Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Teenmaar –තීන් මාර් ( 2011) – watch now

$
0
0

මේ තියෙන්නේ තෙළිඟු සිනමා පටයක්.මේ වෙන කොට ඉන්දියාව තුළ ඇති චිත්‍රපට කර්මාන්තයන් අතරින් සාර්ථකම චිත්‍රපට කර්මාන්තය ලෙස සැලකෙන ටොලිවුඩ් හි නිර්මාණය වු මෙම සිනමා පටය බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රති නිර්මාණයකි.ඒ චිත්‍රපටය තමයි ලව් ආජ් කල්..සයිෆ් අලී කාන්,දීපිකා පදුකොන් වැනි බොලිවුඩ් තාරකා රඟදැක්වු ඒ නිර්මාණයේ ප්‍රතිනිර්මානය වු තීන්මාර් චිත්‍රපටයේ එකී චරිත රඟදක්වන්නේ තෙලිඟු සුපිරි තරුව පවන් කල්යාන් හා ත්‍රීශා විසිනුයි

Teenmaar-Superhit

Share

The post Teenmaar – තීන් මාර් ( 2011) – watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>