Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

විහාරමහා දේවීත් එනවා….

$
0
0

සිංහල සිනමාවට මේ දිනවල එක පිට එක චිත්‍රපට ගලා එන්න පටන්ගෙන ඇත.හැබැයි කොච්චරක් සිනමා පට හැඳුනත් තාමත් හැදෙන්නේ ඓතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපටයි.අබාගෙන් ඇරඹී මේ ඓතිහාසික සිනමා චිත්‍රපට මාලාව කුස පබාගෙන් නවතී යැයි ඇතමෙක් සිතුවේය.නමුත් සිරිපැරකුම් ආවේය.මේ රැල්ල නැවතුනේ නැත.ඉන්පසු සිරිදළඳාගමනය…මෙය නවතින පාටක් පෙන්න නැතිවාය.මක්නිසාද  සිරිදළඳාගමනයටද පසුව අජාසත්ත,අනගාරික ධර්මපාල,මේ අයුරින් නොයේක විධ ඒවා තවමත් හැදෙමින් එන්නට බලාගෙන සිටි.

මේ ගොන්නට අලුතින්ම එකතුවන්නට බලාගෙන තවත් එකක් ඇත.ඒ විහාරමහාදේවීයි…විහාරමහාදේවී සිනමාපටය  වී. උපුල් සුදත් පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවේ.මේ සිනමාපටයේ විහාරමහාදේවී චරිතය නිරුපණය සඳහා එකතුවන්නේ නව පරපුරේ නිළියක් වු ඉෂරා සඳමිණියි.මෙහි අනෙකුත් චරිතයන් සඳහා ශ්‍රියානි අමරසේන, සඳුන් විජේසිරි, ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු පිරිස කරනු ලබයි.ගාමිණී කොස්තා අංග රචනයෙන් එක්වෙයි. හිමාල් සජීව පෙරේරා සහ උපුල් සුදත් පෙරේරා විහාර මහ දේවි සිනමාපටය නිෂ්පාදනය කරනු ලබයි.

Share

The post විහාරමහා දේවීත් එනවා…. appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>