Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

තවත් ඉන්දියානු සුපිරි වීරයෙකුගේ ආගමනය: රන්වීර් සහ අලි අබ්බාස් සුසංයෝගය නැවතත්

වාණිජමය සාර්ථක බොලිවුඩ් චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Ali Abbas Zafar සහ ජනප්‍රිය නලු Ranveer Singh දෙදෙනාගේ පළමු සුසංයෝගය සිදු වුනේ 2014 වසරේදී Gunday හින්දි චිත්‍රපටය හරහායි. Yash Raj Productions...

View Article


Image may be NSFW.
Clik here to view.

රොබෝවරියක හා පෙමින් බැඳෙන විද්‍යාඥයෙක්!

ස්වතන්ත්‍ර නිර්මාණවලට සහ තරුණ සිනමාකරුවන්ට නිසි අවධානයක් ලබා නොදී, තරු පවුල්වල (Star Kids) සාමාජිකයින් සහ වෙනත් භාෂාවල ප්‍රතිනිර්මාණවලට නිරන්තර අවස්ථාවන් ලබා දෙන්නේ ඇයි දැයි යන්න පසුගිය කාලය පුරාවටම...

View Article


Image may be NSFW.
Clik here to view.

මිලියන ගණනක පිරිවැයකින් නිෂ්පාදනය වන ‘Dear Pabalu’

ස්නේහ (Sneha: The Black in every Pink) සහ තුංමං හංදිය (Three way Junction) කෙටි චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින් අතරට ජනප්‍රියත්වයට පත් වුනු මහේල හෙට්ටිආරච්චි, සිය තුන්වන කෙටි...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉන්දියානු සිනමාවට තවත් සුපිරි වීරයෙක් – 5 Minute Ka Superhero

පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ සෙසු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව, හින්දි සිනමාව තුළ දක්නට ලැබුනේ යම් තාත් දුරක කඩාවැටීමක් සහ පසුබැසීමක්. උතුරු ඉන්දියානු ප්‍රාන්ත මුල් කරගෙන බිහිවුනු හින්දි...

View Article

Image may be NSFW.
Clik here to view.

කැලුම් ආර්යන් රඟන Villain ටීසර්පටය අන්තර්ජාලයට

එළඹෙන වසරේදී නිකුත් වීමට නියමිත ‘විලන් – Villain’ සිංහල සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරකපටය (teaser) දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. නැඟී එන තරුණ රංගන ශිල්පියෙකු වන කැලුම් ආර්යන් කුලරත්න ප්‍රධාන...

View Article


Image may be NSFW.
Clik here to view.

තෙළිඟු සිනමාවේ සාර්ථකම සුසංයෝගය: Allu Arjun සමඟින් Trivikram Srinivas

ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙළංගානා ප්‍රාන්ත මුල් කරගනිමින් ව්‍යාප්තව තිබෙන තෙළිඟු සිනමාව, art house සිනමාපටවලට වඩා mass commercial සිනමාපට සඳහා මූලිකත්වය ලබා දෙන සිනමා කර්මාන්තයක්. තෙළිඟු චිත්‍රපට...

View Article

Image may be NSFW.
Clik here to view.

වාසවගේ ආදරණීය ප්‍රාර්ථනා සහ සුමිත්ගේ රංකොල්ලා සාර්ථක ගමනක!!

ලාංකීය තරුණ පරපුරේ සිනමාකරුවන් දෙදෙනෙකුගේ නවතම චිත්‍රපට ද්විත්වයක් මේ දිනවල සිනමා හල්වලට නිකුත් වී තිබෙනවා. එකිනෙකට වෙනස් ශානරයන්ගෙන් යුතු මෙම සිනමා නිර්මාණ ද්විත්වයම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්ව...

View Article

Image may be NSFW.
Clik here to view.

සිනමාවට නැඟෙන කුප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයා: Vijay Mallya

දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු, තිර පිටපත් රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින Anurag Kashyap, රංගන ශිල්පියෙකුගේ භූමිකාව හරහාත් කිහිප වරකදීම සිය රසිකයින්ට සමීප වී තිබෙනවා. ධනාත්මක ප්‍රතිචාර...

View Article


Image may be NSFW.
Clik here to view.

සූරියා ශ්‍රී ලංකාවට –නවතම චිත්‍රපටයේ රූගත කිරීම් මෙරටදී

Suriya42 ලෙස හඳුන්වන්නේ දමිළ නලු Suriya Sivakumarගේ රංගන ජීවිතය තුළ මෙතෙක් නිර්මාණය කිරීමට යන දැවැන්තම සිනමා ව්‍යාපෘතියයි. ඉන්දියානු කෝටි 100කට ආසන්න පිරිවැයක් දරමින් නිෂ්පාදනය වන මෙය, පුරාතන දමිල...

View Article


Image may be NSFW.
Clik here to view.

ගින්දරී 03 රට වටේ රජ ගමනක, ආදායම් වාර්තා අලුත් වෙයි

ලාංකීය සිනමා ඉතිහාසය තුළ මෑතකාලයේදී දක්නට ලැබුනු ජනප්‍රියම Horror – Comedy චිත්‍රපටය ලෙසින් සැලකෙන්නේ “බහුබූතයෝ” හාස්‍ය සිනමාපටයයි. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය මෙරට සිනමාහල්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිව් යෝර්ක් චිත්‍රපට විචාරකයින්ගේ වාර්ෂික සිනමා ඇගයුම : NYFCC AWARDS

1930 දශකය මැද භාගයේදී New York Film Critics Circle නොහොත් NYFCC සංවිධානය ඇරඹෙන්නේ එකල ඇමරිකාවේ, නිව් යෝර්ක් නගරය ආශ්‍රිතව සිටි ප්‍රමුඛතම පෙළේ සිනමා විචාරකයින් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙනුයි. 1935...

View Article

Image may be NSFW.
Clik here to view.

ළඟ ළඟම එන ‘ගජමෑන්’

ගජමෑන් (Gajaman) සිංහල චිත්‍රපටය, බොහෝ කාලයක් තිස්සේ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක්. 2018 වසරේදී ගජමෑන් සිනමාපටයෙ හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමෙන් පසුව, මේ නිර්මාණය වටා...

View Article

Image may be NSFW.
Clik here to view.

80වන වරටත් පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන රාත්‍රිය

1944 වසරේදී ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට වසරේ විශිෂ්ටතම හොලිවුඩ් චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign Press Association...

View Article


Image may be NSFW.
Clik here to view.

කාජොල් –ප්‍රිත්විරාජ් ප්‍රථම වතාවට එකම තිරයකින්

හින්දි සිනමාවේ ප්‍රධාන නිර්මාණකරුවෙකු වන Karan Johar, දශක ගණනාවක් තිස්සේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය යන අංශ දෙක ඔස්සේම ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. ඔහු හිමිකාරීත්වය දරන...

View Article

Image may be NSFW.
Clik here to view.

මෝහන්ලාල්ගේ Malaikottai Valibanට කමල් හාසන් එක් වේවිද?

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මුල් කරගනිමින් බිහිවී තිබෙන මලයාලම් සිනමාව මෙරට ලාංකීය රසිකයින් අතරෙ හි පවා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. 2000 දශකයෙන් පසුව බිහිවූ නව රැල්ලේ මලයාලම් සිනමාව අද වනවිට...

View Article


Image may be NSFW.
Clik here to view.

කෝවිඩ් වසංගතයත් සමඟ ඇරඹුනු නවතම සිනමා සම්මාන රාත්‍රිය: Filmfare OTT Awards

පසුගිය කාල වකවානුවේදී ගෝලීයව ව්‍යාප්ත වූ Covid – 19 වෛරස ආසාදනය නිසා ලෝක සිනමා කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වූවා. ලෝ පුරා සිනමාශාලා මාස ගණනාවක් පුරාවට වසා දැමුනු අතර ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබූ...

View Article

Image may be NSFW.
Clik here to view.

පසුගිය වසරේදී වැඩිම ජනප්‍රියතාවයක් හිමිකර ගත් ඉන්දියානු චිත්‍රපට පිළිවෙලින්…

Internet Movie Database නොහොත් IMDb වෙබ් පිටුව, අන්තර්ජාලය ඔස්සේ සිනමාපට පිළිබඳව පරිශීලනය කරන – ලෝක සිනමාව පිළිබඳව උනන්දුවක් දක්වන රසිකයින් බහුතරයක් දෙනා හොඳින්ම දන්නා යෙදවුමක්. දැනට පරිශීලකයින් මිලියන...

View Article


Image may be NSFW.
Clik here to view.

අටවන වරටත් පැවැත්වුනු යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය | Jaffna International...

අගනුවරින් පිටත සංවිධානය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර ගණයේ සිනමා උළෙල, යාපනය අර්ධද්වීපය මුල් කර ගනිමින් මෙවරත් පැවැත්වුනා. ඒ Jaffna International Cinema Festival (JICF) හෙවත් යාපනය...

View Article

Image may be NSFW.
Clik here to view.

අසූවන ‘ගෝල්ඩන් ග්ලෝබ්ස්’සිනමා රාත්‍රියෙ හි දිලුනු හොලිවුඩ් තරු

1944 වර්ෂයේදී ඇරඹුනු Golden Globes සම්මාන උළෙල, නොකඩවා වසර ගණනාවක් පුරාවට විශිෂ්ට – ගුණාත්මක සිනමාපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign Press Association...

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රසන්න විතානගේ වසර 5කට පසු යළිත් සිනමාවට; ගාඩි සහ RRR සංස්කරණය එකම...

ප්‍රසන්න විතානගේ, මෙරට සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසට බොහෝ රසිකයින් විසින් සලකන්නේ නිතැතින්මයි. 1991 වසරේ සිට පුරා දශක තුනකට අධික කාලයක් සිනමා නිර්මාණකරණයේ යෙදෙන ඔහු,...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>