Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානම සම්මානයක් ශ්‍රී ලංකාවට

ලෝක සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ ඇගයීම උදෙසා පැවැත්වෙන සම්මාන උළෙල අතුරින්, දකුණු කොරියාවේ බූසාන් නගරය කේන්ද්‍ර කොටගෙන වාර්ෂිකව සංවිධානය වන බූසාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල – Busan International Film...

View Article


Image may be NSFW.
Clik here to view.

සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙල (ceyiff) –දෙවන දිගහැරුම

සැලකිය යුතු අන්දමක ප්‍රේක්ෂක-විචාරක අවධානය දිනගෙන සිටින බොහෝ කලාපීය සිනමා ක්ෂේත්‍ර උදෙසා ලෝකය පුරා අන්තර්ජාතික සිනමා උළෙල සංවිධානය වනවා. ප්‍රධාන ශානරයේ හොලිවුඩ්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය වැනි සිනමාපට...

View Article


Image may be NSFW.
Clik here to view.

‘ක්‍රෝද’පූර්ව ප්‍රචාරක පටය එළිදකී

කලින් කලට, නවක අධ්‍යක්ෂකවරුන්ගේ විවිධ කතා තේමා ඔස්සේ නිර්මාණය වූ නැවුම් සහ ගුණාත්මක සිනමාපට ලාංකීය සිනමාවට එකතු වනවා. පසුගිය කාලය පුරාවටත් එලෙස තම පළමු චිත්‍රපටයෙන්ම මෙරට රසිකයින්ගේ අවධානය දිනා ගන්නට...

View Article

Image may be NSFW.
Clik here to view.

Singam Again –ඉන්දියානු ඉතිහාසයේ දැවැන්තම Cop සිනමාපටය

දැන් දින කිහිපයකට පෙර රෝහිත් ෂෙට්ටිගේ Indian Cop Universe හි නවතම චිත්‍රපටය වන, “Singham Again” හි රූපගත කිරීම් ආරම්භ වුනා. ඒ උතුරු ඉන්දියාවේ මුම්බායි හි පිහිටා තිබෙන, YRF සිනමා සමූහයට අයත්, Yash Raj...

View Article

Image may be NSFW.
Clik here to view.

හීන හතහමාරක් පොඳි බැඳන් “වාලම්පුරි”ළගදීම

ලක්මාල් ධර්මරත්න මෙරට රසිකයින් අතරෙ හි ජනාදරයට පත් වුනේ කූඹියෝ ටෙලි නාට්‍යයත් සමඟයි. එතෙක් මෙරට විකාශනය වූ කිසිදු ටෙලි වෘතාන්තයකට නොදෙවෙනි ජනප්‍රියත්වයක් ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යය මෙරට ප්‍රධාන සම්මාන...

View Article


Image may be NSFW.
Clik here to view.

කන්දක් සේමා –නූපා සහ මසායා සංගේ අප්‍රමාණ ආදර සිත්තම

වසර ගණනාවක් තිස්සේ මෙරට සිනමා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටි, නවතම සිනමා නිර්මාණයක් හෙට සිට (නොවැම්බර් 02 වනදා) දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹෙනවා. ඒ සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත ‘කන්දක්...

View Article

Image may be NSFW.
Clik here to view.

මනල් (மணல்) –ඉතිරි වූ අතලොස්සකගේ ඉරණමක වෘතාන්තය

දෙස් – විදෙස් සම්මානයට පාත්‍ර වුනු, මෙරට සිටින දක්ෂ සිනමාකරුවෙකු වන විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය, “මනල්” (Munnel – மணல்) චිත්‍රපටය ඊයේ සිට, දිවයිනෙ හි තෝරාගත් සිනමා...

View Article

Image may be NSFW.
Clik here to view.

ශාරුක් ඛාන්ට පසුව හිරානිගේ නවතම චිත්‍රපටය රාම් චරන් සමඟින් ද?

එළඹෙන දෙසැම්බර් මාසයේදී තිරගත වීමට තිබෙන, Shah Rukh Khanගේ නවතම චිත්‍රපටය “Dunki” නිසා, රාජ්කුමාර් හිරානි (Rajkumar Hirani) සහ ඔහුගේ සිනමා භාවිතය ගැන බොහෝ දෙනෙකු නැවතත් කතාබහ කරන්නට පටන් ගෙන....

View Article


Image may be NSFW.
Clik here to view.

ශ්‍රී වික්‍රම (The Last King) : ලක්දිව අවසාන රජුගේ සත්‍ය කතාව සිනමාවට

කන්ද උඩරට රාජධානියේ රජකම් කළ අවසාන රජු ලෙසින් හැඳින්වෙන, නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සත්‍ය කතා පුවත ඇසුරෙන් නිර්මාණය වූ ශ්‍රී වික්‍රම (Sri Wickrama: The Last King) සිනමාපටය පසුගිය...

View Article


Image may be NSFW.
Clik here to view.

විහඟ ප්‍රේමය 54වන ගෝආ අන්තර්ජාතික සිනමා උළෙලට යයි

දෙස් – විදෙස් සම්මානයට පාත්‍ර වූ මෙරට සිටින දක්ෂ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය, විහඟ ප්‍රේමය – Peacock Lament චිත්‍රපටය ඉන්දියාවේ වාර්ෂිකව සංවිධානය වන...

View Article

Image may be NSFW.
Clik here to view.

Authors’ Judgement කෙටි චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙයි

ජාත්‍යන්තර සම්මානලාභී කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කළ, ලාංකීය සිනමාකරුවෙකු වන කමිල මේදිස් විසින් අධ්‍යක්ෂණය කෙරෙන නවතම කෙටි සිනමාපටය, “Authors’ Judgement” හි රූගත කිරීම් පසුගියදා ආරම්භ වුනා. ඔහුගේ පෙර...

View Article

Image may be NSFW.
Clik here to view.

රහස් කියන කඳු –සත්‍යය සොයා යන පරපුරකට

චරිතාංග – දක්ෂ නලුවෙකු ලෙසින් වසර ගණනාවක් පුරාවට මෙරට රසිකයින් අතරෙ හි කතාබහට ලක්වුනු, ජනප්‍රිය ලාංකීය රංගන ශිල්පියෙකු වන ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ පළමු වෘතාන්ත සිනමාපටය ‘රහස් කියන කඳු’ හෙවත්...

View Article

Image may be NSFW.
Clik here to view.

සිව දෙවියන්ගේ ශක්තිමත් ම බැතිමතාගේ කතාව: Kannappa

තෙළිඟු නලු Vishnu Manchuගේ සිනමා ගමනෙ හි, ඔහු දිගු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි, මෙතෙක් ඔහු රඟපෑ නිර්මාණ අතුරින් වැඩිම නිෂ්පාදන පිරිවැයක් සහ වෙහෙසක් දරා නිර්මාණය කරන දැවැන්තම චිත්‍රපටය වන...

View Article


Image may be NSFW.
Clik here to view.

රිවස්ටන් –විෂම භාග ඔබ වෙත ගෙනා ලලිත් රත්නායකගේ නවතම සිනමාපටය

ලාංකීය සිනමාවට එකතුවීමට නියමිතව තිබෙන, වෙනස්ම කතා තේමාවක් සහිත නවතම වෘතාන්ත සිනමාපටයක් පසුගියදා ආරම්භ වුනා. ඒ ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන “රිවස්ටන්” (Riverston) සිංහල චිත්‍රපටයයි. මෙරට ජනප්‍රිය...

View Article

Image may be NSFW.
Clik here to view.

දුල්කර් සල්මන් –ඉන්දියානු සිනමාවේ අනාගතය ද?

මලයාලම් සිනමාවේ අද දවසේ සිටින දැවැන්තම සිනමා තාරකා ද්විත්වය Big M’s හෙවත් Mohanlal සහ Mammootty දෙදෙනා බව ඕනෑම රසිකයෙක් පිළි ගන්නා කාරණයක්. කොතෙක් නම් නලු නිළියන් මලයාලම් චිත්‍රපට කර්මාන්තයට පැමිණියත්,...

View Article


Image may be NSFW.
Clik here to view.

අපේ ප්‍රින්සිපල් –අද සිට දිවයින පුරා සිනමා හල්වලදී

අපේ ප්‍රින්සිපල් යනුවෙන් හැඳින්වෙන්නේ අද සිට (දෙසැම්බර් 14) දිවයින පුරා සිනමා ශාලා රැසකදී තිරගත වීම ඇරඹුනු නවතම ලාංකීය සිනමාපටයක්. එක්තරා පාසලක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනු එහි සිසු සිසුවියන් වටා...

View Article

Image may be NSFW.
Clik here to view.

Vidaamuyarchi රූගත කිරීම් අවසන්; ඊළඟ චිත්‍රපටය ආදික් රවිචන්ද්‍රන් සමඟින්

ජනප්‍රිය තමිල්නාඩු නලු විශාල්ගේ වසර ගණනක් පුරාවට රඟපෑ, අසාර්ථක චිත්‍රපට රැසකට පසුව ධනාත්මක – ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ සාර්ථක – බොක්ස්ඔෆිස් ආදායමක් ලබා ගැනීම සමත් වුනු, එකම සිනමාපටය තමයි පසුගිය මාසයේදී...

View Article


Image may be NSFW.
Clik here to view.

1970 Love Story –නොමියෙන ආත්මීය ප්‍රේමයක මායාත්මක සිනමා ආමන්ත්‍රණය

සිහිනයකි ආදරේ සිනමාපටයට පසුව මේ වසරේ, හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන දෙවන සිනමාපටය ද හෙට සිට තිරගත වනවා. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “1970 Love Story” සිංහල චිත්‍රපටයයි. හෙට (පෙබරවාරි 09...

View Article

Image may be NSFW.
Clik here to view.

Collapse Into Me –එක් කතාවක්; සිනමාපට දෙකක්

ස්නේහ සහ Three – Way Junction කෙටි සිනමාපට අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සිනමාකරුවෙකු වන මහේල හෙට්ටිආරච්චි මේ දිනවල ඔහුගේ තුන්වන සිනමා නිර්මාණයත් සමඟින් කාර්යබහුල වී...

View Article

Image may be NSFW.
Clik here to view.

හොලිවුඩයේ දැවැන්තම Oscars සිනමා රාත්‍රිය 96වන වරටත්

හොලීවුඩයේ දැවැන්තම සිනමා රාත්‍රිය- ඇකඩමි (OSCARS) සම්මාන උළෙල නොකඩවා 96 වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුනු අතර සුපුරුදු පරිදි ලෝ පුරා සිටින ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන්,...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>