Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

‘ඔවුන් ඒ වෙලාවේ සිතුවේ මොළයෙන් නෙවෙයි. සිරුරේ වෙනත් කොටසකින්’ –පූනම් පාන්ඩේ

$
0
0

පූනම් පාන්ඩේ කියන්නේ බොලිවුඩයේ ඉන්න ආන්දෝලනාත්මක චරිතයන් නිරුපණය කරපු නිළියක්.පුනම් එහෙම රඟපාපු එකම චිත්‍රපටය තමයි නශා කියන්නේ.වයස අවුරුදු 17 ගැටවරයෙක් හා අවුරුදු 25ක් විතර වන තරුණියක් අතර ඇතිවන අමුතුම ආකාරය සම්බන්ධයක් ගැන කියැවෙන චිත්‍රපටයක් තමයි නශා.මේ චිත්‍රපටයේ පුනම් අඩ නිරුවත් දර්ශන කිහිපයකටම පෙනි සිටිනවා.පුනම් හා ඇයගේ නිරුවත මේ චිත්‍රපටය විතරක් සීමා වුනේ නැ.ඇය මින් පෙරද ක්‍රිකට් තරඟ ඔට්ටු ඇල්ලීමකට තමන්ගේ නිරුවත් ඡායාරුවක් අන්තර්ජාලයට මුදා හල නිලියක්.ඉතින් මෙන්න මේ විදියට ඉන්දියාවේ තැනක්,නමක් හදාගෙන ඉන්න පුනම්ට පසුගිය දවසක හොඳ වැඩක් සිද්ද වුනා.

බැංගලෝර් හි නව වසරේ උත්සවයකට පසුගියදා පූනම් සහභාගි වූයේ නර්තන අංඟයක් ඉදිරිපත් කරන්න.නමුත් ඒ අවස්ථාවට සහභාගී ඇයට නොසිතුවිරු ඇබැද්දියකට මුහුණ පාන්න සිදුවුණා. මේ නර්තනයට සහභාගී වෙන්න ගිය පුනම්ව උත්සවයට පැමිණ සිටි  මධුවිතෙන් රතු ඉර පන්නගත්තු කිහිප දෙනෙක් අල්ලගන්න හදලා තියෙනවා. ඔවුන් පූනම් අල්ලා ගැනීමට ඇය පසු පස දුවන්නට පටන්ගෙන ඇත්තේ උමතුවෙන් වගේලු.සංවිධායකයන් ආරක්ෂකයන් සියයක් ලබා දී සිටිය ද, පූනම්ට පෞද්ගලික ආරක්ෂකයන් 15 – 20 ක් සිටිය ද ඒ කිසිවකුට ඔවුන්ව නවත්වාලන්නට හැකි වෙලා නැ.

ඇය ඉතා අසීරුවෙන් විනාඩි 10 ක් පමණ නර්තනයක යෙදී ඇත. එය අවසන් වනවාත් සමඟම මත් වූ මිනිසුන් වේදිකාවට පැමිණ ඇය ඔසවන්නට උත්සාහ කර තිබේ.

‘ඔවුන් ඒ වෙලාවේ සිතුවේ මොළයෙන් නෙවෙයි. සිරුරේ වෙනත් කොටසකින්’ පාන්ඩේ පසුව කෝපයෙන් පවසා තිබේ.

තත්ත්වය භයානක බව තේරුම් ගත් ඇයට ලැබී ඇත්තේ දෙපයේ පිහිටයි. ඇය එදා උපරිම වේගයෙන් දිව ගොස් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගෙන තිබේ.

Poonam-Pandey-New-Hot-Photos-At-Nasha-16-682x1024Poonam-Pandey-New-Hot-Photos-At-Nasha-19-682x1024urli.php

Share

The post ‘ඔවුන් ඒ වෙලාවේ සිතුවේ මොළයෙන් නෙවෙයි. සිරුරේ වෙනත් කොටසකින්’ – පූනම් පාන්ඩේ appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>