ආක්ෂේ කුමාර් ක්‍රියාදාම චිත්‍රපටවලින් සමු ගනීද?
වර්තමාන ඉන්දියානු සිනමාව තුළ සිටින කාර්යබහුලම රංගන ශිල්පියා ලෙසට බොලිවුඩ් නලු අක්ෂේ කුමාර්ව (Akshay Kumar) හැඳින්වූවාට කිසිදු වරදක් නැහැ. උතුරු ඉන්දියානු කලාපය මූලික කරගත් හින්දි සිනමාව; එසේත් නැතිනම්...
View Articleසිංහල සිනමාවට එක්වන “බඹර වසන්තේ”–මාර්තු 21 වනදා සිට
අංජලිකා – කල්පාන්තේ සිහිනයක් – සෙනසුරු මාරුව වැනි සිනමාපට තුළින් මෙන්ම සෙනෙහෙවන්තයෝ – සූරිය දරුවෝ – පුංචි වීරයෝ වැනි ටෙලි කතාමාලා තුළිනුත් ලාංකීය රසිකයින්ට සමීප වුනු, මෙරට ජනප්‍රිය නලුවෙකු සහ...
View Article‘රිදීසිනු’අද සිට දිවයින පුරා සිනමා හල්වලදී
මෙරට සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ, ඔහුගේ 26වන සිනමාපටය, “රිදීසීනු” නමින් අද (මාර්තු 22) සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීම ඇරඹෙනවා....
View Articleලාංකීය සිනමා තරු බැබලුනු ‘සරසවිය සම්මාන රාත්‍රිය’
ශ්‍රී ලාංකීය සිනමාව සහ සිනමාකරුවන් වෙනුවෙන් මෙරට පැවැත්වෙන විශාලතම සහ උත්කර්ෂවත්ම සිනමා සම්මාන රාත්‍රිය වන්නේ ‘සරසවිය සිනමා සම්මාන උළෙල’යි. දශක ගණනාවක ඉතිහාසයක් තිබෙන සරසවිය සිනමා උළෙල පළමු වරට...
View Articleමීගමුවට නවතම සිනමා ශාලාවක් – Aqua Lite 3D
වසර පුරාවට තිරගත වන දෙස් – විදෙස් ජනප්‍රිය සිනමාපට නරඹන්නට සුදුසු අන්දමේ, නවතම තාක්ෂණයෙන් සපිරුනු සිනමා ශාලාවක අඩුපාඩුව මීගමුව පුරවරයේ සිටින චිත්‍රපට ලෝලීන්ට නම් සෑහෙන කාලයක් පුරාවට තිබුනු ගැටළුවක්....
View Articleවාල්මිකීගේ රාමායණයට රන්බීර් කපූර් පණ පොවයි
ඉන්දියාව ඈත අතීතයේ සිටම විවිධ සම්ප්‍රදායන්ගෙන් – සංස්කෘතීන්ගෙන් පොහොසත් කලාපයක් වගේම තම සංස්කෘතික අංග උපරිමයෙන්ම කලාව සහ සාහිත්‍යය වෙනුවෙන් යොදාගත් ප්‍රදේශයක්. භූගෝලීය වශයෙන් ඉන්දියාවේ දැවැන්තබාවය...
View Articleකළණගේ ‘මංකි මෑන්’පූර්ව ප්‍රචාරක පටය – Monkey Man
නිරන්තරයෙන්ම නැවුම් සිනමා හැඩතල – නැවුම් කතා තේමා සොයා යන මෙරට තරුණ සිනමාකරුවන්, එකිනෙකට වෙනස් – නිර්මාණශීලි චිත්‍රපට ලාංකීය සිනමාවට එකතු කරනවා. මෙරට චිත්‍රපට කර්මාන්තයේ පවතින නිමක් නොමැති අර්බුද හමුවේ...
View Articleජැක්සන් රඟපෑ අවසන් චිත්‍රපටය, “සීරුවෙන්”දැන් සිනමා හල්වල
මෙරට සිටි අග්‍රගණ්‍ය රංගන ශිල්පියෙකු වූ ජැක්සන් ඇන්තනි මහතා රංගනයෙන් එක්වූ අවසාන කලාකෘතිය වන, සීරුවෙන් (Attention) සිංහල සිනමාපටය මේ වනවිට දිවයින පුරා සිනමා හල්වල තිරගත වනවා. මෙතෙක් ජැක්සන් ඇන්තනිගෙන්...
View Articleමන්දාරා –සිංහල සිනමාවට එක්වන අලුත්ම චිත්‍රපටය
බිමල් ජයකොඩි, චුලක්ෂි රණතුංග සමඟින් මේඝ සූරියආරච්චි ප්‍රධාන චරිත රඟපාන මන්දාරා නවතම සිංහල චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා හල්වලදී සාර්ථකව තිරගත වනවා. පවුලේ සැමට නැරඹිය හැකි අපූරු කතා තේමාවක් ඔස්සේ...
View Articleයුගයක් රසවත් කළ ෆ්‍රෙඩී –මානෙල් සුසංයෝගය
ඔබත් ’80 ‘90 සිංහල සිනමාවේ රසවතෙකු නම්, එකල යුගයක් රසවත් කළ ෆ්‍රෙඩී – මානෙල් සුසංයෝගය අමතක වන්නට විදිහක් නැහැ. එක්තරා කාලයකදී මෙරට සිනමාවේ ජනප්‍රියම සහ ජනකාන්තම හාස්‍ය රංගන ශිල්පී යුවල ලෙසින් සැලකුනේ...
View Articleකම්බිලි දැන් තිරගත වේ –ජනකාන්ත නලු නිළියන් රැසකගේ රංගනයෙන්
අමිල කරුණානායක සමඟින් නෙත්මි රොශෙල් ප්‍රධාන චරිත නිරූපණය කරන කම්බිලි (Kambili) නවතම සිංහල සිනමාපටය, EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා හල්වලදී දැන් සාර්ථකව තිරගත වනවා. ඉතාමත් සුන්දර ගම්මානයක් සහ එහි...
View Articleශලනි තාරකාගේ රංගනයෙන් හැඩවන Color Pencil –කලර් පෙන්සිල්
Color Pencil (කලර් පෙන්සිල්) නමින්, ශලනි තාරකා ප්‍රධාන රංගනයෙන් එක්වන නවතම සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා. කැළණිය සරසවි චිත්‍රාගාර පරිශ්‍රෙය්දී මෙහි මුහුරත් උළෙල සහ සමාරම්භක උත්සවය...
View Articleසිංහල සිනමාවට පිපුනු ‘සිහින නෙළුම් මල්’–හේමාල් සහ දුශේනි ප්‍රධාන රංගනයෙන්
මේ දිනවල තිරගත වන සිංහල සිනමාපට ගොන්නට අලුතෙන්ම එකතු වුනු නිර්මාණය තමයි, සිහින නෙළුම් මල්… පසුගිය අගොස්තු 23 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹුණු සිහින නෙළුම් මල් (Dream Lotus) චිත්‍රපටය මේ වනවිට දිවයින පුරා...
View Article‘සුගතපාල සෙනරත් යාපා’මතකාවලෝකනය
පසුගිය අගෝස්තු 25 වනදා ජීවන ගමනින් සමුගත්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා සූරීන් මෙරට සිනමාව උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අතිදක්ෂ සිනමාකරුවෙක්; තිර රචකයෙක්; අධ්‍යක්ෂකවරයෙක්; සහ ගීපද...
View Articleදෙරණ Lux සිනමා සම්මාන උළෙල 09වන වරටත් පැවැත්වීමට සූදානම්
ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ අගයනු වස්, වර්තමානයේදී මෙරට සංවිධානය වන විශාලතම සිනමා උළෙල වන දෙරණ Lux සිනමා සම්මාන (Derana Lux Film Awards) රාත්‍රිය, මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට...
View Articleගාඩි (Children of Sun) – 09th Derana Lux Film Awards
දෙරණ මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් පැවැත්වෙන දෙරණ Lux සිනමා උළෙල මේ වසරේදී 09වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. සෑම වසරකම ලාංකීය සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ අගයමින්, ඒවාට...
View Articleලොක් ඩවුන් –දෙරණ Lux සිනමා සම්මාන 2024
රොශාන් රණවන සමඟින් චුලක්ෂි රණතුංග ප්‍රධාන චරිත රඟපෑ ලොක්ඩවුන් සිනමා නිර්මාණය, 09වන දෙරණ Lux සිනමා (Derana Lux Film Awards) උළෙලට තරඟ වදින තවත් ජනප්‍රිය සිනමාපටයක්. අතිශය කාර්යබහුල දෙමාපියන් දෙදෙනෙකුගේ...
View Articleවෙඩි නොවදින ළමයි –දෙරණ Lux සිනමා සම්මාන 2024
විදෙස් සම්මානයෙන් පිදුම් ලබමින් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවක් නියෝජනය කළ, ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ ” වෙඩි නොවදින ළමයි” සිනමාපටය මෙවර දෙරණ Lux සිනමා උළෙලේ කාණ්ඩ කිහිපයක් යටතේ ද නිර්දේශ වී තිබෙනවා. මෙරට...
View Articleදඩ ඉම –දෙරණ Lux සිනමා සම්මාන 2024
ස්වර්ණා මල්ලවආරච්චි සහ ජැක්සන් ඇන්තනි යන මෙරට අග්‍රගණ්‍ය නලු නිලි යුවලක් ප්‍රධාන චරිත රඟන දඩඉම චිත්‍රපටයට ත්, මෙවර 09වන දෙරණ Lux සිනමා උළෙලේ සම්මාන කිහිපයක් සඳහා ම නිර්දේශ වන්නට හැකියාව ලැබී තිබෙනවා....
View Articleගුත්තිල –දෙරණ Lux සිනමා සම්මාන 2024
සිංහලයේ මහා කාව්‍යය ලෙසින් හැඳින්වෙන වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය ඇසුරෙන්, සනත් අබේසේකර සිනමාවට නැඟි “ගුත්තිල” සිංහල චිත්‍රපටයත් 09වන දෙරණ Lux සිනමා උළෙලේදී සම්මාන රැසක් සඳහා තරඟ වදිනවා. මෙම...
View Article