Paradise –ප්‍රසන්න විතානගේ ලාංකීය සිනමාවෙන් මලයාලම් සිනමාවට
ප්‍රසන්න විතානගේ මෙරට වර්තමාන සිනමාවේ සිටින විශිෂ්ට කලාකරුවෙකු වගේම, විදේශීය රටවල විවිධ සිනමාවේදීන් හා නිර්මාණකරුවන් සමඟින් සබඳතා තිබෙන ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරන...
View Article08වන දෙරණ ලක්ස් චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයින්ට සම්මාන පිරි නැමේ
දෙරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන්, ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් පිදෙන ප්‍රථම සහ එකම ටෙලිවිෂන් උත්තමාචාරය, “Derana Lux Film Awards” සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අටවන වතාවටත් පසුගියදා පැවැත්වුනා. 2022...
View Articleසැප්තැම්බර් 22 වනදා සිට ‘අහසින් වැටෙයි’
මෙරට සිනමා ලෝලීන් දිගු කාලයක් තිස්සේ තිරගත වන තුරු බලා සිටි, අන්තර්ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ විශිෂ්ට චිත්‍රපටයක් නුදුරු දිනකදීම ලාංකීය සිනමා හල් කිහිපයකදී නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා. ඒ...
View Articleශාරුක් සහ සුහානා එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයින් හමුවට
බොලිවුඩයේ තරු පවුල්වල දරුවන් (Star Kids) තම දෙමාපියන්ගේ අඩි පාරේ යමින් සිනමා රංගනයට එකතු වීම, වසර ගණනාවක් පුරා හින්දි සිනමාවේ දක්නට ලැබෙන සුලබ දසුනක්. මේ වනවිට බොලිවුඩයේ ස්ථාවරත්වයක් හිමි කරගෙන සිටින...
View Articleලොව පැවැත්වෙන දැවැන්තම දකුණු ඉන්දියානු සිනමා සම්මාන උළෙල – SIIMA (2023)
එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි...
View Articleරටක් ඉල්ලපු ‘කතුරු මිතුරු’අද සිට රිදී තිරයට
සිකුරු හතේ – සුහද කොකා සිනමා නිර්මාණවලට පසුව ගිරිරාජ් කෞෂල්‍ය විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය, “කතුරු මිතුරු” අද සිට (සැප්තැම්බර් 22) දිවයින පුරා සිනමා හල් ගණනාවකදී ප්‍රදර්ශනය ඇරඹෙනවා. මුල...
View ArticleMission Eagle –ටයිගර් ෂ්රොෆ් RAW නිලධාරියෙකුගේ චරිතයකින්
වර්තමාන සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම රංගන ශිල්පියෙකු ලෙසින් හින්දි නලු Tiger Shroff විශාල රසික ආකර්ෂණයක් දිනාගෙන සිටිනවා මෙන්ම; විකල්ප ක්‍රියාදාම නලුවන් හෙවත් Body Doubles නොමැතිව, ඔහු විසින්ම සිය...
View Articleළඟ ළඟම එන ‘සිහිනයකි ආදරේ’–ප්‍රධාන චරිත හේමාල් සහ පූජා
“සිහිනයකි ආදරේ” නුදුරු දිනකදීම ලාංකීය සිනමාවට එක්වීමට සූදානමින් තිබෙන අලුත්ම සිංහල චිත්‍රපටයක්. ආදර කතාවක් වටා ගෙතෙන romance ශානරයේ චිත්‍රපටයක් වන මෙහි, මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්...
View Articleදමිළ සිනමාවේ Next – Super Star සිවකාර්තිකෙයන්ද?
Ghajini – Holiday – Akira වැනි හින්දි චිත්‍රපට සහ Dheena – Kaththi – Thuppakki – Sarkar වැනි ජනප්‍රිය දමිළ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ තමිල්නාඩු වාණිජ සිනමාවේ පෙරළියක් සිදු කළ අධ්‍යක්ෂකවරයෙකු තමයි A R...
View Articleඅධි තාක්ෂණික හතුරෙකුට එරෙහිව සටන් වදින Project Z
තෙළිඟු සහ දමිළ සිනමාවේ නිතර දක්නට ලැබෙන රංගන ශිල්පියෙකු වන, Sundeep Kishan විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ඇරඹුනා. එකිනෙකට වෙනස් චිත්‍රපට තුළින් නිතරම සිය...
View Articleශාරුක් ඛාන්ට එදිරිව සල්මන් ඛාන්!
1988 වසරේදී “Biwi Ho To Aisi” චිත්‍රපටයේ සුලු චරිතයකින් රංගනයට පිවිසුනු සල්මන් ඛාන්, මේ වනවිට පුරා වසර තිස් පහකට අධික කාලයක් තිස්සේ සක්‍රීයව හින්දි සිනමාවට දායක වෙමින් සිටිනවා. එම දශක තුන පුරාවට...
View Articleඑළඹෙන වසරට සූදානම් වන මලයාලම් සිනමාවේ දැවැන්තයා: මෝහන්ලාල්
මෙතෙක් ඉතිහාසයේ මලයාලම් සිනමාව විසින් නිර්මාණය කළ දැවැන්තම සිනමා තාරකාව සහ; ඉන්දියානු සිනමා වංසකතාවෙන් එදා මෙදා’තුර බිහිවූ දක්ෂතමයෙකු ලෙසට අවිවාදයෙන්ම සැලකෙන රංගන ශිල්පියෙක් තමයි මෝහන්ලාල් හෙවත්...
View Articleඅපේ මුරලි වෙනුවෙන්, ඉන්දියාවෙන් හැදූ ‘800’
ශ්‍රී ලංකාවේ සිටි ප්‍රසිද්ධ දේශපාලන චරිත, රජවරුන්, ජනප්‍රවාද සහ සත්‍ය සිදුවීම් ඇසුරෙන් කොතෙක් නම් සිනමාපට බිහිවී තිබුනත්, මෙරට සිටි ක්‍රීඩකයින්ගේ ජීවිත කතා ඇසුරෙන් එලෙස නිර්මාණය වූ චිත්‍රපට ලාංකීය...
View Article82 වියෙහි දී ඇල්බස් ඩම්බල්ඩෝර් මෙලොව හැර යයි
Harry Potter කතා මාලාවේ, හොග්වර්ට්ස් මායා පාසලේ ප්‍රධානාචාර්යවයාගේ චරිතයෙන් ලෝකය පුරා සිටින රසිකයින්ගේ සිත්වල අමරණීය සිනමා මතකයක් ඉතිරි කළ, ප්‍රවීණරංගන ශිල්පී Sr. Micheal Gambon පසුගිය සැප්තැම්බර් 28...
View Articleඉන්දියානු සිනමාවම පෙරලූ හැට පැනපු සනී ඩියෝල්
පසුගිය දිනවල අතිශය – සාර්ථකව ලෝ පුරා තිරගත වුනු, සනී ඩියෝල් ප්‍රධාන චරිත රඟපෑ Gadar 2: The Katha Continues හින්දි චිත්‍රපටය සිය සිනමා ශාලා ප්‍රදර්ශනය අවසන් කරන විට උපයගෙන තිබූ සමස්ත ආදායම කෝටි 700කට...
View Articleආසු (ASU) –මේ ඔබේ චිත්‍රපටයයි
තම ජීවිතයටත් වඩා තමන්ගේ නූපන් දරුවාගේ ජීවිතය ගැන සිතමින් පියයුරු පිළිකාවක සමඟ සටන් වැදුනු, මෙරට දේශපාලනඥයෙකු වන කරූ ජයසූරිය මහතාගේ දෙවන දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය...
View Articleජැක්සන් ඇන්තනි දිවි ගමනින් සමුගනී!!
මෙරටින් බිහිවූ විශිෂ්ට ගණයේ කලාකරුවෙකු වූ, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අද (ඔක්තෝබර් 09) අලුයම, සිය දිවි ගමනින් සමු ගත්තා. ඒ මාර්ග අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා, දිගු කාලයක් තිස්සේ කොළඹ ජාතික...
View ArticleEras Tour රැගෙන Tayor Swift ලංකාවට පැමිණෙයි
ඇමරිකානු ගායිකාවක වන Taylor Swiftගේ හඬින් ගැයෙන ගීත රැසක් අද ලෝ පුරාම අතිශය ජනප්‍රියයි. 21වන සියවසේ බිහිවූ සාර්ථකම ගායක ගායිකාවන්ගෙන් කෙනෙකු ලෙසට අවිවාදයෙන්ම පිළිගැනෙන Taylor Swift, මිලියන 200කට අධික...
View Articleසූරියා සිවකුමාර් –දමිළ සිනමාවෙන් බොලිවුඩයට
පසුගිය කොවිඩ් සමයේදී ඉන්දියාව පුරා සිනමා ශාලා වැසී යාමත් සමඟ, එරට රසිකයින්ට චිත්‍රපට නැරඹීමට අවකාශය උදා වුනේ OTT platforms හරහා පමණයි. ඉන්දියානු ප්‍රාන්තීය සිනමාවන් ගණනාවක නවතම චිත්‍රපට මෙම OTT...
View Articleසිහින සමීකරණ විදෙස් සම්මානයකින් පිදුම් ලබයි
වසරක් පාසා පවත්වනු ලබන, අප්‍රිකානු කලාපයේ ජනප්‍රිය සිනමා සම්මාන උළෙලක් වන නයිජීරියාවේ “බයෙල්සා (Bayelsa International Film Festival) අන්තර්ජාතික සිනමා උළෙලේදී” ජගත් සම්මානයක් ජයග්‍රහණය කිරීමට ලාංකීය...
View Article