Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

HUE Short Film by Thiwanka Mihiran

$
0
0

කටුක හිරු රශ්මිය මැද වියලි ගිය මාර්ගයක දිවෙන බස් රථයකි.මහල්ලෙකු බසයට නැගීම සදහා දිව එයි.එපමණ වේලාවක් තද හිරු රශ්මියෙන් බැට කෑ මහල්ලා බසයට නැග වාඩිවීමට සැරසෙයි.එහෙත් ඉතිරිව ඇති එකම අසුන මත යම් දෙයක් විසිරී ඇත.අපහසුවෙන් වුවද ඔහු හිඳ නොගෙනම ගමන් කරයි.මොහොතකින් මාර්ගයේ ඈත බසයට නැගීමට සිටින සාමනේර හිමිනමක් මහල්ලාට දිස්වේ.පුජ්‍ය පක්ෂයට හිමිව ඇති අසුන මත වු පෙරකියු විසිරි ඇති දෙය නිසා කිසිවෙකුට එහි වාඩිවීමට නොහැක.බසය නවතී.සාමනේර හිමිනම ඊට ගොඩවේ.

Sequence 01_2[18-04-5 Sequence 01_2[18-09-2 Sequence 01_2[18-09-59] 2 Sequence 01_2[18-01-42]

Share

The post HUE Short Film by Thiwanka Mihiran appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>