Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ඉන්දියාවේ මීළඟ සුපිරි තරුව රන්වීර් සින්ග්ද?

සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු Ranveer Singhගේ නවතම චිත්‍රපටය වන Rocky Aur Rani Kii Prem Kahaani නුදුරු දිනකදීම තිරගත වීම් ඇරඹීමට නියමිතයි. මෙම ජූලි 28 වනදා සිට තිරගත වන එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය...

View Article


Image may be NSFW.
Clik here to view.

ජාතික තරුණ චිත්‍රපට උළෙල එළඹෙන අගෝස්තුවේදී

Q: මොකක්ද මේ ජාතික තරුණ චිත්‍රපට උළෙල, එහෙමත් නැතිනම් National Youth Film Festival කියන්නේ? වර්’තමාන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව, ජනාධිපති ලේකම් කාර්’යාලය – ජනමාධ්‍ය අමාත්‍යාංශය – ජාතික චිත්‍රපට...

View Article


Image may be NSFW.
Clik here to view.

රොබෝවරියක හා පෙමින් බැඳෙන තරුණ විද්‍යාඥයෙක්

Shahid Kapoor බොලිවුඩයේ දෙවන පෙළ රංගන ශිල්පීන් ලැයිස්තුවෙ හි සිටින ප්‍රධානම තරුවක් වුණත්, ඔහුගේ ඉදිරි නිර්’මාණ කටයුතු ගැන තොරතුරු යාවත්කාලීන වන්නේ බොහොම අඩුවෙනුයි. එමෙන්ම, පසුගිය වසර කිහිපය වන තුරුම...

View Article

Image may be NSFW.
Clik here to view.

බිමල් සහ මහේන්ද්‍ර රඟන “අවාළු පැහැ වළාකුලක්”රූගත කිරීම් ඇරඹෙයි

ලාංකීය සිනමාවට එක්වන තවත් අලුත්ම දිගු වෘතාන්ත චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු සහ මූලික රූපගත කිරීම් පසුගියදා ආරම්භ වුනා. ඒ රුක්මල් නිරෝෂ්ගේ “අවාළු පැහැ වළාකුලක්” නැමැති සිංහල සිනමාපටයයි. දශක ගණනාවක් පුරාවට...

View Article

Image may be NSFW.
Clik here to view.

‘මිදුණු විශ්වය’දැන් තිරගත වේ!!!

“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට පිදෙන නවතම සිනමා කෘතියක්. 1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා සහ අතීතයත්, වර්තමානයත් අතර...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉන්දීය වෙබ් සිනමා ඉතිහාසයේ විශාලම සම්මාන රාත්‍රිය – IWMBuzz Digital Awards

මේ ගෙවෙන්නේ සිනමා ක්ෂේත්‍රය සහ ඩිජිටල්කරණය වෙනදාටත් වඩා සමීප වී තිබෙන කාල වකවානුවක්. කෝවිඩ් වසංගතය නිසා පසුගිය කාලයේදී ලෝක සිනමාවේ ඇතිවූ පසුබෑමත් සමඟ, කිසිදු රසිකයෙකුට සිනමා හලකට ගොස් තමන් කැමති...

View Article

Image may be NSFW.
Clik here to view.

විසල් ආදරේ එළඹෙන නොවැම්බරයේදී…

පසුගිය වසරේදී තිරගත වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයේ නිර්මාණකරුවන් වූ වාසව බදුගේ – යසස් මැදගෙදර සුසංයෝගයෙන් තවත් නවතම සිංහල සිනමාපටයක නිෂ්පාදන කටයුතු ආරම්භ කොට තිබෙනවා. පසුගිය වසරේ සිනමාහල් වලට නිකුත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Kaushi –ලාංකීය නලු නිළියන් රඟන මාලදිවයින් සිනමාපටය

ඉන්දියානු සිනමා ශිල්පීන් ලාංකේය නිර්මාණවලටත්, ලාංකේය සිනමා ශිල්පීන් ඉන්දියානු නිර්මාණවලටත් සම්බන්ධ වුනු ආකාරය මෑතකාලීන ඉතිහාසයේ කිහිප වතාවකදීම මෙරට රසිකයින්ට දැකගන්නට ලැබුනා. පසුගිය කාල වකවානුවේදී මෙරට...

View Article


Image may be NSFW.
Clik here to view.

විසංගමනය (Isolation) දැන් දිවයින පුරා සිනමා හල්වලදී

“විසංගමනය (Isolation)” මේ දිනවල තිරගත වෙමින් තිබෙන නවතම සිංහල සිනමාපටයයි. වෙනස්ම කතා තේමාවක් අනුව ගොඩ නැඟුණු Drama | Thriller නිර්මාණයක් වන එය, පසුගිය ජූලි 07 වනදා සිට දිවයින පුරා පිහිටි MPI මණ්ඩලය...

View Article


Image may be NSFW.
Clik here to view.

The Wacky – NIBM පෞද්ගලික විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්

මෙරට සිනමා ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළ සිනමා නිර්මාණයක මංගල දර්ශනය පසුගිය 15 වනදා පැවැත්වුනා. ඒ කොළඹ PVR සිනමා සංකීර්ණ පරිශ්‍රයේදී යි. මෙරට උසස් අධ්‍යාපන ආයතනයක් නිෂ්පාදනය කරනු ලැබූ පළමු...

View Article

Image may be NSFW.
Clik here to view.

සූරිය සුළඟ –ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන හත්වන සිනමාපටය

දේදුනු ආකාසේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, “සූරිය සුළඟ (Suriya Sulanga)” හි මුහුරත් උළෙල බත්තරමුල්ල වෝටර්ස් -ඒජ් පරිශ්‍රයේදී...

View Article

Image may be NSFW.
Clik here to view.

Oppenheimer (2023) | Movie Review

සටහන : මහේල හෙට්ටිආරච්චි ඔපන්හයිමර් නරඹා සිනමා ශාලාවෙන් එලියට පැමිණියේ මීට සුලු මොහොතකට පෙරය. මීට පෙර මා නැරඹූ නෝලන්ගේ ටෙනෙට් චිත්‍රපටය නරඹා සිනමාශාලාවෙන් එලියට පැමිණි මා කිසිවක් තේරුම් ගත නොහැකි වීම...

View Article

Image may be NSFW.
Clik here to view.

මලයාලම් තරු බැබලුනු 53වන කේරළ ප්‍රාන්ත සම්මාන රාත්‍රිය

ඉන්දියානු සිනමාවේ විශාලත්වය සහ සංස්කෘතික විවිධත්වය නිසාම, ප්‍රාන්ත වශයෙන් එරට සිනමාව බෙදී පවතිනවා. එම ප්‍රාන්ත තුළ දක්නට ලැබෙන එකිනෙකට වෙනස්, සිනමා ලක්ෂණ නිසා ඉන්දියාවෙන් බිහිවන චිත්‍රපටත් දැඩි ලෙස...

View Article


Image may be NSFW.
Clik here to view.

කදිර දිව්‍යරාජ –දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම

සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය, “කදිර දිව්‍යරාජ (Kadira Divyaraja)” පසුගිය අගෝස්තු 03 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. කදිර දිව්‍යරාජ...

View Article

Image may be NSFW.
Clik here to view.

11වන SIIMA උළෙලේ අවසන් නිර්දේශවීම් නිකුත් වෙයි

එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි...

View Article


Image may be NSFW.
Clik here to view.

එලිෆන්ට් පාස් –ප්‍රධාන භූමිකාව හේමාල්ට

මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක් වීමට නියමිත- පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කරන “එලිෆන්ට් පාස් (Elephant Pass)” නවතම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල, තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් පරිශ්‍රයේදී පසුගියදා...

View Article

Image may be NSFW.
Clik here to view.

ලාංකීය දමිළ සිනමාවේ නවතම දිගහැරුම – Soppana Sundhari අගෝස්තු 25 සිට

ලාංකීය සිනමාව තුළ එක් වසරකදී සිංහල භාෂාමය චිත්‍රපට රාශියක් ප්‍රදර්ශනය වූවත්, ඒ හා සාපේක්ෂව මෙරට දමිළ සිනමාකරුවන්ගේ ස්වතන්ත්‍ර – දමිළ භාෂාමය චිත්‍රපට දක්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන්. අතීතයේදී දමිළ...

View Article


Image may be NSFW.
Clik here to view.

දෙරණ Cinema for Tomorrow –මෙතෙක් නොදුටු නවතම ලාංකීය චිත්‍රපට 06ක්!

දෙරණ මාධ්‍ය ජාලය විසින් පවත්වනු ලබන Derana Lux Film Awards හි අටවන දිගහැරුම එළඹෙන සැප්තැම්බර් මාසයේදී, මෙරට ජනප්‍රිය නලු නිළියන් ගණනාවකගේ සහභාගීත්වයෙන්, අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. එම...

View Article

Image may be NSFW.
Clik here to view.

08වන Derana Lux Film Awards උළෙලට සියලු කටයුතු සූදානම්

දෙරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන “Derana Lux Film Awards” සම්මාන උළෙල, මෙරට සිනමාවේ උන්නතිය සහ ජනප්‍රියත්වය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය වන, ලංකාවේ ප්‍රධානතම සිනමා සම්මාන රාත්‍රියක්. එහි අටවන...

View Article

Image may be NSFW.
Clik here to view.

රට පුරා “ලොක්ඩවුන්”–අවදානමට පෙර අවධානය

පසුගිය සැප්තැම්බර් පළමු වනදා සිට තිරගත වීම ඇරඹුනු ලොක්ඩවුන් (Lockdown) සිංහල සිනමාපටය, දිවයින පුරා සිනමා ශාලා ගණනාවකදී මේ වනවිට සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා. සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>