Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

කාලයට ඔබින ලෙස සිනමාව හැඩකරනු වස්..

$
0
0

ජාතික චිත්‍රපට පනත සංශෝධනය කොට ඩිජිටල් සිනමා ප්‍රක්ෂේපණය කඩිනම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය විසින් ජනාධිපතිවරයාට අද (16) සංදේශයක් යොමුකර තිබේ. අදාළ සංදේශය ජනාධිපතිවරයාට යොමුකරන ලෙස ඉල්ලා නාරාහේන්පිට සලාකා පිට්ටනියේ සිට පාගමනින් පැමිණ එකී සංදේශය ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකුට බාරදීම සිදුවිය. මේ එකී අවස්ථාවයි.

IMG_4474 [1024x768]
IMG_4438 [1024x768]
IMG_4456 [1024x768]
IMG_4491 [1024x768]
IMG_4435 [1024x768]
IMG_4520 [1024x768]
IMG_4513 [1024x768]

අද දෙරණ

ඡායා රූ-සංජීව ලසන්ත

Share

The post කාලයට ඔබින ලෙස සිනමාව හැඩකරනු වස්.. appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>