තට්ටු දෙකේ ඉස්කෝලේ –දෙරණ Lux සිනමා සම්මාන 2024
09 වන දෙරණ Lux සිනමා උළෙලට නිර්දේශ වුනු තවත් ජනප්‍රිය සිංහල චිත්‍රපටයක් වන්නේ ලලිත් රෝහිත එදිරිසිංහ විසින් අධ්‍යක්ෂණය කළ “තට්ටු දෙකේ ඉස්කෝලේ” සිනමා නිර්මාණයයි. මෙම සිනමාපටයට පාදක වන්නේ අගනුවරට බොහොම...
View Articleලෙයට ලෙය සොයන මැර පාතාලය නැවතත් සක්‍රීයයි –ගිනිඅවි සහ ගිනිකෙළි 02
උදයකාන්ත වර්ණසූරිය විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරන ලද ගිනිඅවි සහ ගිනිකෙළි සිංහල චිත්‍රපටයේ දෙවන දිගහැරුම, ගිනිඅවි සහ ගිනිකෙළි Chapter 02 (The Hunt Begins) නමින් දැන් දිවයින පුරා සිනමාහල් ගණනාවකදී තිරගත...
View Articleමිදුනු විශ්වය –දෙරණ Lux සිනමා සම්මාන 2024
2023 වසරේදී මෙරට තිරගත වූ සිංහල සහ දමිළ භාෂිත සිනමාපට අතුරින් තෝරාගත් නිර්මාණ 30කට ආසන්න සංඛ්‍යාවක් මෙවර 09වන දෙරණ Lux සිනමා උළෙල සඳහා තරඟ වදිනවා. ක්ෂේත්‍රෙය් නවක අධ්‍යක්ෂකවරුන් මෙන්ම, දශක ගණනාවක්...
View Articleනාට්ටාමි ආමි –දෙරණ Lux සිනමා සම්මාන 2024
ලාංකීය සිනමාව තුළ ඒ තරම් කතාබහට ලක්නොවන සමාජ ස්ථරයක් වන නාට්ටාමිවරුන් සහ ඔවුන්ගේ සමාජයේ අනන්‍යතා පිළිබඳව කතාබහ කළ “නාට්ටාමි ආමි” සිනමාපටය ද මෙවර Derana Lux Film Awards අවසන් නිර්දේශ නාම අතරට පැමිණ...
View Articleකදිර දිව්‍යරාජ –දෙරණ Lux සිනමා සම්මාන 2024
මහාචාර්‍ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “කදිර දිව්‍යරාජ” සිනමාපටය ද, මෙවර 09වන දෙරණ Lux සිනමා (Derana Lux Film Awards) උළෙලේදී සම්මාන අංශ රැසකට නිර්දේශව තිබෙනවා. මෙම සිනමාපටයට පාදක වී තිබෙන්නේ පටයට...
View Articleමන්දාරා විජයග්‍රාහී දින 75 පසු කරයි! රට පුරා Houseful දර්ශන වාර තවමත්!
විජයග්‍රාහී දින 75 පසු කරමින් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සිංහල සිනමාපටය, දිවයින පුරා සිනමාශාලා රැසක තවමත් අති – සාර්ථකව තිරගත වනවා. බිමල් ජයකොඩි, චුලක්ෂි රණතුංග, මේඝ සූරියආරච්චි, දිනක්ෂි...
View Articleමනල් (Munnel – மணல்) –දෙරණ Lux සිනමා සම්මාන 2024
දෙරණ මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරනු ලබන දෙරණ Lux සිනමා උළෙලෙ හි 09 දිගහැරුම වෙනුවෙන් දැන් සියලු කටයුතු සූදානම්. 2023 වසරේදී තිරගත වුනු ලාංකීය සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් අතුරින් විශිෂ්ටතම නිර්මාණ...
View Articleක්ෂීර සාගරය කැළඹිණ –දෙරණ Lux සිනමා සම්මාන 2024
09වන දෙරණ Lux සිනමා උළෙලෙ හි තෝරාගත් චිත්‍රපට අතුරින්, මේ වනවිටත් සිනමා රසිකයින්ගේ අවධානය නිතැතින්ම ලැබුනු ජනප්‍රිය සිනමාපටයක් ලෙසට ක්ෂීර සාගරය කැළඹිණ හඳුන්වන්නට පුලුවන්. ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ...
View Articleකතුරු මිතුරු –දෙරණ Lux සිනමා සම්මාන 2024
සිකුරු හතේ – සුහද කොකා සිනමා නිර්මාණවලට පසුව ගිරිරාජ් කෞෂල්‍ය විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය, කතුරු මිතුරු යි. මුල සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව සිනහවෙන් ඇඳ බැඳ තබා ගන්නා මෙම චිත්‍රපටයේ...
View Articleශ්‍රී වික්‍රම –දෙරණ Lux සිනමා සම්මාන 2024
කන්ද උඩරට රාජධානියේ රජකම් කළ අවසාන රජු ලෙසින් හැඳින්වෙන, නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සත්‍ය කතා පුවත ඇසුරෙන් නිර්මාණය වූ ශ්‍රී වික්‍රම (Sri Wickrama: The Last King) සිනමාපටය ද, මෙවර දෙරණ...
View Articleඅහසින් වැටෙයි –දෙරණ LUX සිනමා සම්මාන 2024
ලාංකීය සිනමාව වෙනුවෙන් පිදෙන රූපවාහිනී උත්තමාචාරය, දෙරණ LUX සිනමා සම්මාන උළෙල නොකඩවා 09වන වරටත් මෙවර පැවැත්වෙන අතර මේ වනවිට මෙවර සම්මාන රාත්‍රිය සඳහා තෝරාගත් ලාංකීය චිත්‍රපටවල විස්තර ඔබ හමුවට ගෙන එන්නට...
View Articleඅපේ ප්‍රින්සිපල් –දෙරණ LUX සිනමා සම්මාන 2024
අපේ ප්‍රින්සිපල් සිංහල සිනමාපටය පසුගිය වසරේ තිරගත වුනු ලාංකීය නිර්මාණ අතුරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් සිනමාපටයක් මෙන්ම, බොක්ස්- ඔෆිස් ආදායමෙන් ද ඉහළ සාර්ථකත්වයක් ළඟා කරගත් සිනමාපටයක්. මෙවර...
View Articleදෙවෙනි යුද්ධය –දෙරණ LUX සිනමා සම්මාන 2024
පසුගිය වසරේ තිරගත වුනු චිත්‍රපටවලින් ගුණාත්මකම සහ විශිෂ්ටතම සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙන් සංවිධානය වන දෙරණ LUX සිනමා රාත්‍රිය – 2024, එළඹෙන නොවැම්බර් 10 වනදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දැන්...
View Articleගජමෑන් –දෙරණ LUX සිනමා සම්මාන 2024
09වන දෙරණ සිනමා උළෙලෙ හි අවසන් වටය නියෝජනය කරන චිත්‍රපට අතුරින් ප්‍රධාන තැනක් ගන්නා නිර්මාණයක් ලෙසට ගජමෑන් හඳුන්වා දෙන්නට පුලුවන්. ගජමෑන් චිත්‍රපටයට මෙරට තරුණ සිනමා රසිකයින්ගෙන් ලැබුනු ජනාදරය සහ රසික...
View Articleශ්‍රී සිද්ධා –මහා විජයබාහු රජතුමාගේ ජීවිත කතාව සිනමාවට
දකුණු ඉන්දියානු චෝළ අධිරාජ්‍යය මෙරට ආක්‍රමණය කර, සමස්ත දිවයිනෙන් විශාල භූමි ප්‍රමාණයක් ඔවුන්ගේ අණසකට ගෙන තිබූ කාල පරිච්ඡේදයක, එම විදෙස් ආක්‍රමණිකයින් මෙරටින් පළවා හරිමින්, පොළොන්නරු යුගයේදී සමස්ත ශ්‍රී...
View ArticleCinema of Tomorrow 2024 –අලුත්ම සිනමාපට නොමිලේ නරඹන්නට ඔබත් පැමිණෙන්න
දෙරණ LUX සිනමා සම්මාන රාත්‍රියට සමගාමීව, ලංකාවේ සිටින දක්ෂ සිනමාකරුවන්ගේ නවතම සිනමාපට නොමිලේම නැරඹීමට මෙරට ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් ලබා දෙන, Cinema of Tomorrow (හෙට දවසේ සිනමාව) චිත්‍රපට උළෙල මෙවරත්...
View Articleරයිඩර් –දෙරණ LUX සිනමා සම්මාන 2024
රොශාන් රණවන විසින් ප්‍රධාන චරිතය රඟපෑ “රයිඩර්” (Rider) ක්‍රියාදාම චිත්‍රපටය, දෙරණ LUX සිනමා සම්මාන 2024 සඳහා එක්වූ තවත් ජනප්‍රිය ලාංකීය සිනමා නිර්මාණයක්. සදේශ් නැමැති විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ චරිතයයි...
View Articleමේක පුදුම කතාවක් –දෙරණ LUX සිනමා සම්මාන 2024
නමවන දෙරණ සිනමා සම්මාන රාත්‍රිය සඳහා තෝරාගත් චිත්‍රපට ලැයිස්තුවෙ හි තිබෙන තවත් ලාංකීය සිනමා නිර්මාණයක් තමයි, මේක පුදුම කතාවක්… මේක පුදුම කතාවක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ චිලී තිවංක විසිනුයි....
View Articleමෙවර දෙරණ LUX සිනමා උළෙලේ ජනප්‍රියම සම්මාන කාට හිමි වේවිද?
ලාංකීය සිනමාව වෙනුවෙන් පිදෙන රූපවාහිනී උත්තමාචාරය, දෙරණ LUX සිනමා සම්මාන රාත්‍රිය මෙවර 09වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්… වෙනදා මෙන්ම මෙවර උළෙලේදී ත්, ජූරි මණ්ඩලයේ...
View Articleකන්දක් සේමා –දෙරණ LUX සිනමා සම්මාන 2024
සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත ‘කන්දක් සේමා’ සම්මානනීය නවකතාව ඇසුරින් එම නමින්ම සිනමාවට නැගුනු, නූපා සහ මසායා සන්ගේ ආදර කතාන්දරය, ‘කන්දක් සේමා’ සිංහල සිනමාපටය ද මෙවර දෙරණ සිනමා උළෙලෙ හි අවසන් නිර්දේශ...
View Article