින් රටවල් හතරක් පුරාවට රූපගත කිරීම් කළ මෙම සිනමාපටයේ කතා තේමාවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

තරු බැබලුනු 68වන Filmfare සම්මාන රාත්‍රිය

උතුරු ඉන්දියාව මුල් කරගත් බොලිවුඩ් (හින්දි) සිනමා කර්මාන්තය සහ එහි විශිෂ්ටතමයින් අගයනු වස් සංවිධානය වන සම්මාන ප්‍රදානයන් ගණනාවක් සෑම වසරක් පාසාම ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ සියල්ල අතුරින්, විශාලතම සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

සෝලෝ ටවුන් – Solo Town –මෙරට සිනමාවේ පළමු බෝයි බෑන්ඩ් සිනමාපටය

සිංහල සිනමාවට එක්වීමට නියමිත, වෙනස්ම ශානරයක චිත්‍රපටයක් වන “සෝලෝ ටවුන් – Solo Town” හි මුහුරත් උළෙල සහ එහි නලු නිළියන් හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා පැවැත්වුනේ බොල්ගොඩ Wave by Singhe පරිශ්‍රයේදී යි....

View Article

Image may be NSFW.
Clik here to view.

පියවරෙන් පියවර බොලිවුඩය ජය ගන්නා නෝරා ෆටේහි

ස්වෝත්සාහය සහ කැපවීම නිසාම බොලිවුඩය ජය ගන්නට හැකි වුනු දක්ෂයෙකු තමයි Remo D’Souza කියන්නේ. කිසිදු පිටස්තර දැන හැඳුනුම්කමක් නොමැතිව, ඔහු තුළ තිබුනු නර්තන දක්ෂතාවය මතින් පමණක්ම බොලිවුඩ් සිනමාවේ නම රැන්ඳූ...

View Article


Image may be NSFW.
Clik here to view.

සිංහලයේ මහා කාව්‍යය, “ගුත්තිල”නමින් ළඟදීම සිනමාවට

බෞද්ධ සංස්කෘතිය හා මෙරට සිනමාව අතරෙ හි තිබෙන්නේ බෙදා වෙන් කළ නොහැකි තරමේ සමීප සබැඳියාවක්. ඈත අතීතයේ සිටම ලාංකීකයින්ට හුරුපුරුදු බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කතා පුවත් සහ ‍ඵෙතිහාසික සංසිද්ධි ඇසුරෙන් බොහෝ...

View Article

Image may be NSFW.
Clik here to view.

හරී –විශාල් සුසංයෝගය තෙවන වරටත් එකතු වෙයි!

දකුණු ඉන්දියානු නලු Vishal පළමුවරට දමිළ සිනමාවට පිවිසෙන්නේ 1989 වසරේදී ළමා රංගන ශිල්පියෙකු ලෙසයි. එයින් වසර ගණනක නිහැඬියාවකට පසුව 2004 වසරේදී Chellamae සිනමාපටය හරහා යළිත් ඔහු රංගනයට පිවිසෙන අතර මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ජැක්සන් ‘සීරුවෙන්’, ළඟදීම ඔබේ සිනමාහලට

මෙරට සිටින දක්ෂ රංගධරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ පෙරළිකාර රංගනයෙන් හැඩ වුනු නවතම නිර්මාණයක් තමයි සීරුවෙන් (Attention) සිංහල චිත්‍රපටය. නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට නිකුත් වීමට නියමිත මෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

සුප්‍රසිද්ධ දමිළ නලු විජෙයිගේ නවතම චිත්‍රපටය – Thalapathy68

තමිල්නාඩුවෙ හි වර්තමාන දමිළ සිනමාවේ ජනප්‍රියම සහ වැඩිම රසිකයින් පිරිසක් සිටින රංගන ශිල්පියා ලෙසට අවිවාදයෙන්ම සැලකෙන ජෝසප් විජෙයි චන්ද්‍රසේකර් හෙවත් Thalapathy Vijayගේ 67වන චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

කෙටි චිත්‍රපට හතළිහක සිනමා දැක්මක් –මැයි 27 සහ 28 දෙදින පුරා

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවෙ හි “සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ” 2021 කණ්ඩායමේ විද්‍යාර්ථයින් විසින්, සිට ඩිප්ලෝමා පාඨමාලාවට සමගාමීව අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපට ගණනාවක පුළුල් තිර ප්‍රදර්ශනයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

IIFA සිනමා උත්සවයේ විසිතුන්වන දිගහැරුම – 2023

ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය...

View Article

Image may be NSFW.
Clik here to view.

The Cinema Discussion That Never Happened –ජාතික තරුණ සිනමා උළෙලට සියල්ල සූදානම්

ජාතික තරුණ චිත්‍රපට උළෙල මගින් සංවිධානය කළ, The Cinema Discussion That Never Happened නැමැති සිනමා සාකච්ඡාමය වැඩසටහන පසුගිය ඉරිදා (04) දිනයේදී පැවැත්වුනා. ඒ බත්තරමුල්ල දියත උයන එලිමහන් රංග පීඨ...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>