Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ජැක්සන් –හේමාල් –උදාරි රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි

ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” ලාංකීය සිනමාපටයේ පළමු – පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් වුනා. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කුසපබා, පත්තිනි,...

View Article


Image may be NSFW.
Clik here to view.

95වන ඇකඩමි උළෙලේ නිර්දේශිත නාම නිකුත් වෙයි

Academy of Motion Picture Arts and Sciences සිනමා සාමූහිකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන Academy සම්මාන උළෙල (OSCARS), වර්තමාන ලෝක සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ වෙනුවෙන් ඇගයීම් පිදෙන ප්‍රමුඛතම සම්මාන...

View Article


Image may be NSFW.
Clik here to view.

පෙබරවාරි 17 සිට තිරයට එන “තට්ටු දෙකේ ඉස්කෝලේ”

ඈත එපිට ගම්මානයක කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුනු තවත් සුන්දර සිනමා නිර්මාණයක් එළඹෙන පෙබරවාරි 17 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබෙනවා. ඒ ලලිත් රෝහිත එදිරිසිංහ විසින්...

View Article

Image may be NSFW.
Clik here to view.

‘වෙඩි නොවදින ළමයි’දැන් තිරගත වේ

හෝ ගානා පොකුණ ඔබ වෙතට ගෙන ආ ඉන්දික ෆර්නෑන්ඩු අධ්‍යක්ෂණය කළ නවතම ලාංකීය චිත්‍රපටය, “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) දිවයින පුරා සිනමා ශාලාවලදී අද සිට (16) තිරගත වීම ඇරඹුනා. මෙම වෙඩි නොවදින ළමයි...

View Article

Image may be NSFW.
Clik here to view.

උපුල් සන්නස්ගලගේ “තංගමලේ ඩයරීස්”මුහුරත් උළෙල

උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණය කරන “තංගමලේ ඩයරීස් (Thangamale Diaries)” නවතම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය පෙබරවාරි 14 වනදා බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පැවැත්වුනා. චිත්‍රපටයේ නලු නිළියන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Hollywood Critics සම්මාන හතරක් RRR දිනා ගනී

කැලිෆෝනියා ප්‍රාන්තයෙ හි, ලොස් ඇන්ජලිස් නගරය මූලික කරගෙන ගොඩනැඟී තිබෙන Hollywood Critics Association සාමූහිකයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන HCA Films Awards හෙවත් Hollywood Critics Association Films...

View Article

Image may be NSFW.
Clik here to view.

ආක්ෂේ කුමාර්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්

බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්, කලින් කලට ක්ෂේත්‍රයේ පුවත් මවන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. Khiladi, Phir Hera Pheri, Bhool Bhulaiya, Houseful වැනි හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රාශියකට රංගනයෙන් එක්ව තිබෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇමරිකානු කළු ජාතික කලාකරුවන්ටම වෙන් වූ NAACP Image Awards හි 54 වන දිගහැරුම

NAACP Image Awards යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු entertainment ක්ෂේත්‍රය හා සබැඳිව සංවිධානය වන ඇගයීම් උළෙල අතුරින් දැකගත හැකි ප්‍රධානම සම්මාන රාත්‍රියක් ලෙසයි. Oscars සහ Grammy සම්මාන උත්සව මෙන්ම...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට නමයක් දැන්ම නැරඹීමට අවස්ථාවක්!! DGSL සිනමාභිමාන –...

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන “සිනමාභිමාන 2023” සිනමා උළෙල, දිවයිනේ තෝරාගත් සිනමාහල් ගණනාවකදී මාර්තු 13 වනදා සිට ඇරඹීමට නියමිතයි. මාර්තු මස 13වනදා සිට 24 වනදා දක්වා...

View Article


Image may be NSFW.
Clik here to view.

Everything Everywhere All at Once පෙරමුණ ගත් 95වන ඇකඩමි සම්මාන (Oscars) රාත්‍රිය

ලෝක ප්‍රකට ඇකඩමි (Oscars) සම්මාන උළෙලේ 95වන දිගහැරුම පසුගියදා කැලිෆෝනියා ප්‍රාන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. Academy of Motion Picture Arts and Sciences හෙවත් AMPAS කමිටුව මඟින් වාර්ෂිකව...

View Article

Image may be NSFW.
Clik here to view.

Rider (රයිඩර්) පූර්ව ප්‍රචාරකපටය නරඹන්න

ලාංකීය සිනමාවට එක්වීමට නියමිත නවතම Action – Thriller වෘතාන්ත සිනමාපටයක් තමයි “රයිඩර්” (Rider) නමින් හැඳින්වෙන්නේ. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වන එහි නිල පූර්ව ප්‍රචාරක පටය දැන් අන්තර්ජාලයට...

View Article

Image may be NSFW.
Clik here to view.

කෝල් කරන ඩ්‍රීම් ගර්ල් නැවතත්! Dream Girl 02 හි ප්‍රධාන චරිතයට යළිත්...

බොලිවුඩයේ එකම රාමුවකට කොටු නොවූ තරුණ රංගන ශිල්පීන් අතර Ayushmann Khurrana ප්‍රමුඛ පෙලේ නළුවෙක්. සිය පළමු සිනමාපටය වූ Vicky Donor (2006) හි සිට මේ දක්වාම එම විවිධත්වය රැකගැනීමට ඔහුට හැකිවුනා. මේ නිසාම,...

View Article

Image may be NSFW.
Clik here to view.

මෙරට විශ්ව විද්‍යාලයකින් බිහිවුනු පළමු සිනමාපටය –වියසිදුරු

“වියසිදුරු – Viyasiduru” මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹුනු නවතම සිංහල සිනමාපටයයි. ඊයේ දිනයේ (මාර්තු 23) සිට දිවයින පුරා සිනමාශාලා 40කට ආසන්න ප්‍රමාණයක එහි තිරගත වීම ඇරඹුනා. වියසිදුරු – Viyasiduru...

View Article


Image may be NSFW.
Clik here to view.

“උතුරු සුළඟ”දිවයින පුරා හමා යයි!!

චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ කුළුදුල් සිනමාපටය, “උතුරු සුළඟ (Uthuru Sulanga – Winds of Change)” දිවයින පුරා සිනමා ශාලා පනහකට ආසන්න ප්‍රමාණයකදී දැන් තිරගත වනවා. ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රිත්විරාජ් සහ බැසිල් ජෝසප් කෝවිලකදී ගැටුමකට මැදිවෙයි: Guruvayoor...

පසුගිය වසර කිහිපයක සිට, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මුල් කරගත් මලයාලම් සිනමාව කෙරෙහි ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් ජනප්‍රියත්වයක් මතුවී තිබෙනවා. නවතම මලයාලම් සිනමාපට නැරඹීමටත් මලයාලම් සිනමාව ගැන...

View Article


Image may be NSFW.
Clik here to view.

ඩිංගා –කිසිදා පත්තු නොකළ තුවක්කුවක කතාව

තරුණ සිනමාකරුවන් පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ තවත් අලුත්ම ලාංකීය චිත්‍රපටයක් නුදුරේදීම ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. ඒ ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ, ලක්මාල් ධර්මරත්න ඇතුළු පිරිසක් නිෂ්පාදනය කළ...

View Article

Image may be NSFW.
Clik here to view.

Jawan –ශාරුක්ගේ මීළඟ බොක්ස් ඔෆිස් කුණාටුව ජුනි මාසයේදී

ඉන්දියානු කෝටි 1000කට අධික ආදායමක් රැස් කරගනිමින් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගත් Pathaan හින්දි චිත්‍රපටයෙන් පසුව, ශාරුක් ඛාන් ඔහුගේ නවතම චිත්‍රපටය වන Jawan හි රූගත කිරීම් සඳහා නැවතත් එක්වී තිබෙනවා. මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

මෘදු මේරි සහ රුදු මේරි හෙවත් ජෝන් වික්ගේ ජීවිතය – John Wick : Chapter 4 – Review

සටහන : මහේල හෙට්ටිආරච්චි ජෝන් වික් යනු ඝාතකයෙකි. ලෝකය පුරා පැතිර ඇති ඝාතකයන්ගේ එකතුවකින් යුතු සංවිධානයක සාමාජිකයෙකු වන ඔහු ඝාතනයෙහි අති දක්ශයෙකි. වැන්දඹු, සිය ඝාතන දිවිය ගැන කලකිරීමට පත්ව ඇති, මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

හොඳ නමුත් වෙට්‍රිමාරන්ට තරම් නොවේ – Viduthalai : Part 01 – Review

සටහන: මහේල හෙට්ටිආරච්චි දමිළ සිනමාව පිළිබඳ ශ්‍රී ලංකාවේ සමහරක් රසිකයන් තුල ඇත්තේ ඒකාකාරී රාමුවක් සම්බන්ධ හැඟීමකි. වීරයා එල්ල කරන පහරකින් දුශ්ටයා අඩි විස්ස, තිහ ඉහළ ගොස් වැටෙන, කෙසෙල් ගෙඩියකින් වුව...

View Article

Image may be NSFW.
Clik here to view.

කම්බිලි (Kambili) සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල දා

YaYu Entertainment මඟින් නිර්මාණය වන “Kambili – කම්බිලි” නැමැති නවතම සිංහල සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පසුගිය දා (මාර්තු 28) පැවැත්වුනා. එහිදි ආශිර්වාද පිරිත් දේශනයක්...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>